Mama nam Pissu poosa, Dosthara honda hitha, walas mama DVD 3 ma Rupavahiniyen gaththa. watinawa ban ewa. dan kale wage aggala gilala, samosa kala mole padaganna gobba cartoon weerayonta wada uppaththiyenma kapati mole pihitala thiyena pissu poosa wage eun ekenma patta.


, අතුල රන්සිරිලාල්ගෙ කාලෙ කාටුන් එක අස්සෙ බණ කියන්නයි විරිදු කියන්නයි පටන් ගත්තම කාර්ටුන් බලන්නත් එපා උනා. 

රූපවාහිනී හඩ කැවීම් මැදිරිය කියන්නේ ඒකාලේ කබඩ් දෙකකින් ආවරනය උන කුඩා කාමරයක්..
ටයිටස් තොටවත්ත මහත්තයගෙ කාලෙ තමා නියම, අතුල රන්සිරිලාල්ගෙ කාලෙ කාටුන් එක අස්සෙ බණ කියන්නයි විරිදු කියන්නයි පටන් ගත්තම කාර්ටුන් බලන්නත් එපා උනා.
![]()
කබඩ් දෙකකින් cover උන කාමර කෑල්ලේ ඉඳන් ඒ මිනිස්සු කරපු දේවල් වලින් දශමයක් වත් අද මහා ලොකු මැදිරි වල ඉන්න මිනිස්සුන්ට කරගන්ඩ බෑ.

100% True


