ඊයේ රෑ 2 ඉදන් ආවා දොබ වැස්සක්. දැන් නං වහින්නේ නැහැ.ඊයෙ රෑ නම් එච්චරම වහිනවා ඇහුනේ නෑ. කොහොමහරි හවස තරම් ලොකු වැස්සක් ඇවිත් නෑ.
දැන් මොකද තත්වේ? වතුර අඩුයිද?දළුගමත් තදටම යටවුනා. මතක ඇති කාලෙක මෙහෙම යට උන්නෑ. රාගම ඉවරයි. වයිෆ්ගේ ගෙදරට ගියෙත් හෙන ගේමක් දීල. එක පාරයි යන්ඩ පුලුවන් තත්වේ තියෙන්නේ. ඒකත් ගෙදර ලගින් එහාට යට වෙලා
ඊයේ රෑ 2 ඉදන් ආවා දොබ වැස්සක්. දැන් නං වහින්නේ නැහැ.moko thathwe sinhalu?
