ජ.වී.පෙ හෙළුව හා බොරුව.පුංචි අම්මා පා
හොරා කැ දේපළ නැවත පවරා ගැනීම . මේකෙදි අනුර කුමාර රනිල් ගේ පොල් වතු 1 ක් හා තේ වත්තකුත් , මහින්දගේ මැදමුලන වත්තක් පමණක් ගැනත් සදහන් කරනවා ඒවා පමනලු අදායම් . වලව් නෙවේ නොර්මල් හොද පරම්පරාවල කොච්චර වතු තිබ්බද එක එක area වල කොච්චර කියලා නොර්මල් ඕනෑම මිනිහෙක් දන්නවා . මේ ලපය කියනවා විදිහට රනිල් මහින්ද අපිටත් වඩා දුප්පත් . . ඒ ඔක්කොම හොරුලු .
මුන් talk දෙන්නේ මුන් හෙන සල්ලි කාරයෝ වගේ හිගන පවුල් වලින් ඇවිත් 

එතකොට මන් අහන්නේ මේ හිගන පවුල් වලින් ආපු කන්නවත් නැතුව හිටිය JVP උන් (අඩු ගානේ හොද පවුල් වල ඉඩම් කොච්චර පැති වල තියෙනවද කියලවත් නොදන්නා තරමට හිගන පවුල් වලින් ආපු ) උන්ගේ පඩියත් JVP අරමුදලට දාල . ළමයි පවුද්ගලික universities වලින් ලක්ෂ 30 40 දීල Degree කරවලා
පුංචි අම්මටත් හොඳට සලකගන .IRELAND වලින් ගෙවලුත් අරන් Business class එකේ ෆ්ල්ය් කරන්නේ කොහොමද ? මුන් පඩිත් නොගෙන කිසිම වැඩක් නොකර ඉඩම් හිමි වැවිලි කරුවෝ උනේ කොහොමද හිගන පවුල් වලින් ඇවිත් හොරකම් නොකර 

???
WE REPORT AND PUNCHI AMMALA DECIDE

KALPANA KARALA BALANNA AH NADDA?

??? WE REPORT AND PUNCHI AMMALA DECIDE

KALPANA KARALA BALANNA AH NADDA?