ටයර් කඩේ පැච් එක 18+

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ටයර් කඩේ පැච් එක 18+

    ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක් දාගන්න. කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක් තියෙන එකෙක්ලු. නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා. :confused:

    නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
    කොල්ලා : ඇයි නෝනා? :baffled:
    නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ :P
    කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න විතරනෙ ඉන්නෙ :love:
    නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි :rofl:
    කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර පාරක් ලඟට හරි සෙට් වෙමු :rolleyes:
    නෝනා : ඒ මොකද? :baffled:
    කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න ඕනෙ


    :shocked::shocked::shocked:

    අපිටත් සලකලම යන්න ඉතින්...