ඥාන දත ආපු උන් එන්ඩෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඥාන දත ආපු උන් එන්ඩෝ

    ඥාන දත එද්දි කන ගාවට යටින් හක්ක රිදෙනවද බන් , මගෙ දැන් දවස් තුනක වෙලේ ඉඳලා කට අරින්න බෑනෙ පට්ට කැක්කුමක් එන්නෙ, 5,6 පරාක් එක දිගට කට ඇරල වැහුවාම ටිකක් වේදනාව අඩුවෙන් අරින්න පුලුවන්, නැත්නම් ටිකක් වෙලා කට වහන් ඉඳලා ඇරියාම පට්ට කැක්කුමක් එන්නෙ වම් පැත්ත කනට යටින් , මෙන්න මේ ඉමේජ් එකේ වගේ.

    1631800325200.png

    මට හිතුනා ඥාන දත කියන එක එන්න කියලා, ඒත් දතක් එන පාටකුත් නෑ, මේක පෙන්නන ඕනි VP doctor කෙනෙක්ටද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මගේ යටි හනුවේ දෙකම සම්පූර්ණ එලියට එන්න කලින් නරක් වුනා.එකක් නම් හරහට වගේ පිහිටලා තිබුනේ..ප්‍රයිවට් පෙන්නුව දෙන්නා එයාලට කරන්න බෑ කිව්වා.හොස්ටල් එකෙන් කරගත්තේ එකක් නන් කොරොනා වලට කලිම් අනික දෙවෙනි රැල්ලට පස්සේ...නරක් වෙලා නන් පුරවන්නේ නෑ ඕක කෙලින්ම ගලෝනවා... ඩෙන්ටිස්ට් කෙනෙක්ට් පෙන්නුවම එයා කියනවා නරක් වෙලා නන් එහෙම්..නරක් වෙලා නන් ගලවන්නේ හනු සම්බනද කෙමෙක්.ඕර්තොපෙඩික් වගේ එකක් මතක නෑ දැන්..හොස්පිටල්වල ඩෙන්ටල් වැඩද දන්නේ නෑ කොරොනා නිසා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ එකක් නරක් වෙලා තියෙන්නෙ.ගලවගන්න යන්න බෑ. ඔෆිස් එකේ එකෙක් දතක් ගලවන්න ගිහින් කොරෝනා හදාගත්‍ය්හා.දැන් ඉවසන් ඉන්නවා පුලුවන් තරම්
     
    • Like
    Reactions: TNHM and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mage nam ohoma awlak une na.

    wam yata hakke datha bagayak awith tiyenne. meeta wada enne na. hebei awlkuth na. kema keli ehema hira unoth thama narak wenne.

    wena awlak na.

    hakke dath galawanna lesi na. mage nenage widurumaha palala datha gatte eliyata :no:
     
    • Like
    Reactions: TNHM and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මගේ යටි හනුවේ දෙකම සම්පූර්ණ එලියට එන්න කලින් නරක් වුනා.එකක් නම් හරහට වගේ පිහිටලා තිබුනේ..ප්‍රයිවට් පෙන්නුව දෙන්නා එයාලට කරන්න බෑ කිව්වා.හොස්ටල් එකෙන් කරගත්තේ එකක් නන් කොරොනා වලට කලිම් අනික දෙවෙනි රැල්ලට පස්සේ...නරක් වෙලා නන් පුරවන්නේ නෑ ඕක කෙලින්ම ගලෝනවා... ඩෙන්ටිස්ට් කෙනෙක්ට් පෙන්නුවම එයා කියනවා නරක් වෙලා නන් එහෙම්..නරක් වෙලා නන් ගලවන්නේ හනු සම්බනද කෙමෙක්.ඕර්තොපෙඩික් වගේ එකක් මතක නෑ දැන්..හොස්පිටල්වල ඩෙන්ටල් වැඩද දන්නේ නෑ කොරොනා නිසා.
    මගෙත් ඕක පැත්තට ඇවිත් අනික් දතේ හේත්තුවෙලා එතන නරක්වුණා. පස්සෙ පොඩි ඔපරේශන් එකක් කරල දත අයින් කරා.....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගේ යට ඇන්දේ කෙලවරේම දත් දෙකම ගැලෙව්වා මීට අවුරුදු 5කට විතර කලින්. දෙකම horizontal impact
    මට ඊට ටික කාලෙක ඉදන් හිටපු ගමන් එන ඔලුවේ කැක්කුමක් තිබුනා.. වැඩිය ගණන් ගත්තේ නැහැ ඒ දවස්වල මෙහෙම කේස් එකක් කියල හිතු‍වෙ නැහැ.... ගැලෙව්වට පස්සේ ඒවා හරිගියා..

    මේ වගේ
    1631804920327.png

    මට නම් හිතෙන විදියට උබ dentist කෙනෙක් ගාවට ගිහින් විස්තරේ කියපන්. එතකොට Xray එකක් අරන් එන්න කියල බලයි මොකද වෙලා තියෙන්නේ කියල..
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මගේ දෙපත්තේම අවිල්ල තියෙන්නේ. ඇදේට එන්නේ. ඕක එලියට එන කාලෙට මාර අමාරුයි. දැන් නම් අවිල්ල ඉවරයි වගේ. ලගකදි අමාරු උනෙ නෑ. හොදට brush කරන්න ඕන වෙනමම. නැත්තම් නරක් උනොත් ලෙඩක්.

    කියපු ගමන් එකපාරට හගලවන්න යන්න එපා. ඩොකාල දෙතුන් දෙනෙකුට පෙන්නල අහන්න. සමහරුන්ගේ operation කරල ගැලෙව්වම මූනෙ හැඩයත් වෙනස් වෙනවලු
    ------ Post added on Sep 17, 2021 at 12:20 AM
     
    • Like
    Reactions: TNHM

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මගේ යටි හනුවේ දෙකම සම්පූර්ණ එලියට එන්න කලින් නරක් වුනා.එකක් නම් හරහට වගේ පිහිටලා තිබුනේ..ප්‍රයිවට් පෙන්නුව දෙන්නා එයාලට කරන්න බෑ කිව්වා.හොස්ටල් එකෙන් කරගත්තේ එකක් නන් කොරොනා වලට කලිම් අනික දෙවෙනි රැල්ලට පස්සේ...නරක් වෙලා නන් පුරවන්නේ නෑ ඕක කෙලින්ම ගලෝනවා... ඩෙන්ටිස්ට් කෙනෙක්ට් පෙන්නුවම එයා කියනවා නරක් වෙලා නන් එහෙම්..නරක් වෙලා නන් ගලවන්නේ හනු සම්බනද කෙමෙක්.ඕර්තොපෙඩික් වගේ එකක් මතක නෑ දැන්..හොස්පිටල්වල ඩෙන්ටල් වැඩද දන්නේ නෑ කොරොනා නිසා.
    Orthopedic surgen kenek thamai machan galawanne.
    විකලාංග දන්ත kiyanne ewata thamai
     
    • Like
    Reactions: TNHM

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ නම් යට ඇන්දෙ දෙපැත්තෙ දත් දෙකම බාගෙට එද්දිම ගැලෙව්වා.ඕවගෙන් ඇති වැඩකුත් නෑලු.අනික පට්ට අමාරුයි.මගෙ කම්මුල ඉදිමුනත් එක්ක.ඕව එන්නෙත් ඇදේට.
     
    • Like
    Reactions: TNHM