ඥාව්_ඥාව්_කියපන්

devinda

Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    Mama nam Pissu poosa, Dosthara honda hitha, walas mama DVD 3 ma Rupavahiniyen gaththa. watinawa ban ewa. dan kale wage aggala gilala, samosa kala mole padaganna gobba cartoon weerayonta wada uppaththiyenma kapati mole pihitala thiyena pissu poosa wage eun ekenma patta.

    kotas okkoma piliwelawata thianwada ban? kiyada gaththe?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ටයිටස් තොටවත්ත මහත්තයගෙ කාලෙ තමා නියම :yes::yes::D, අතුල රන්සිරිලාල්ගෙ කාලෙ කාටුන් එක අස්සෙ බණ කියන්නයි විරිදු කියන්නයි පටන් ගත්තම කාර්ටුන් බලන්නත් එපා උනා. :baffled::baffled:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රූපවාහිනී හඩ කැවීම් මැදිරිය කියන්නේ ඒකාලේ කබඩ් දෙකකින් ආවරනය උන කුඩා කාමරයක්..

    කබඩ් දෙකකින් cover උන කාමර කෑල්ලේ ඉඳන් ඒ මිනිස්සු කරපු දේවල් වලින් දශමයක් වත් අද මහා ලොකු මැදිරි වල ඉන්න මිනිස්සුන්ට කරගන්ඩ බෑ.
     
    • Like
    Reactions: Oli_Vili and SSR@

    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    ටයිටස් තොටවත්ත මහත්තයගෙ කාලෙ තමා නියම :yes::yes::D, අතුල රන්සිරිලාල්ගෙ කාලෙ කාටුන් එක අස්සෙ බණ කියන්නයි විරිදු කියන්නයි පටන් ගත්තම කාර්ටුන් බලන්නත් එපා උනා. :baffled::baffled:

    sirama kathawa.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කබඩ් දෙකකින් cover උන කාමර කෑල්ලේ ඉඳන් ඒ මිනිස්සු කරපු දේවල් වලින් දශමයක් වත් අද මහා ලොකු මැදිරි වල ඉන්න මිනිස්සුන්ට කරගන්ඩ බෑ.
    :yes::yes: 100% True
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    දැන් තියෙන ඉන්දියන් ජරාව දැක්කම දැන් ඉන්න පොඩි උන් පව් කියල හිතෙනවා..රේප් කොලා ඕන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන් මෙව්ව් තමයි කාටුන් දැන් ලංකාවේ යන ගු ඉන්දියන් කටුන්වගේ නෙමේ

    :love::love::love:

    You must spread some Reputation around before giving it to Oli_Vili again.:(