ටටනාලියාගේ මගුල සහ වැඩවසම් මානසිකත්වය
ඇඩ් එකක හිටපු කෙල්ලෙක් මරාගේ වැඩකට නැති හරි හමත් රස්සා නැති මරාගෙ කොල්ලො බඳින එක දවසේ නිවුස් එකක් උන රටක මෝඩ බයි මනසිකත්වය ගැන කියන්න දෙයක් නෑ.ටිල්වින් සිල්වා හරි.අනුර කුමාරට ලොකු මඩ පාරක් මේ මගුල නිසා එල්ල උනා.ඒකට හේතුව විස්කි බ්‍රැන්ඩි වලින් සහ බාබකිව් මස් මාලු තියෙන මගුලක් ගන්න බැරි වීමට හේතුව අනුර කුමාරගේ කට.මොකද තරු පහේ සැන්ග්‍රිල්ලා එකේ මගුල් කන්න බෑ ගමකට ආරාධනා කරලා.ඒවා කෝටී ගානක් වියදම් වෙන නිසා ආදයම ඔප්පු කරන්න බෑ.සල්ලි ඇති.සල්ලි හොල්ලන්න බෑ.හොර සල්ලි කුඩු සල්ලි හොල්ලන්න බෑ.බෑන්ක් කරන්න බෑ.පොලොව යට ඇද යට හංගගෙන ඉන්න ඕන.මැදමුලන ගෙදර කාමර පහක්ම ඩොලර් රුපියල් වලින් පුරවලා ඇති.හෙම ලොකු මගුලක් ගත්තොත් ජෙප්පො අදිනවා.බලේ නැති නිසා ලොකු මගුලක් ආන්ඩුවෙ මහජන සල්ලි වලින් ගන්නත් බෑ.හොර සල්ලි වලින් ගන්නත් බෑ.ගත්ත මගුලත් මහ ලොකු චාම් මගුලක් නෙවෙයි.ගමකට කන්න දෙනවා කියන්නේ චාම් වියදමක් නෙවෙයි.සිරාලා මරාල උන්ගේ ලමයි ප්‍රොමෝට් කරන එක නෝමල්.ඒක උන්ගේ හැටි.නමුත් ජෙප්පො විජේවීරගේ පුතා ප්‍රොමෝට් කරන එකත් වැඩවසම් තමයි.ක්‍රස්තොල චේගුවේරලා ස්ටාලින්ල උන්ගේ ලමයි පොලිටික්ස් වලට ගෙනාවේ නෑ.මොකද ඒක අමුම අමු තකතීරු වැඩක්.වැඩකට නැති දෙයක්.ජෙප්පො විජේවීරලාගේ ලමයි ගේන එකත් වැරදියි.සිරාලා මරාල උන්ගේ ලමයි පොලිටික්ස්වලට ගේන එකත් වැරදි දේශපාලනය.පවුල්වාදයට එරෙහිව විජේවීර සෑහෙන්න දේශනා තියපු කෙනෙක්.මම හිතන්නේ නෑ විජේවීර හිටියනම් එයාගේ ලමයි ජේවිපි පොලිටික්ස්වල ප්‍රොමෝට් කරයි කියලා.පොලිටික්ස් වෙනුව පොලිට්‍රික්ස් කරන්න හදන එකනේ ලංකාවේ යන්නේ.ඒක නිසා එකේ වරදක් පේන්නෙත් නෑ.වසූලා,කොල්වින්ලා ඇන් ඇම්ලා බාහුලාවත් උන්ගේ ලමයි ගේන දේශපාලනයක් කරේ නෑ.උන්ගේ ලමයි කවුද කියන්න මිනිස්සු දන්නෙත් නෑ.පවුලකට වඩා මාක්ස්වාදයට යොමු උන අය