ඥානසාර හමුදුරුවො නුවර බොදු බලසේනා රැස්වීමක් තිබ්බා.එකේ වතු දෙමල මිනිස්සුන්ට සෑහෙන්න බැන්නා.වතු දෙමල ක්ජනතාව මේ රටෙන් නෙරපන්න ඕන කියලා කීවා.මුස්ලිම් අයට වඩා වත්තු ආශ්රීත දෙමල අය භයානකයිලු.සිංහල බහුතරය ඉන නුවර එලිය හැටන් අද වෙන ජාතියක් අල්ලගෙනලු