ටයිල් ගැන උපදෙසක් ඕනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    බොල් වෙන කේස් තියෙනවා. කාලයත් එක්ක ටයිල් තෙමුනොත් දියසෙවල අල්ලන සම්භාවිතාව වැඩියි. නිකන් නොර්මල් තැනකට නම් හොඳයි.
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඇයි උබට ෆුල් බොඩ් ඕන.ගෙදරකට වැඩක් නෑ.ටයිල් ගෙවෙන තරමට ඇවිදින තැනකට දැම්මට පාඩු නෑ , කඩේකට වගේ හොදයි..ගානත් වැඩී. ගෙදරකට ඩබල් ලේයර් හොදටම ඇති.මොනව දැම්මත් ටයිල් ඇඩීසිව් දාපන් සිමෙන්ති නොදා.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ගාන නම් ලොකු වැඩියක් නෑ, වෙන අවුලක් තියෙනවාද කියලා තමයි බැලුවේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ගේ හදනව උබට මම හොයාගත්ත කරුනු කියන්නම්
    1. අනිවා ග්ලොස් ටයිල් ගන්න එපා
    (ග්ලොස් දාපන් හැම තිස්සේම ගෙදරට කස්ටිය එනව නම් ක්ලීන් කරන්න ලේසි)
    2.සාලෙට සෙමි මැටි ලයිට් කලර්ස් ටයිල් ගන්න
    ( සෙම් එක්ක පට්ට ලස්සනයි, ලයිට් රිෆ්ලෙක්ට් වෙන්නෙත් නෑ , ලිස්සන්නෙ නෑ, පොඩි අයට සේෆ්, ගේ යුනික් පෙනුමක් එනව, ඇස් වලට පහසුයි)
    3. වැරෙන්ඩා,බැල්කනි වලට ෆුල් මැට් දාන්න
    ( මලාට ලිස්සන්නෙ නෑ, වතුර වැටෙන තැන් උනත් ලිස්සන්නෙ නෑ)
    4. කිචන් එකට වුඩ් ටයිප් සෙමි මැට් ටයිල් දාන්න
    ( පට්ට ලස්සනයි, ජරාව වැටුනට පෙන්නෙ නෑ, ලිස්සන්නෙ නෑ ...)

    මම ටයිල් ගත්තේ රොසෙල් උන්ගේ හෙන කලෙක්සන් එකක් තියේ අනික ටයිල් සක්තිය වැඩී. ටයිල් ගෙවුනට ඩිසයින් මැකෙන්නෙ නෑ
     
    • Like
    Reactions: buddikagayan