ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රාන්තෙ තනි චන්දයක් කියල ගණන් ගන්නේ නෑ නේද ? එකකට එකා ගානේ ඉන්නවනෙ

    ප්‍රාන්තෙ නියෝජනය කරන උන් ඒකමතිකවනෙ බන් තීරනේ ගන්නෙ. උන්ගෙ ප්‍රාන්ත වලට සෑහෙන්න බලයක් තියන්ව. උන්ට ඔනෙ නම් ඔක්කොම චන්ද එකෙක්ට දෙන්න පුල්වන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහෙත් ඉන්නෙ මිනිස්සුනෙ ඉතින් බලයට කෑදරයි. ලන්කාව මෙච්චර පොඩි රටක් වෙලත් දෙශපාලනේදි කොච්චර ගේම් යනවද අපි දැනුවත්ව..., ඉතින් ඇමරිකාව දේශපාලන බලය අල්ලගන්න කොච්චර ගේම් යන්ව ඇත්ද...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රාන්තෙ නියෝජනය කරන උන් ඒකමතිකවනෙ බන් තීරනේ ගන්නෙ. උන්ගෙ ප්‍රාන්ත වලට සෑහෙන්න බලයක් තියන්ව. උන්ට ඔනෙ නම් ඔක්කොම චන්ද එකෙක්ට දෙන්න පුල්වන්.
    වෙන්න පුළුවන් ඉඩ විතරයි තියෙන්නේ, වෙන එකක් නෑ බන්. මම දැක්ක විදිහට ප්‍රාන්ත තුනකවත් උන් සෙට් වෙලා හිලරිට දෙන්න ඕනෙලු එහෙම වෙන්න. දෙන්නගේ පරතරේ සෑහෙන වැඩියි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන්න පුළුවන් ඉඩ විතරයි තියෙන්නේ, වෙන එකක් නෑ බන්. මම දැක්ක විදිහට ප්‍රාන්ත තුනකවත් උන් සෙට් වෙලා හිලරිට දෙන්න ඕනෙලු එහෙම වෙන්න. දෙන්නගේ පරතරේ සෑහෙන වැඩියි.

    මම දැක්ක තැනක තිබ්බෙ wisconsin ප්‍රාන්තෙ විතරක් අනිත්පත්ත ගැහුවම දෙන්න ටයි වෙනව කියල... :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දැක්ක තැනක තිබ්බෙ wisconsin ප්‍රාන්තෙ විතරක් අනිත්පත්ත ගැහුවම දෙන්න ටයි වෙනව කියල... :confused:

    wisconsin වල චන්ද දහයයි නෙ, එක හිලරිට ගියත් 238යි එන්නේ නේද.

    තව ප්‍රාන්ත දෙකක අවසන් ප්‍රතිපලේ දීල නැද්ද කොහෙද නේද බන්, Michigan + New Hampshire :oo: එතනත් 20ක් තියෙනව චන්ද.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙන්න මරාගෙන මැරිලා හරි, මරලා හරි හිලරිව ගේනවා කියන්නේ. :rolleyes:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෝ හිලරි නැද්ද ජනේලෙක එල්ලිලා :D

    ගෑණි හයිකින් පාරක් දාන්න ගිහින්

    _92395472_facebook1.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ට්‍රම්ප් තාම දින්නේ නෑ
    http://elakiri.com/forum/showthread.php?t=1771574
    මෙතන ඇති මම ත්‍රේඩ් එක දාලා. ඇමරිකාවේ ජනාධිපතිව තෝරන්නේ ඉලෙක්ටෝරල් කොලොජ් එකෙන්, නැතුව මිනිස්සු නෙවෙයි. මිනිස්සු ජන්ද දෙන්නේ ඉලෙක්ටෝරල් කොලොජ් එකේ ඉලෙක්ටෝරල්ටයි. උන් මේ දෙසැම්බර් 19 වෙනිදා රැස් වෙලා, ඊට පස්සේ තමන් කැමති අපේක්ෂකයට ජන්දය දෙනවා. ඒකෙන් තමයි ජනාධිපතිව තේරෙන්නේ. සාමාන්‍යයෙන් ඉලෙක්ටෝරල් ගොඩක් 290 ක් විතර ට්‍රම්ප්ගේ පැත්තේ නිසා ට්‍රම්ප් දිනන්න තියෙන චාන්ස් එක වැඩියි, නමුත් උන්ට පුලුවන් අවසාන මොහොතේ තමන්ගේ මතේ වෙනස් කරලා හිලරිට දෙන්න. :yes: එහෙම වෙච්ච අවස්ථාත් ඉතිහාසේ තියෙනවා. උන්ට කියන්නේ ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල්ලා කියලයි.
    http://www.fairvote.org/faithless_electors
    ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල්ලට පොඩි දඩයක් වදිනවා නමුත් හිලරිගේ පැත්තේ ලොකු බිස්නස් කාරයෝ ඉන්න නිසා උන්ට ගාණක් නැතිවෙයි. ඒක නිසා දෙසැම්බර් 19 වෙනිදා වෙනකම් ඉන්න ඕනේ හරියටම ජනාධිපතිවරණයේ ප්‍රතිඑල දැනගන්න.

    http://elakiri.com/forum/showthread.php?t=1771044
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රෙපබ්ලිකන් පක්ෂේ උන් හිලරිව තොරයිද. නැහැනේ. අනික දැන් trump whitehouse එකටත් ගිහින් ඔබාමාව හම්බ උනානේ. ඕක වෙන්න තියෙන චාන්ස් එක 1% ටත් වඩා අඩුයි. ඔබාමා & බුෂ් ජනදිපති උන වෙලාවෙත් ඔහොම කෑගැහුවා එත් වැඩක් උනේ නැහැනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන රෙද්දක්ද බං මේක ? :angry: :angry:
    දැන් ජනාධිපතිවරණයක් තිබ්බ කියල ආයෙ තාම ජනාධිපති නෙමෙයිලු :angry: :angry:
    ඇමරිකන් කාරයන්ට අපිටත් වඩා පිස්සුද කොහෙද :sorry: :sorry:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    මොන රෙද්දක්ද බං මේක ? :angry: :angry:
    දැන් ජනාධිපතිවරණයක් තිබ්බ කියල ආයෙ තාම ජනාධිපති නෙමෙයිලු :angry: :angry:
    ඇමරිකන් කාරයන්ට අපිටත් වඩා පිස්සුද කොහෙද :sorry: :sorry:
    unta neme meke inna siyalla dath lata pissu
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොන රෙද්දක්ද බං මේක ? :angry: :angry:
    දැන් ජනාධිපතිවරණයක් තිබ්බ කියල ආයෙ තාම ජනාධිපති නෙමෙයිලු :angry: :angry:
    ඇමරිකන් කාරයන්ට අපිටත් වඩා පිස්සුද කොහෙද :sorry: :sorry:

    තවම ජනාදිපති නෙමෙයි. president elect . තව elected members ලගේ චන්දයක් තියෙනවා දෙසැම්බර් වල. එකෙන් කොහොමත් trump තමයි දිනන්නේ. ඊට පස්සේ ජනවාරි 20 දිව්රුම් දෙනවා.
     
    රෙපබ්ලිකන් පක්ෂේ උන් හිලරිව තොරයිද. නැහැනේ. අනික දැන් trump whitehouse එකටත් ගිහින් ඔබාමාව හම්බ උනානේ. ඕක වෙන්න තියෙන චාන්ස් එක 1% ටත් වඩා අඩුයි. ඔබාමා & බුෂ් ජනදිපති උන වෙලාවෙත් ඔහොම කෑගැහුවා එත් වැඩක් උනේ නැහැනේ.
    මෙතන සීන් එක පක්ෂ නෙවෙයි , Rothschildලාට ගේ රූකඩයක් පැරදීමයි ප්‍රශ්නේ. ප්‍රජාතාන්ත්‍රවාදෙට වඩා ඒක බලසම්පන්නයි. :yes: