ප්‍රාන්තෙ තනි චන්දයක් කියල ගණන් ගන්නේ නෑ නේද ? එකකට එකා ගානේ ඉන්නවනෙ
ප්‍රාන්තෙ නියෝජනය කරන උන් ඒකමතිකවනෙ බන් තීරනේ ගන්නෙ. උන්ගෙ ප්‍රාන්ත වලට සෑහෙන්න බලයක් තියන්ව. උන්ට ඔනෙ නම් ඔක්කොම චන්ද එකෙක්ට දෙන්න පුල්වන්.
ප්‍රාන්තෙ තනි චන්දයක් කියල ගණන් ගන්නේ නෑ නේද ? එකකට එකා ගානේ ඉන්නවනෙ
Uba hithuwada eheth Lankawa wage kiyala..lol
වෙන්න පුළුවන් ඉඩ විතරයි තියෙන්නේ, වෙන එකක් නෑ බන්. මම දැක්ක විදිහට ප්‍රාන්ත තුනකවත් උන් සෙට් වෙලා හිලරිට දෙන්න ඕනෙලු එහෙම වෙන්න. දෙන්නගේ පරතරේ සෑහෙන වැඩියි.ප්‍රාන්තෙ නියෝජනය කරන උන් ඒකමතිකවනෙ බන් තීරනේ ගන්නෙ. උන්ගෙ ප්‍රාන්ත වලට සෑහෙන්න බලයක් තියන්ව. උන්ට ඔනෙ නම් ඔක්කොම චන්ද එකෙක්ට දෙන්න පුල්වන්.
වෙන්න පුළුවන් ඉඩ විතරයි තියෙන්නේ, වෙන එකක් නෑ බන්. මම දැක්ක විදිහට ප්‍රාන්ත තුනකවත් උන් සෙට් වෙලා හිලරිට දෙන්න ඕනෙලු එහෙම වෙන්න. දෙන්නගේ පරතරේ සෑහෙන වැඩියි.

මම දැක්ක තැනක තිබ්බෙ wisconsin ප්‍රාන්තෙ විතරක් අනිත්පත්ත ගැහුවම දෙන්න ටයි වෙනව කියල...![]()
එතනත් 20ක් තියෙනව චන්ද.මෙන්න මරාගෙන මැරිලා හරි, මරලා හරි හිලරිව ගේනවා කියන්නේ.

ට්‍රම්ප් තාම දින්නේ නෑ
http://elakiri.com/forum/showthread.php?t=1771574
මෙතන ඇති මම ත්‍රේඩ් එක දාලා. ඇමරිකාවේ ජනාධිපතිව තෝරන්නේ ඉලෙක්ටෝරල් කොලොජ් එකෙන්, නැතුව මිනිස්සු නෙවෙයි. මිනිස්සු ජන්ද දෙන්නේ ඉලෙක්ටෝරල් කොලොජ් එකේ ඉලෙක්ටෝරල්ටයි. උන් මේ දෙසැම්බර් 19 වෙනිදා රැස් වෙලා, ඊට පස්සේ තමන් කැමති අපේක්ෂකයට ජන්දය දෙනවා. ඒකෙන් තමයි ජනාධිපතිව තේරෙන්නේ. සාමාන්‍යයෙන් ඉලෙක්ටෝරල් ගොඩක් 290 ක් විතර ට්‍රම්ප්ගේ පැත්තේ නිසා ට්‍රම්ප් දිනන්න තියෙන චාන්ස් එක වැඩියි, නමුත් උන්ට පුලුවන් අවසාන මොහොතේ තමන්ගේ මතේ වෙනස් කරලා හිලරිට දෙන්න.එහෙම වෙච්ච අවස්ථාත් ඉතිහාසේ තියෙනවා. උන්ට කියන්නේ ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල්ලා කියලයි.
http://www.fairvote.org/faithless_electors
ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල්ලට පොඩි දඩයක් වදිනවා නමුත් හිලරිගේ පැත්තේ ලොකු බිස්නස් කාරයෝ ඉන්න නිසා උන්ට ගාණක් නැතිවෙයි. ඒක නිසා දෙසැම්බර් 19 වෙනිදා වෙනකම් ඉන්න ඕනේ හරියටම ජනාධිපතිවරණයේ ප්‍රතිඑල දැනගන්න.



unta neme meke inna siyalla dath lata pissuමොන රෙද්දක්ද බං මේක ?![]()
දැන් ජනාධිපතිවරණයක් තිබ්බ කියල ආයෙ තාම ජනාධිපති නෙමෙයිලු![]()
ඇමරිකන් කාරයන්ට අපිටත් වඩා පිස්සුද කොහෙද![]()
![]()
මොන රෙද්දක්ද බං මේක ?![]()
දැන් ජනාධිපතිවරණයක් තිබ්බ කියල ආයෙ තාම ජනාධිපති නෙමෙයිලු![]()
ඇමරිකන් කාරයන්ට අපිටත් වඩා පිස්සුද කොහෙද![]()
![]()
මෙතන සීන් එක පක්ෂ නෙවෙයි , Rothschildලාට ගේ රූකඩයක් පැරදීමයි ප්‍රශ්නේ. ප්‍රජාතාන්ත්‍රවාදෙට වඩා ඒක බලසම්පන්නයි.රෙපබ්ලිකන් පක්ෂේ උන් හිලරිව තොරයිද. නැහැනේ. අනික දැන් trump whitehouse එකටත් ගිහින් ඔබාමාව හම්බ උනානේ. ඕක වෙන්න තියෙන චාන්ස් එක 1% ටත් වඩා අඩුයි. ඔබාමා & බුෂ් ජනදිපති උන වෙලාවෙත් ඔහොම කෑගැහුවා එත් වැඩක් උනේ නැහැනේ.
