ට්‍රාන්ස්_ජෙන්ඩර්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ට්‍රාන්ස්_ජෙන්ඩර්

    අඩේ අලුත් පරපුරේ උන් අතර ට්‍රාන්ස් ජෙන්ඩර් උන් අම්බානෙකට ඉන්නවනේ බන්
    ලංකාවට ඕක විතරයි අඩු වෙලා තිබ්බේ
    අපේ ගෙවල් එහා පැත්තේ අවුරුදු 17ක පොඩි එකෙක් කෙල්ලෙක් වගේ ඇදල මේකප් දාල මාට්ටු
    උන්ගේ අම්මල හිතල තියෙන්නේ මු කෙල්ලෙක්ට දෙන්න ඇදුම් අරන් කියල
    පස්සේ කොම් එකේ තිබ්බ උ ඒවා ඇදල ගහපු ෆොටෝ
    අඩෝ කෙල්ලෙක් වගේමයි හිතාගන්නත් බැහැ

    තව උගේ යාලුවෝ සෙට් එකකගේ ෆොටෝ තියෙනවා එතන 5ක් ඉන්නවා එකෙක් ඇරෙන්න අනිත් උන්ව කීයටවත් කොල්ලෝ කියල කියන්න බැහැ

    උගේ අම්මල හිතල මුට පිස්සු කියල , අන්තිමට මු කියල එහෙම ඉන්නකොට පට්ට විදිහට සල්ලි හම්බුවෙනවලු , කොලබ බිස්නස්ස් කරන උන් ගොඩක් මුට සල්ලි දෙනවා, මු කොහොමත් මාසෙකට ලක්ෂෙකට වඩා හොයල තියෙනවා

    අඩේ මෙහෙම ගියොත් ලංකාවෙත් තායි වගේ මේ සින් එක නැගල යාවි

    මල හුට්ටයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :P හ්ම් හ්ම් උබටත් ආසාවක් ඇති වෙලා වාගේ නේ
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෙන්න ලංකාවෙ ඉන්න ට්රෝල් ෆේස් එක. අළුත් පරපු‍රේ පොන්සියෝ...:(
    Af_Oxg_Cd.jpg