ජ.වි.පෙ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    exHgDzx.jpeg

    රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88 -89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්‍‍ඝෝෂණයක් පැවැත්වීය.

    මෙහිදී අදහස් දැක්වූ විරොධතාකරුවන්
    ’88/ 89 භීෂණ සමයේ සාමාන්‍ය ජනතාව අපේ ඇස් ඉදිරිපිට වෙඩි තියලා ඝාතනය කරපු හැටි දැක්කා. සමාජ සේවකයින්, සමාජයේ යහපත් වැඩ කරපු මිනිස්සු ඝාතනය කළා.

    අතීතයේ අපේ සියලු දේ විනාශ කරපු මිනිස්සු දැන් නැවත මේ එන්න හදන්නේ මොකාට ද, රටේ විද්වතුන්, මාධ්‍යෙව්දීන්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු ජවිපෙ රටේ බලය ගන්න දගලනවා.දැනටත් ජවිපෙ කරන්නේ ජනතාවට වෛර කරන එක, මියගිය මිනිසුන්ටත් කරන අපහාසයක් මේක. මැරුණු මිනිස්සුන්ට තවමත් ජවිපෙ වෛර කරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්තවාදට වළපල්ලට යවන්න’
    රට ජාතිය බේරගන්න බස් එකක් පුරවන මිනිස්සු ක් හොයාගන්න බැරි තරමට බයියෝ නන්නත්තාර වෙලා කියලා දැක්කම හම්මේ සතුට.
     
    • Haha
    Reactions: Myth

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මැද රතු පාට ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇදගෙන ඉන්නෙ උඹ නේද? @2osama
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama

    ඔන්න ගවේශනෂීලී මාද්යවේදියෙකුගේ සටහන.. ඕඅක බැලුවම වැඩේ සෙට් කරලා තියෙන්නේ කවුද කියලා සාක්ෂි එක්කම තියෙනවා

    ධර්මයා ගවේෂනශිලි? මයි ඇස්. ලේක්හවුස් එක කාපු තනි බයියා. විමල්ගේ වම්අත. ඕකා කොයිවෙලාවේ හරි මයිනාට බැනලා මොනාහරි කිව්වොත් දාපන්. ඕකාට චු ගියේ නැතත් jr. හේතුව ඒ කාලේ ඉදන් තියන ඇරියස් එක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    88 89 නෙමේ 71 ඉඳන් කරේ ඕව ,

    සමාව ගත්තම හරි බැනපු එකකට වගේ කාට හරි අසාධාරණ හේතුවකට .

    මිනි මරපුවට සමාව ගන්න නෙමේ , සම්බන්ද උන් දැන් පණපිටින් ඉන්න arrest කරලා නඩු දාන්න ඕන ,

    විජේවීර බල්ලාගේ ඉඳන් හැම එක්ම ත්‍රස්තවාදියෝ විදිහට නම් කරන්න ඕන .

    තව army ,පොලිස් රිංගගෙන මිනි මරපු උන්වත් සම්බන්ද උන් දැන් පණපිටින් ඉන්න arrest කරලා නඩු දාන්න ඕන .

    කරවපු දේශපාලනේ කරපු උන් දේශද්‍රෝහියෝ විදිහට නම් කරලා උන්ගේ සැමරීමක් වත් public කරන්න තහනම් කරන්න ඕන ,

    තව බල්ලල්ලු කියල හිටපු උන්ටත් ඒකම කරන්න ඕන ,

    jvp කරලා මිනි නොමරපු ,දේපල විනාස නොකරපු , නිකන් poster ගගහ ගීපු උන්ව පුනුරුත්තාපනය කරන්න ඕන .

    මිනි මරපු (ඔය 3නෙම උන් ළමයි පවා මාරුව ) , ස්ත්‍රී දුෂණ කරපු උන් (3නේම උන් කරා ), අදාල නැති අහිංසක මිනිස්සුන්ගේ අතපය කපපු , වධ දීපු හැම එකෙක්ම එල්ලන්න ඕන දැන් පන පිටින් ඉන්න නීතය ඉස්සරහට ගෙනල්ල ,

    හුත්තේ සමාවකින් ඇති වැඩක් නැහැ .
    @Kalegana
     
    • Haha
    Reactions: Kalegana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    89 JVP එකෙන් මැරුවේ කසිප්පු කාරයො ස්ත්‍රී දූෂකයෝ උනත් JVP එක කොහොමද ඒ විදියට මිනිස්සු මරන්නේ ?
    JVP එකට කොහෙද බලයක් තියෙන්නේ වැරදි කරයන්ට දඩුවම් දෙන්න

    Ube hamu batalande kollo marapuwa amathaka una neda???
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    රට ජාතිය බේරගන්න බස් එකක් පුරවන මිනිස්සු ක් හොයාගන්න බැරි තරමට බයියෝ නන්නත්තාර වෙලා කියලා දැක්කම හම්මේ සතුට.

    view
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාව අත්අඩංගුවට ගන්න වෙන්නේ නැ. මම රට ඉන්නේ. හොද වැඩේ.
    ඒ රනිල් හාමු ඉන්නකන් විතරයි. අනුර කුමාර සහොදරයා ජනාධිපති සහෝදරයා ලෙස දිවුරුම් දුන්නම පහුවදාම ඔය ඔක්කොම ලංකාවට ගේනවා.
     
    • Haha
    Reactions: Sen-lu and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ රනිල් හාමු ඉන්නකන් විතරයි. අනුර කුමාර සහොදරයා ජනාධිපති සහෝදරයා ලෙස දිවුරුම් දුන්නම පහුවදාම ඔය ඔක්කොම ලංකාවට ගේනවා.
    ඒ දින්නත් අපේ රනිල් බොසා දිනුම්. අනුර අපේ රනිල් බොසාගේ බොක්ක.
     
    • Sad
    Reactions: Janatha Jhon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    Ube hamu batalande kollo marapuwa amathaka una neda???
    ඒක හින්දා JVP මරපු එකේ වැරද්දක් නෑ🤦
    මාර පකේ ලෝජීක් නේ ඕයි මේවා🤣🤣🤣

    #හාමු කරපු නිසා අපිත් කරනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒක හින්දා JVP මරපු එකේ වැරද්දක් නෑ🤦
    මාර පකේ ලෝජීක් නේ ඕයි මේවා🤣🤣🤣

    #හාමු කරපු නිසා අපිත් කරනවා

    uba kiyanne ඒක හින්දා JVP මරපු එකේ වැරද්දක් ne kiyalada????
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    විජේවීර මැරුණම එකපාරටම රට සන්සුන් වෙලා, ප්‍රශ්න අමතක වුනා. මිනී මරපු හොරකම් කරපු ජෙප්පොයි ආමිකාරයොයි පොලිස්කාරයෝයි පරාමිලිටරිකාරයොයි නිදහසේ සමාජයේ හැසිරෙන්න පටන්ගත්ත.

    seth meyers wish GIF by Late Night with Seth Meyers

    මූ එකක් කියනවා. ලපයා තව එකක් කියනවා. චතුරංග අබේසිංහයා තව එකක් තියනවා. සෝමවංශයා ඉඳපු කාලෙවත් මුන්ට මේ තරම් වම දකුණ මාරුවෙලා තිබ්බේ නෑ.

    ඡන්දෙ කිට්ටුවුනාම හරි ඡන්දෙ ඉවර වුනාම හරි රනිලයි ජෙප්පොයි සෙට් වුනොත් රෙදි නැතුව දරදිය ඇදපු උන්ට තමා හුප්පේ.

    ඒ දවස් වල සෝමෙට පල නොකියා පලා බෙදපු කාලෙ කියපු පරණ කතාවකුත් අහුවුනා. මේ වෙද්දි පොර JVP එකෙන් අයින් වෙලා.
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    88 89 නෙමේ 71 ඉඳන් කරේ ඕව ,

    සමාව ගත්තම හරි බැනපු එකකට වගේ කාට හරි අසාධාරණ හේතුවකට .

    මිනි මරපුවට සමාව ගන්න නෙමේ , සම්බන්ද උන් දැන් පණපිටින් ඉන්න arrest කරලා නඩු දාන්න ඕන ,

    විජේවීර බල්ලාගේ ඉඳන් හැම එක්ම ත්‍රස්තවාදියෝ විදිහට නම් කරන්න ඕන .

    තව army ,පොලිස් රිංගගෙන මිනි මරපු උන්වත් සම්බන්ද උන් දැන් පණපිටින් ඉන්න arrest කරලා නඩු දාන්න ඕන .

    කරවපු දේශපාලනේ කරපු උන් දේශද්‍රෝහියෝ විදිහට නම් කරලා උන්ගේ සැමරීමක් වත් public කරන්න තහනම් කරන්න ඕන ,

    තව බල්ලල්ලු කියල හිටපු උන්ටත් ඒකම කරන්න ඕන ,

    jvp කරලා මිනි නොමරපු ,දේපල විනාස නොකරපු , නිකන් poster ගගහ ගීපු උන්ව පුනුරුත්තාපනය කරන්න ඕන .

    මිනි මරපු (ඔය 3නෙම උන් ළමයි පවා මාරුව ) , ස්ත්‍රී දුෂණ කරපු උන් (3නේම උන් කරා ), අදාල නැති අහිංසක මිනිස්සුන්ගේ අතපය කපපු , වධ දීපු හැම එකෙක්ම එල්ලන්න ඕන දැන් පන පිටින් ඉන්න නීතය ඉස්සරහට ගෙනල්ල ,

    හුත්තේ සමාවකින් ඇති වැඩක් නැහැ .
    Karunawai , pilleyan wai odokkuwe tiyagena hitahan 😁

    ඒක හින්දා JVP මරපු එකේ වැරද්දක් නෑ🤦
    මාර පකේ ලෝජීක් නේ ඕයි මේවා🤣🤣🤣

    #හාමු කරපු නිසා අපිත් කරනවා
    itin thope appochchi, viharamahadevi, Wanda nakiyai , unwa allanna repair awrudu 30 k hitiye
    ------ Post added on Apr 29, 2024 at 7:05 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    Karunawai , pilleyan wai odokkuwe tiyagena hitahan 😁

    itin thope appochchi, viharamahadevi, Wanda nakiyai , unwa allanna repair awrudu 30 k hitiye
    ------ Post added on Apr 29, 2024 at 7:05 PM
    87 කරපු ඒවාට 2009 ද පොන්නයෝ නඩු දාන්න ඕනේ🤭
    කැරි ජෙප්පන් ගේ පකේ ලෝජීක් නේ තියෙන්නේ🤣🤣🤣
    උන්ට පඩයක් ගියත් මහින්ද තමා වැරදි🤦
     
    • Like
    Reactions: Nilan1987