[FONT="]සමහර දේවල් කලේ [/FONT]jvp [FONT="]අහු වෙන්න ආණ්ඩුව, නැත්නම් පුද්ගලික පළි ගැනීමකට පිටස්තර[/FONT] [FONT="]පුද්ගලයෙක්..ප්‍රේමකීර්ති මැරුවේ [/FONT]jvp [FONT="]කියලා තමයි ගොඩක් අය හිතුවේ නමුත්[/FONT] [FONT="]ඔහුගේ බිරිඳ කියනවා [/FONT]jvp [FONT="]එක එය නොකරපු බව.. ආණ්ඩුවට ඕන වුනේ [/FONT]jvp [FONT="]එක පොදු[/FONT] [FONT="]ජනතාවගෙන් දුරස් කරන්න.විප්ලවයක් කරන්න බෑ පොදු ජනතාව නැතුව.මර්දනය කරන්නත්[/FONT] [FONT="]තව ලේසි වෙනවා.අනුරාධපුරයෙදි හමුදා භටයෙකුගෙ නිවසට [/FONT]jvp [FONT="]එකෙන් පැනලා මරණ[/FONT] [FONT="]තර්ජනය කරලා හමුදාවෙන් ඉවත් කර ගන්න කියලා තර්ජනය කළා.ඒ වගේ තවත් නිවසකට[/FONT] [FONT="]පැනපු වෙලාවක ගමේ අය ඒ පිරිස අල්ල ගත්තා.ඒ පිරිසෙ හිටියෙ අය [/FONT]jvp [FONT="]නෙමෙයි[/FONT] [FONT="]හමුදා බුද්ධි අංශෙ පිරිසක්.[/FONT]
[FONT="]ඔළුවට පරාල ඇණ ගහලා[/FONT],[FONT="]පණ පිටින් ටයර් සෑය වලට දාලා තමන්ගෙ සහෝදරයො මරද්දි ඔවුන් කරපු කැප කිරීම, මරණය හමුවේ නොසැලී සිටි ආකාරය කොතරම් නම් ශ්‍රේෂ්ටද? තමන් විශ්වාස කරන අරමුණ වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුනත් කැප කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද?[/FONT]
[FONT="]තමන්ගෙ පණ වුණත් කැප කරලා ,යහපත් අනාගතයක් ගොඩ නගන්න නොවිඳිනා දුක් විඳපු එම පරම්පරාව අද හිටියනම්...........
[/FONT]