ටටනාලියාගේ මගුල සහ වැඩවසම් මානසිකත්වය

cheguvera

Member
Mar 17, 2011
67
12
0
ටටනාලියාගේ මගුල සහ වැඩවසම් මානසිකත්වය

ඇඩ් එකක හිටපු කෙල්ලෙක් මරාගේ වැඩකට නැති හරි හමත් රස්සා නැති මරාගෙ කොල්ලො බඳින එක දවසේ නිවුස් එකක් උන රටක මෝඩ බයි මනසිකත්වය ගැන කියන්න දෙයක් නෑ.ටිල්වින් සිල්වා හරි.අනුර කුමාරට ලොකු මඩ පාරක් මේ මගුල නිසා එල්ල උනා.ඒකට හේතුව විස්කි බ්‍රැන්ඩි වලින් සහ බාබකිව් මස් මාලු තියෙන මගුලක් ගන්න බැරි වීමට හේතුව අනුර කුමාරගේ කට.මොකද තරු පහේ සැන්ග්‍රිල්ලා එකේ මගුල් කන්න බෑ ගමකට ආරාධනා කරලා.ඒවා කෝටී ගානක් වියදම් වෙන නිසා ආදයම ඔප්පු කරන්න බෑ.සල්ලි ඇති.සල්ලි හොල්ලන්න බෑ.හොර සල්ලි කුඩු සල්ලි හොල්ලන්න බෑ.බෑන්ක් කරන්න බෑ.පොලොව යට ඇද යට හංගගෙන ඉන්න ඕන.මැදමුලන ගෙදර කාමර පහක්ම ඩොලර් රුපියල් වලින් පුරවලා ඇති.හෙම ලොකු මගුලක් ගත්තොත් ජෙප්පො අදිනවා.බලේ නැති නිසා ලොකු මගුලක් ආන්ඩුවෙ මහජන සල්ලි වලින් ගන්නත් බෑ.හොර සල්ලි වලින් ගන්නත් බෑ.ගත්ත මගුලත් මහ ලොකු චාම් මගුලක් නෙවෙයි.ගමකට කන්න දෙනවා කියන්නේ චාම් වියදමක් නෙවෙයි.සිරාලා මරාල උන්ගේ ලමයි ප්‍රොමෝට් කරන එක නෝමල්.ඒක උන්ගේ හැටි.නමුත් ජෙප්පො විජේවීරගේ පුතා ප්‍රොමෝට් කරන එකත් වැඩවසම් තමයි.ක්‍රස්තොල චේගුවේරලා ස්ටාලින්ල උන්ගේ ලමයි පොලිටික්ස් වලට ගෙනාවේ නෑ.මොකද ඒක අමුම අමු තකතීරු වැඩක්.වැඩකට නැති දෙයක්.ජෙප්පො විජේවීරලාගේ ලමයි ගේන එකත් වැරදියි.සිරාලා මරාල උන්ගේ ලමයි පොලිටික්ස්වලට ගේන එකත් වැරදි දේශපාලනය.පවුල්වාදයට එරෙහිව විජේවීර සෑහෙන්න දේශනා තියපු කෙනෙක්.මම හිතන්නේ නෑ විජේවීර හිටියනම් එයාගේ ලමයි ජේවිපි පොලිටික්ස්වල ප්‍රොමෝට් කරයි කියලා.පොලිටික්ස් වෙනුව පොලිට්‍රික්ස් කරන්න හදන එකනේ ලංකාවේ යන්නේ.ඒක නිසා එකේ වරදක් පේන්නෙත් නෑ.වසූලා,කොල්වින්ලා ඇන් ඇම්ලා බාහුලාවත් උන්ගේ ලමයි ගේන දේශපාලනයක් කරේ නෑ.උන්ගේ ලමයි කවුද කියන්න මිනිස්සු දන්නෙත් නෑ.පවුලකට වඩා මාක්ස්වාදයට යොමු උන අය
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Lokuma vihiluwa thamai hemadama mas malu kana un edata witharak kanne nathuwa hitiya

    Hemadama drink eka dana unta podi break ekak hambuna. Colombo watalanna apu un drink eka dala karapu dewal mathakai ne

    Hemadama A/C wala inna un edata witharak poddak awwe hitiya.

    Hebai ithin bayyanta gelapena paridima magul gedarath hadala thibba. Adu kule para heththawa Shangrila geniyannath ba ne.

    Balan giyama puthage wedding ekath pavichchi une thamange deshapalana project ekata.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    mahajana salli vali araliya gaha mandiraya dansalak karala mas malu visky anduven dunna aya thamange salli yanakota charm une kohomada?
    kunu lobayo.horakam karala hamba karapu eka viyadam karanna lobai.ekath vena aya karanna aththe.:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොස් වමේ සැට් එක තමන් ගැන හිතන් ඉන්නෙ මෙන්න මේ විදිහට...

    හුකැස්

    50605866_10156101534531588_2264703746573336576_o.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Lokuma vihiluwa thamai hemadama mas malu kana un edata witharak kanne nathuwa hitiya

    Hemadama drink eka dana unta podi break ekak hambuna. Colombo watalanna apu un drink eka dala karapu dewal mathakai ne

    Hemadama A/C wala inna un edata witharak poddak awwe hitiya.

    Hebai ithin bayyanta gelapena paridima magul gedarath hadala thibba. Adu kule para heththawa Shangrila geniyannath ba ne.

    Balan giyama puthage wedding ekath pavichchi une thamange deshapalana project ekata.

    thamuse anurayage puthekda oiii.puduma kuhaka kamak thiyenne.:lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    I have no any politics interest.But being MR and his family in public eye catching block people commonly talk about them.its quite natural and very ordinary nothing strange.

    UK, wedding of Harry have had world publicity and interest.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Lokuma vihiluwa thamai hemadama mas malu kana un edata witharak kanne nathuwa hitiya

    Hemadama drink eka dana unta podi break ekak hambuna. Colombo watalanna apu un drink eka dala karapu dewal mathakai ne

    Hemadama A/C wala inna un edata witharak poddak awwe hitiya.

    Hebai ithin bayyanta gelapena paridima magul gedarath hadala thibba. Adu kule para heththawa Shangrila geniyannath ba ne.

    Balan giyama puthage wedding ekath pavichchi une thamange deshapalana project ekata.

    mokada ban ochchara hithe amaruwen inne
    yako wedding ekakne gatte
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රෝහිත බැදපු එකට UNP සෙට් එකට හිතට අමාරුයි වගේ නෙහ්.. රනිලුත් ආතල් එකේ wedding එකට ගිහින් ආව, හැබැයි online ඉන්න UNP කාරයො සෙට් එකටනම් සැරටම රිදිල.. :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,597
    21,163
    113
    Panadura

    :yes: :yes: :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,597
    21,163
    113
    Panadura
    Lokuma vihiluwa thamai hemadama mas malu kana un edata witharak kanne nathuwa hitiya

    Hemadama drink eka dana unta podi break ekak hambuna. Colombo watalanna apu un drink eka dala karapu dewal mathakai ne

    Hemadama A/C wala inna un edata witharak poddak awwe hitiya.

    Hebai ithin bayyanta gelapena paridima magul gedarath hadala thibba. Adu kule para heththawa Shangrila geniyannath ba ne.

    Balan giyama puthage wedding ekath pavichchi une thamange deshapalana project ekata.

    සෑහෙන්න රිදිලානෙ තොට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රොකට් රෝහිත බැදපු එකට UNP සෙට් එකට හිතට අමාරුයි වගේ නෙහ්.. රනිලුත් ආතල් එකේ wedding එකට ගිහින් ආව, හැබැයි online ඉන්න UNP කාරයො සෙට් එකටනම් සැරටම රිදිල.. :lol:

    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රෝහිත බැදපු එකට UNP සෙට් එකට හිතට අමාරුයි වගේ නෙහ්.. රනිලුත් ආතල් එකේ wedding එකට ගිහින් ආව, හැබැයි online ඉන්න UNP කාරයො සෙට් එකටනම් සැරටම රිදිල.. :lol:

    උබත් මාර කතානේ කියන්නේ ගූ එන පී උන්ට රිදෙනවා තමා කොහොමත්. මොකෝ උන්ට කියල තාම සමලිංගික විවාහ කරන්න බෑනේ ලංකාවේ. රෑට රෑට සිරිකොතේ කොයි පටවනවා ඇරෙන්න :lol:
     
    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    ලස්සන කෙල්ලෙක් බඳින එක මහ ලොකු එකක්ද? ඩොලර්200ක් ලස්සන කෙල්ලෙක් බඳින එක මහ ලොකු එකක්ද? ඩොලර්200ක් තියෙනවනම් ඕයිට වඩා දහගුනයක් ලස්සන සෙක්සි කෑල්ලක් ලන්ඩන් වල ගහන්න පුලුවන්.එලකිරි එකෙත් ඉන්නේ බින්තැන්නේ බය්ය කොල්ලොනේ.ඔය ඕන තරම් ලස්සන හුත්තියො ඉන්නේ බස්වල ,පාරේ ඒලෙවල් පංති වල.
    ලංකාවේ කෙල්ලො නෑ වගේ.ලන්ඩන් වල ටියුබ් එකකට නැග්ග්නම් පට්ට ඉන්දියන්,පකිස්තාන්,රුමේනියන් ඉටලියන් කෑලි ඉන්නවා ඕන තරම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,047
    113
    සේදවත්ත
    රටේ මිනිස්සුන්ගේ මානසික තත්වය බලහන්, වෙඩිමක් ගැන පුක ඉරාගෙන කතා කරන්න කොච්චර වහල්ද. හදෙන්න නෙමෙයි හදන්න බෑ
     
    Dec 31, 2018
    332
    22
    0
    නොදකින් මෙහෙම වහල්ලු ටිකක්. කොහෙවත් යන වේසිගෙ බල්ලෙක්ගෙ මඟුලක් අල්ලන් ත්‍රෙඩ් දාදා කොමෙන්ට් දදා පුක දෙනවා. මෝඩ වහල්ලු. :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    I have no any politics interest.But being MR and his family in public eye catching block people commonly talk about them.its quite natural and very ordinary nothing strange.

    UK, wedding of Harry have had world publicity and interest.

    And that proves OP's point. That people love to praise and idolize their oppressors
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රෝහිත බැදපු එකට UNP සෙට් එකට හිතට අමාරුයි වගේ නෙහ්.. රනිලුත් ආතල් එකේ wedding එකට ගිහින් ආව, හැබැයි online ඉන්න UNP කාරයො සෙට් එකටනම් සැරටම රිදිල.. :lol:

    ජෙප්පන්ටත් හොඳටම රිදිලා ..පිටු ගණන් ලියනවා දාගෙන :rofl: