ටහිකෙන වැස්සක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වහිනවා සිංහලු පුක්‌ වෙන්ඩම. හිටගෙන පුක හෝදන්න පුළුවන්.

    උබලට අලාබහානි නැහැ නේද වරුසාව නිසා.

    සතියේම අල්ලයි වගේ.

    IMG-20210603-172247.jpg
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මාර වෑස්සක් නේ. අහසට කොහෙන්ද ඔච්චර වතුර
    ඔක්කොමත් හරි මේ ගංගාවල වතුර ඔක්කොම මුදුදට ගිහින් මුහුද පිටාර යන්නේ නෑනේ.. :dull:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ude idala sape inne, gani muna puka karan inne bonawa kiyala.. me wasse wena ahawal deyak karannada
    උබ කලින්ම ස්ටොක් කරගත්තද ඇති වෙන්නම. වැස්සේ ඉතින් වෙන කරන්න දෙයකුත් නැහැනේ.
    මාර වෑස්සක් නේ. අහසට කොහෙන්ද ඔච්චර වතුර
    ලංකාවට නිරිත පැත්තේ ඉදන් එන වැස්සක් නේද. එහෙ මුහුදනේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වහිනවා සිංහලු පුක්‌ වෙන්ඩම. හිටගෙන පුක හෝදන්න පුළුවන්.

    උබලට අලාබහානි නැහැ නේද වරුසාව නිසා.
    🤭 🤭
    හෙන ගහයි අහවල් එකට හිටගෙන ඕක කරන්න ගිහින්

    වහිනවා නේන්නම් , හෙට උදේට කොළඹින් භාගයක් යටවෙයි රෑත් දිගටම වැස්සොත්
     
    • Like
    • Haha
    Reactions: NRTG and malakadss

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    🤭 🤭
    හෙන ගහයි අහවල් එකට හිටගෙන ඕක කරන්න ගිහින්

    වහිනවා නේන්නම් , හෙට උදේට කොළඹින් භාගයක් යටවෙයි රෑත් දිගටම වැස්සොත්
    යට වෙන සයිස් එකක් තමයි දැනටම. බලපන්කො අර උට්ටේ සුළි කුණාටුව ඉවර වෙලා දවස් දෙකක් ඉන්න උනේ නැහැනේ. වහිනවා ඊටත් එහා. හුලග අඩු එක තමයි වෙනස.
     
    • Like
    Reactions: NRTG and malakadss

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මැෂින් එකත් දාල නින්ද ගිහින් තිබ්බේ බන් පැය 4ක් විතර.. කන දෙපැත්තේ අකුණු පෙරලෙන සද්දෙට ඇදේ බම්ප් වෙලා නැගිටුනේ.. :sorry:
    maath eye ra ehema dala thibila Anden Pannuna gahapu eka akunakata.... mechcharai santhaketama thiyenne..
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    වහිනවා සිංහලු පුක්‌ වෙන්ඩම. හිටගෙන පුක හෝදන්න පුළුවන්.

    උබලට අලාබහානි නැහැ නේද වරුසාව නිසා.

    සතියේම අල්ලයි වගේ.

    IMG-20210603-172247.jpg

    පාන්දර ඉඳන්ම වහිනවා. උදේ 8.45AM Weather Forecast එක එවනව දෙරණෙන්. ඕක උන් කියන්න ඕනෙ යැයි අපිටත් පේනව වහිනව කියල.
    කාලකන්නි හුකන්නල කාළගුණ දෙපාර්තමේන්තුවෙ කොහොමත් ඉන්නෙ. කිසි පිළිවෙලක් නැහැ. මුනුත් එළියට බැහැ අහස බලල වෙන්න ඇති මේව කියන්නෙ.