දැනට සිමෙන්ති පොලොව තියෙන ගෙයක් ටයිල් කරන්න වර්ග අඩියකට කීයල් විතර යයිද? (ටයිල් වලට+බාස්ලට+අනෙක් ඕන කරන දේවල් වලට)
Simethiya kadannath wiyadam wenawa

Bump
bump
බාස්ට thama wedi ganuk yanne...
oka podduk hodata meter kara gathama apita ma kara ganna puluwun..
වර්ග අඩියකට
බාස්ලට 65/=
Tile Last year - Lanka tiles
24*24 -1090
16*16 - 280 up
18*12 Wall tile -262 up
12*12 - 160
With cemnet motor fix tiles -190 for ft2
Mata num me ganan thamai giye machan
ඉස්සර වගේ දැන් කඩන්න ඕන නෑ. උන්ගේ එනවා සිමෙන්ට් එකක් ටයිල් උඩ උනත් ටයිල් කරන්න පුළුවන්![]()

badaama kapala tile alanna warga adiyakata 65
ටයිල් එකේ ගාන ඉතින් උඹ ගන්න ටයිල් එක අනුව වෙනස් වෙනවා.ටයිල් වර්ග අඩිය රුපියල් 60,70 ඉඳන් 1000 වගේ වෙනකම් උනත් ගන්න පුලුවන්.බාස් කුලිය නම් වර්ග අඩියට 50-70 අතරේ යනවා.ඇඩිසිව් වලට වර්ග අඩියට 50ක් වගේ යයි.
With cemnet motor fix tiles කිව්වෙ මොකක්ද බන්?
ඒකට වර්ග අඩියකට 190 යනවද
190 kiwwe ban Bass kuliya + cement Motor eka . okkotama thama mata 190 k dala tibbe