අදහස නම් පට්ට......
ඕකට ප්රතිපාදන සපයන්නේ තොගේ *&&^%$^&&* ගේ ^***&^%$@##$ න් දන්නේ නෑ නේ!
පිණි බාන්න එපා!
(ජෝක් හරිය!)



අදහස නම් පට්ට......
ඕකට ප්රතිපාදන සපයන්නේ තොගේ *&&^%$^&&* ගේ ^***&^%$@##$ න් දන්නේ නෑ නේ!
පිණි බාන්න එපා!
(ජෝක් හරිය!)



![]()
කුමාරගේ නෝනාද මන්දා..


api me camera eka helmet eke hi karapu, helmet eka dagena tamai allanna oni hitan![]()

ප්රායෝගික මදි මචන්

අදහස නම් පට්ට......
ඕකට ප්රතිපාදන සපයන්නේ තොගේ *&&^%$^&&* ගේ ^***&^%$@##$ න් දන්නේ නෑ නේ!
පිණි බාන්න එපා!
(ජෝක් හරිය!)



adow mama sirama suggestion ekak dennada?
okunge ange owa hi karana wele pare hamathanama hi karala ewa monitor karala dhada kolaya gedaratama ewanna haduwanam harine wena ratawal wage![]()
ඔය සීන් එක ඇමරිකාවෙ නම් තියනව. හැබැයි ලන්කාවට නම් ඕක සාර්ථක වෙයිද කියන්න නම් දන්නෙ නෑ. අනික මේ රටෙ ඊට වඩා ලොකු ප්රශ්න තියනකොට තමා මේ මහ පාරෙ වෙන දේවල් ඉස්සරහට දාගෙන නටන්නෙ පොලිසියත්. ඇත්ත ප්රශ්න යට ගහන්න. ලන්කාව කියන්නෙ පොලිස් ස්ටේට් එකක්. හැම රෙද්දටම පොලිසියෙන් හොට ගහනව. යාලුවො ටිකක් එක්ක හිටියත් සීඅයි ඩී එකේ එවුන් ඇවිත් බලන් ඉන්නව ආන්ඩු පෙරලන මානසිකත්ව වල උන් ඉන්න හින්ද.
ඇත්තම හොරු රටේ සල්ලි කන දේශපාලු බල්ලොන්ට නීතිය ක්රියාත්මක වෙන්නෙ නැති රටේ අපරාද අඩු කරන්න යන්නෙ හෙල්මට් තහනම් කාල. බයික් වල ධාරිතාවයට සීමා දාල. හැබැයි කුඩ්ඩො එතනෝල් කාරයො හමර් ලෑන්ඩ් රොවර් වල යන්නෙ එන්ජින් තියෙන්නෙ cc 5000-6000න් උඩ.
Trafic eke kattiya monitoring karana ayata gahana pagawen baagaya bedaganna agreement ekak gahuwoth?
එහෙනං නෝනා එලකිරි ආවාට පස්සෙ නේ උඹ ඇවිත් තියෙන්නේ.. නෝනා තමා පළවෙනියා..මගේ නෝනගේ එලකිරි එකවුන්ට් එක 2007 රෙජිස්ටර් වෙච්ච එකක් පුටා..
ඒ දවස් වල පුටා දණගානව ඇති...![]()


එහෙනං නෝනා එලකිරි ආවාට පස්සෙ නේ උඹ ඇවිත් තියෙන්නේ.. නෝනා තමා පළවෙනියා..
ගෙදරත් එහෙම වෙන්න ඇති නේ.. හ්ම් කිව්ව ගමං දනගහනවාද![]()
දරුව.. පවසන්න නුඹේ අදහස් මේ සම්බන්ධයෙන්?