ජ.වි.පෙ. ආගම් විරෝධී ද?

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ජ.වි.පෙ. ආගම් විරෝධී ද?

    වාමාංශික දේශපාලනය ගත් කල ආගම විග්‍රහ කරන්නේ ධනපති පන්තියේ පැවැත්ම තහවුරු කරන තවත් එක් ප්‍රධාන සාධකයක් ලෙසය. කාල් මාක්ස් පවසා ඇත්තේ "ගතානුගතික ආගම පීඩිතයාගේ සුසුම" කියාය. ඔව් එය සත්‍යක්ය. ධනපති පාලකයන් ආගම අතීතයේදීත්,වර්තාමනයේදීත් තම පැවැත්ම තහවුරු කරගැනීමට යොදාගෙන ඇත.අනාගතයේදීත් එය බොහෝවිට එසේම වනු ඇත.

    සරලව කිවහොත් ආගමේ සමහරක් (විකෘති කල) ඉගැන්වීම් තුලින්, අපට හැගෙන්නේ, මේ හිමිවී ඇති සමාජ තත්ත්වය,අපිට ලැබී ඇති,නොලැබී ඇති සියලුම දෑ සර්වබලධාරි දෙවි කෙනෙක්කුගේ කැමැත්ත මත හෝ කර්මය යන අස්පර්ශ විශ්වාසය මත තීරනය කරනවා යැයි කියාය. ඉතින් ජනයා එකී කීම් වලට අවනත වූ කල ඔවුන් තුල යමක් උත්සාහයෙන් දිනාගැනීමට ඇති කැමැත්ත,විශ්වාසය පලුදු වී යයි. මක්නිසාද එම ආගම් තුල ඉගැන්වීම් වල කර්මය හෝ දේව කැමැත්තෙන් පිට කිසිවක් සිදු නොවන බව උගන්වන නිසාය.
    නමුත් වාමාංශික ව්‍යාපාරය තුල ඉතිහාසයේ කිසිම දිනක ජයග්‍රහණය බන්දේසියක තබා ලබාදුන්නේ නැත.වම තුල ඇත්තේ උත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයන්‍ ය.ඉතින් ඔය ස්ථානයේදී ආගම් සමග යම් මතවාදී ඝට්ඨනයක් ඇතිවීම ස්වාභාවිකය. නමුත් කිසි දිනක වාමාංශික දේශපාලනය අන්තවාදී නැත.අපි කිසිම දිනක ආගම් අතුගා දමන්නවත්,පන්සල් පල්ලි කඩන්නවත් අනුබල දෙන්නේ නැත. අපි සලකන ආකාරයට ඒවා සංස්කෘතික වටිනාකමක් දක්වන ලංකාවට අභිමානයක් ගෙන දෙන අතීත මුතුන් මිත්තන්ගේ නිර්මානයන්‍ ය.
    නමුත් අපි පැහැදිලිව කිව යුත්තේ ආගම් වල පවතින සමහර අන්තවාදී හා ප්‍රතිගාමී ලක්ෂණ වලට අපි එක හෙලාම විරුද්ධ බවය. පසුගිය කාලයේදී ලංකාවේ නොසන්සුන් තත්ත්ව ඇති වූයේ මූලික වශයෙන් ආගම මූලික කොටගත් ජාතිවාදීන් දෙපිරිසක් නිසාය.අපි ඒ අන්තවාදයට තදින්ම විරුද්ධ වෙමු,ආගම් මූලික කොට ගනිමින් සමාජය තුල ඇතිකර තිබෙන මිත්‍යාවන්ටද,ධනපති හොර පාලකයන් ආගම බාවිතා මිනිස්සුන් රැවටීම සදහා සමාජය තුල ගොඩනගා ගන්නා පුහු සීලවන්තබාවයටද අපි විරුද්ධ වෙමු. එපමනක් නොව මුදල් නිසා ආගමික මූලධර්මයන් ධනපති පාලකයන්ගේ පටු දේශපාලනමය අවශ්‍යතා සදහා වෙනස් කරන ඒ ඒ ආගම්වල පූජකයන්ටද අපි එක හෙලාම විරුද්ධ වෙමු. දැන් ඔබට පැහැදිලි ඇති ජ.වි.පෙ විරුද්ධ වන්නේ ආගමටද එහෙමත් නැතිනම් ආගම තුලින් ගොඩනගාගත් පුහු,විනාශ කාරී තත්ත්වයන් වලටද කියා.
    දැන් සමහරුන් ජ.වි.පෙ ට චෝදනාවක් එල්ල කිරීමට බැරි තැන කරන්නේ "ජ.වි.පෙ ආගම් විරෝධී" කියා කීමය. අවාසනාවන්තකම යනු ඒ අයගේ නායකයන් කෙතරම් ආගමික මූලධර්මයන් කෙලෙසනවාද.. ඔවුන් සොයා නොබලයි. ඉතින් මට කියන්නට ඇත්තේ...."අනේ මෙහෙමත් වහල්ලු" කියාය. ස්තූතියි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    කාල් මාක්ස් ගේ වහලෙක් කතා කරයි. ^ :lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    දවසකුත් කිව්වනේ බන්. රුසියන් පරිසරය වෙනයි. දේශගුණය වෙනයි. එතන දේව ආගම වෙනයි.. ඒ බලකදවුරු හුවමාරුව ලංකාවට සෙට් වෙන්නේ නැ.. එක සෙට් කරන්න ගිහින් විජේවීර ලංකාවේ කොල්ලන්ට හුකොලා නතර උනේ 80 ගණන්වල.
     
    • Like
    Reactions: Durotan

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජ වි පෙ කියන්නෙ ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට පැමිණි ත්‍රස්තවාදී සංවිධානයක්. ඉතින් උන්ව සුද්ද කරන්න හදන එකේ තේරුමක් කෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔව් බන්.උඹලට කවදවත් ඇහිලා තියෙනවා ද ජෙප්පො පන්සලක් පල්ලියක් ගැන කියෝනව..සිංහල, මුස්ලිම් ප්‍රශ්න ගැන් කතා වෙනව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට නැති පංති අරගලයක් තියෙනව කියල විශ්වාස කරන එක ආගමක් නෙමේද ? :oo:

    ආ තව අනුර කුමාර ජනාධිපති වෙයි කියල විශ්වාස කරන එකම මිථ්‍යාවක් නෙමේද :P
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනේ මෙහෙමත් වහල්ලු

    මුන්ට ඕව කියල වැඩක් නෑ, මුන් හිතාගෙන ඉන්නෙ වහල් කම කියන්නෙ ඔටුන්නක් කියල. වහල්ලු ඉන්නෙ හෙන ආඩම්බරෙන්
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අනේ මෙහෙමත් වහල්ලු

    මුන්ට ඕව කියල වැඩක් නෑ, මුන් හිතාගෙන ඉන්නෙ වහල් කම කියන්නෙ ඔටුන්නක් කියල. වහල්ලු ඉන්නෙ හෙන ආඩම්බරෙන්

    ඔයාලා ඔය වහල්ලු,වහල්ලු ගාන එකේ තේරුම මොකක්ද?