ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නැතුව unp එකට චන්දේ දෙන්න කියන්න කියලද කියන්නේ. උන් jvp එකට ටිකක් හොද කියලා unp එකට චන්දේ දෙන්න කියනවා. jvp එකේ පුද්ගලික න්‍යායපත්‍ර නැහැ. jvp එක දකින විදියට unp සන්දාන දෙකම එකයි. කොයි පක්ෂේ ආවත් ඔය 2න් එකම සන්සදියම තමයි. unp එකට චන්දේ දෙන්න කියන්න ඕනි නම් jvp එක unp එකට වැඩ කරනවනේ. ජ්ප්පෝ චන්දේ දෙන්න එපා කියලා අඩන්නේ නැහැ. යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරනවා. jvp එක කූමත් ආණ්ඩු රකින්නැ සෙට් වෙන්න් නැහැ. මහින්දගේ ආණ්ඩුව උනත් රැක්කේ යුද්දය නිසා. නැතුව හොරි සුරකින්න jvp එකට උවමනාවක් නැහැ. චිනේ ගන කතා කරනවානම් චිනේ සමජවාදී රටක් නෙමයි. චිනේ කරන්නෙත් ඇමෙරිකාව කරන එකේ අනිත් පැත්ත

    ජප්පො අන්ඩු රකින්නෙ නැහැ කන්න පුලුවන් තැනින් හොදට කාල අපි නෙමෙයි වගෙ ඉන්නව පරිවසෙ ලන්කවෙ අර්තිකෙ බල්ලටම ගිය කලෙ හපන්ගමලගෙන් කාල ජප්පොන්ගෙ ගැනු කටවල් වල ප්ලාස්ටර් අලොගෙන හිටියෙ. ජප්පො කියල බුදුවෙලා නැහැ අනෙක් පක්ශ කරන හැමදෙම උන් කරනව.හැබැයි අනෙක් පක්ශ වල නැති කැරි වැඩ වැඩියි.මුලින්ම විපක්ශෙට රජයෙ මඩ්ය තහනම් කලෙ ජප්පො.එකට විරුද්ද උනෙ ප්‍රියදරශන යාප ඉට පස්සෙ තමයි තනම් නොකර විවාද වලදි 3/1 දැම්මෙ පස්සෙ තහනම් කලා ලැජ්ජ නැතිව දැන් ඔය අන්තර්ජාල ජනඩිපතිත් උඩ පැන පැන ඔව වල හිටිය එ දවස් නයිටීන් හොදයි එ කරලත් දිනා ගන්න බැහැ ටිරාන් නැත්නම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    lol කවුද බය උනේ..:Pත්‍රෙඩ් එකකට කොමන්ට් එකක් දාන එක බය වීමක්ද?:rofl:

    8% ඡන්ද පදනම ප්‍රධාන පක්ෂ වලට ප්‍රශ්ණයක් නැත්තම් ඇයි මේ පාක්ෂිකයෝ කල බල වෙලා තේරෙඩ් දමාගෙන් කොමන්ට්ස් කරන නිසා කිව්වේ.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලට පිස්සු බං....කට්ටියම උඩ පැන පැන ඇමසියගේ උවමනාව ඉටු කරනවා මාරයි :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    owata uththara deela wadak naha ban. adu gane erozan laga tharkayak hari thiyanawa modaya unath. :P:P mun danne mineemaruwooo mineemaruwooo kiyanna witharai. awurudu 25 kata kalin karapu ekak allagena kagahanawa. sada linda thamai :rofl::rofl:
    ehema baluwanam UNP ekatath minissu chande nodee inna epai. :yes::yes:

    :yes:
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    karuna, kp. pilleyan....mokada danne naha a gana kiyanne......! ahunsakayo......'77 marapu ayagana mokada kiyanne....kalu balallu, kola balallu...oya kauruth ekaii, hamogema killotawala hunu thiyenawa......hamoma ekai dan minissunta oone aduwenma naraka karana kauruhai....nathuwa issara hariyatama hitiye kauda hewwoth.....KAURUTH EKA WAGEI, " PAATA VITHARAI WENAS"
     
    • Like
    Reactions: Jolly_Roger

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    8% ඡන්ද පදනම ප්‍රධාන පක්ෂ වලට ප්‍රශ්ණයක් නැත්තම් ඇයි මේ පාක්ෂිකයෝ කල බල වෙලා තේරෙඩ් දමාගෙන් කොමන්ට්ස් කරන නිසා කිව්වේ.:P

    aney palayan
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා....

    මම නම් හිතන්නේ JVP එක වගේ කතා කරන පක්ෂයක් අනිවාර්යෙන් විපක්ෂෙ ඉන්න ඕනේ.... එතකොට තමා මිනිස්සුන්ට ආණ්ඩුවේ තියන කේස් දැනගන්න පුළුවන් වෙන්නේ.....

    අනික විපක්ෂෙ ඉන්නකොට තමයි හැමෝම බුදු වෙන්න හදන්නේ.... බලය ලැබුණාම ඉතින් කියපුවා මතක නැති වෙනවා........
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උබල හොදට හිතල බලපන් ජේවීපී එක කරන්නෙත් අවස්ථාවාදී දේශපාලනයක් එක හොදට තේරෙනවා මුන් දැන් හම්බයන්ට රෙදිනතුව කඩේ යන එකෙන්ම. මම කියන්නේ නැ සන්දානේවත් එක්සත් ජාතික පක්ෂේ කරන දේවල් වත් හරි කියල. උන් කරන දේශපලේනමයි ජෙප්පෝ කරන්නෙත් වෙනස තියෙන්නේ ජෙප්පෝ ටිකක් මෝඩයි. කොහොමටත් රනිලයි, අනුර කුමාරයි ඉන්නකන් මහින්දය හැමදාම ජනාධිපති කමේ ඉදි එච්චරයි වෙන්නේ අන්තිමට.
     
    කතාව විතරක් වැඩක් නැ බන්
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    මොනව නැතත් ඌව මැතිවරනයෙන් ජප්පොන්ගෙ මට්ටමයි බලපොරොත්තුවයි පෙනව.
    අනුරය ස්ටෙජ් එකෙ ඉරිසියවෙන් පැලෙනව හරින් එක්ක.මමත් වැලිමඩ ගියා
    කොලබින් යුනි වල ජප්පො වතු වලට ගිහින් අඩනව හරින්ට චන්දෙ දෙන්න එපා කියල.
    කසිප්පු නිලමෙට වඩා බයවෙලා තියෙන්නෙ අන්තර්ජාල ජනදිපති මොකද ඌට හිටිය
    අන්තර්ජාල චන්දදායකයොත් මෙ පාර ඌත් එක්ක නැහැ.
    ඉලග චන්ඩෙ චින කොමිස් අන්ඩුව රකින්න ජප්පො සෙට් වෙනව
    මොකද උන්ට කියල ලොකෙ ඉන්නෙ චින්නු විතරයි.

    අනුර කුමාරය චන්ද නැති කර ගත්තේ සල්ලිවලට කදරකමේ හම්බයන්ට කඩේ යන්න ගිහින් තමයි මෝඩ හරකෙක් උ කියනවා ලංකාවේ ප්‍රදාන සිංහල කියල එකක් නැතිලු
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රනිල්ට කැමතිත් නැ UNP එකට කැමතිත් නෑ
    ඒ උනාට හරීන් දිනනව නම් ඒක හොඳයි
    අඩුම ගානේ මේ පවුල් බලේ එක ආසනේකින් හරි අඩු වෙනවා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනුර කුමාරය චන්ද නැති කර ගත්තේ සල්ලිවලට කදරකමේ හම්බයන්ට කඩේ යන්න ගිහින් තමයි මෝඩ හරකෙක් උ කියනවා ලංකාවේ ප්‍රදාන සිංහල කියල එකක් නැතිලු

    ඒ පැත්තේ මුස්ලිම් ඡන්ද ටික විතරක් ගත්තත් 3 වෙන්න පුලුවන් ඇති බං..ඌව මුලු ඡන්ද ප්‍රකාශකායින් ගණන 410,000 නම් ඕකෙන් 360,000 ම සිංහල නම් ඔය ගොඩෙන් වැඩිම උනොත් 15,000ක් කඩා ගනී අතුරු පක්ෂ..එකෙනුත් JVP එකට 5000ක් ගියා කියමු.ඉතිරි ලක්ෂ 5න් මුස්ලිම් උන් ලක්ශ3ක් ඉන්නව නම් JVP එක ඕකෙන් ලක්ෂයක් කඩා ගත්තොත් 3 වෙනි තැනට එන්න පුලුවන්.
    ෆොන්සේකගේ පක්ෂේ මේ පාර ඡන්දේ ඉල්ලන්නේ නැද්ද කිසි හා හූවක් නෑ නේ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබල හොදට හිතල බලපන් ජේවීපී එක කරන්නෙත් අවස්ථාවාදී දේශපාලනයක් එක හොදට තේරෙනවා මුන් දැන් හම්බයන්ට රෙදිනතුව කඩේ යන එකෙන්ම. මම කියන්නේ නැ සන්දානේවත් එක්සත් ජාතික පක්ෂේ කරන දේවල් වත් හරි කියල. උන් කරන දේශපලේනමයි ජෙප්පෝ කරන්නෙත් වෙනස තියෙන්නේ ජෙප්පෝ ටිකක් මෝඩයි. කොහොමටත් රනිලයි, අනුර කුමාරයි ඉන්නකන් මහින්දය හැමදාම ජනාධිපති කමේ ඉදි එච්චරයි වෙන්නේ අන්තිමට.

    menna uncle awilla... ah sorry.. uncle newe seeya..
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28

    ඒ පැත්තේ මුස්ලිම් ඡන්ද ටික විතරක් ගත්තත් 3 වෙන්න පුලුවන් ඇති බං..ඌව මුලු ඡන්ද ප්‍රකාශකායින් ගණන 410,000 නම් ඕකෙන් 360,000 ම සිංහල නම් ඔය ගොඩෙන් වැඩිම උනොත් 15,000ක් කඩා ගනී අතුරු පක්ෂ..එකෙනුත් JVP එකට 5000ක් ගියා කියමු.ඉතිරි ලක්ෂ 5න් මුස්ලිම් උන් ලක්ශ3ක් ඉන්නව නම් JVP එක ඕකෙන් ලක්ෂයක් කඩා ගත්තොත් 3 වෙනි තැනට එන්න පුලුවන්.
    ෆොන්සේකගේ පක්ෂේ මේ පාර ඡන්දේ ඉල්ලන්නේ නැද්ද කිසි හා හූවක් නෑ නේ..

    :yes::yes::yes::yes::yes::yes: