ටවුමෙ උඩතට්ටුවක් අවම කීයද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඔයාලගෙ ටවුමෙ උඩ තට්ටුවක තියෙන පොඩි කාමරයක් මාසෙකට අවම කීයක් වගේම රෙන්ට් එකට යන්නේ?
    ටවුමෙ කිව්වට ටවුමෙන් මීටර් 300ක් විතර ඈතින්. ටවුමට එන එකෙක් නෝමලි ඇවිද ගෙන නෙඑන දුරකින් තියෙන එකක්.
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    me maha kale, uda tattu thiyana gewal na.... mechchara ida kada tiyeddi makkateyi tattu gewal...
    1623132223339.png
     
    • Like
    Reactions: D_Mad

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    උඩ තට්ටුවකට ලේසියෙන් මිනිහෙක් යන්නෙ නෑ බන්. ගන්න කලින් දෙපාරක් හිතපන්.

    අත්‍යවශ්‍යම දෙයක් නම් යයි