ටයර් ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න...

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    ටයර් ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න...

    මට පොඩි වැඩකට 600-14 ටයර් ටිකක් ගන්න ඔනී.. දන්න කෙනෙක් කියන්නකෝ අඩුවට ටයර් ගන්න පුළුවන් තැනක්...

    Dag හෝ refill ඕනි වර්ගයක් දන්න කෙනෙක් කියන්න ජය වේවා...
    ස්තුතියි....

    colombo හෝ Kandy හරි ලංකාවේ අඩුවට ගන්න පුළුවන් ඕනි තැනක්...