1 ටයර් කඩවල අතින් නවත්වන හුලං මැෂිමෙන් ෂෙඩ් වල තියෙන ඩිජිටල් ඔටෝ ස්ටොප් ඒවගේ වගේ හරියටම ටයර් 4 සමානව හුලන් වදින එකක් නැහැ නේද
ටයර් කඩේ බාස් නවත්වන තැන අනුව තමයි නේද
2 ඔයාල කොහෙන්ද හුලන් ගහන්නේ
3 පැච් ගිය වෙලාවට normal හුලන් ගැහුවොත් ඔක්කොම යවල ආයිත් n2 ෆුල් ගහනවා ද ?
ටයර් කඩේ බාස් නවත්වන තැන අනුව තමයි නේද
2 ඔයාල කොහෙන්ද හුලන් ගහන්නේ
3 පැච් ගිය වෙලාවට normal හුලන් ගැහුවොත් ඔක්කොම යවල ආයිත් n2 ෆුල් ගහනවා ද ?
අනිත් ඒවා සුපිරි ඩිසල් වගේ සුපිරි හුලන්ද බන්?? 