ට්‍රිගර් නොවී උත්තර දීපන්.

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    tenor.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.



    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවද නැද්ද කීපාරක් ආවද කියන ඒවා වලින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේද? බුද්දාගමේ කියන්නෙ කියල තියෙන දේවල් ලොජිකල් කියල හිතෙනවනම් පිළිගන්න කියන එක නේද. කාටවත් බලෙන් feed නොකරපු එකම ආගම විදියට බැලුවම, ඕක අදහන මිනිස්සුන්ට අදහන්න දීල අකමැති නම් පැත්තකට වෙලා තමන් කැමති දෙයක් අදහගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ.

    හරියට හිතල බැලුවොත් ලෝකේ බහුතරයක් මිනිස්සු ඔයිට වඩා පිළිගන්න අමාරු විදියේ ඒවා පරම සත්‍ය විදියට පිලි අරන් ඉන්නවා නේද? උදාහරණයක් විදියට හිතල බලන්න කතෝලිකයෙක් දෙවියන් කියල කෙනෙක් ඉන්නවා කියල අදහගෙන ඉන්නේ හරියට ඊයේ පෙරේදා කොහෙහරි දැක්ක කෙනෙක් වගේ. ආගමික රාමුවකින් මිදිලා බැලුවොත් ගොඩක්ම likely කේස් එක ජේසුගෙ මව අනියම් සම්බන්දයකින් දරුවෙක් හදාගෙන ඒක වහන්න කියපු කතාවක් නොහිතපු විදියක පාරක ගිය එක කියල හිතෙන්නේ නැද්ද? පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙද්දිත් ලෝකේ බහුතරයක් ජනගහනය most unlikely scenario එක විස්වාස කරනවා විතරක් නෙවෙයි ඒක පරම සත්‍යක් විදියට දකිනවා කියල හිතෙන්නේ නැද්ද?

    නිකමට හිතන්න ඔයාට කිව්වොත් මම අදහන්නේ හැරි පොටර් පොතේ තියෙන එක ආගමක් විදියට කියල, මොකද හිතෙන්නෙ? දැන් ආගමික රාමුවකින් මිදිලා බලන්න ඔය කලින් කියපු ආගම් වලයි හැරී පොටර්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ පොත් වලයි මොකද්ද තියෙන වෙනස කියල?

    ආගම් කියන්නේ එහෙම ඒවා. තව කෙනෙක් කෙනෙක්ට හිරිහැරයක් නැතුව අදහගනවානම් ඒක තමයි ආගමකින් සමාජය බලාපොරොත්තු වෙන්න ඕන උපරිමය. ඒ වගේම එහෙම කාටවත් කරදරයක් නැති ආගමක්‌ තමන්ගේ නිදහසේ කවුරුහරි අදහනවා දැක්කම ඒකට ට්‍රිගර් වෙන්න එකත් අපි නතරකරගන්න ඕන. මොකද, අදටත් ලෝකේ ආගම් මුල් කරගෙන මිනී මරණ මිනිස්සු ඉන්නවා කියල අමතක කරන්න හොඳ නැහැ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නැහැ නේද. ඔය සූත්‍රයේ "sometimes" කියන වචනෙ තියනවා. සමහර වෙලාවට කියන එකනෙ ඒ. වැස්සයි ගොඩක් හේතු ඇති. බුදුන් නොකියපු හේතුත්. ඕක ඇවිත් දෙවියන් නිසාද වැස්ස ඇතිවෙනවා කියන එක කියවෙන සූත්‍රයක්. අන්න ඒක වැදගත්.
    ඔයාම බලන්න සූත්‍රය.
    https://suttacentral.net/sn32.57/en/sujato

    ඔව්වගෙ හරි වැරැද්ද හොයන ක්‍රම කීපයක් තියනවා.

    එකක් තමා EBT කම්පෙයාර් කිරීම. ඒ කියන්නෙ චීන,තායි,ගාන්ධාර, ශ්‍රීලාංකික ත්‍රිපිටක හෝ රෙලවන්ට් කොටස් හොයාගෙන ඒවාගෙ ඔය සූත්‍රය සඳහන් වෙන්නෙ කොහොමද, ව්‍යාකරණ රටාව වෙනස්වෙලා තියෙන්නෙ කොහොමද ආදී ආකාරයට සූත්‍රවල ඕතන්ටිසිටය හොයන ක්‍රමය.

    තවත් එකක් තමා අභිඥ්ඥා වඩන එක.

    තවත් එකක් තමා විවෘතව ඔව් හෝ නෑ නොකියා විවෘතව තබන එක.
    Sometimes කියල තියෙන්නේ සමහර වෙලාවට ඇතිවෙන වැස්සට දෙවියන් බලපානවා කියන අර්ථයෙන් නෙවෙයිනේ.ලෝකය පවතිනකොට සමහර වෙලාවල් වල වැස්ස කියන සංසිද්ධිය ඇති වෙනවා කියන අර්ථයෙන් නේ.අර ඔයා කියන විදියට ගත්තොත් ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    නිව්ටන් ඉපදෙන්නේ අවුරුදු 400කට විතර කලින් මැත ඉතිහාසයේ. බුදුහාමුරුදු ඉප දෙන්නේ අවුරුදු 2600 ක විතර කලින්.
    අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ. නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ. මම ඔප්පු කරන්න කියන්නෙත් නෑ. මොකද බැරි නිසා. එක නිසා ඕවා compare කරලා වැඩක් නැ
    islam un catholic un unge agam wala katha hari kiyala hithanwa wage thamai apith hithanne. anith unge ewa wiara kiyla hithana gaman apith a wagema ewa wishwasa karanwa
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .

    ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .

    මෙන්න මෙහෙම ත්‍රිපිට්කයේ තියෙනවා. . විද්යාවෙන් මෙන්න මෙහෙම කියනවා. .
    උදාහරනෙකට මේ පොතේ තියෙනවා පෘතුවිය වටේ ඉර යනවා කියලා. . විද්යාවෙන් ඔප්පු කරලා තියෙනවා ඉර වටේට පෘතුවිය යනවා කියලා. .

    අන්න එහෙම වරෙල්ලා බන් නිකන් කාලෙ නොකා. . පේන්න නෑනේ ඒ නිසා නෑනේ වගේ ගොත් තර්කනෙ එදා ඉදන්ම ඇහුවේ. . එලකිරිය එපාවෙලා තියෙන්නේ සිරාවට අද මාස ගානකින් ආවේ ඒ ආවමත් දැක්කේ මේ මගුල් ත්‍රේඩ් එක. .
    මේකටත් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි.ඒ කියන්නේ ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේද?
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    oya wal baila hithan nethuwa. oya bana poth, thripitike ananmanan ahapan, balapan, kiyawapan, ewa balala umbema life ekata galapaganin, galapala balapan e kyala thiyana dewal harida waradida kiyala.

    anyway umbalatanam puduma pawaka vipakayak oya denne!!! hamadama kohen hari gihin navathinne melo wadakata nethi potak allagena
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .

    මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
    ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
    එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
    ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
    99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .

    මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
    ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .

    දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .

    මම කියෙව්වා ලස්සන පොතක්. .
    ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
    දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
    මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
    ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
    පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
    පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
    ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
    තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .

    තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
    ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .
    Patta kathava

    බදුදහමේ ඔය විස්තර කරන ක්‍රම දෙකෙන්
    දෙවියන් විසින් වැස්ස ඇති කරන ක්‍රමය බොරුවක් කියල අපි කියන්නේ .
    බොරුවක් කියල ඔප්පු කරන්ඩ ඕන්න අවස්තාව..
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Sometimes කියල තියෙන්නේ සමහර වෙලාවට ඇතිවෙන වැස්සට දෙවියන් බලපානවා කියන අර්ථයෙන් නෙවෙයිනේ.ලෝකය පවතිනකොට සමහර වෙලාවල් වල වැස්ස කියන සංසිද්ධිය ඇති වෙනවා කියන අර්ථයෙන් නේ.අර ඔයා කියන විදියට ගත්තොත් ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේ.

    ඔව් නේ. දෙවියන්ගෙ සිතුවිලි වලින් පමණක් ඇතිවෙන වැසිත් තියනවා. වෙනත් හේතු නිසා (ජලචක්‍රය) ඇතිවන වැසිත් තියනවා. මම ඒකතමයි ඉන්ටෙන්ඩ් කරපු අදහස.
     
    • Like
    Reactions: S_M_S

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකටත් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි.ඒ කියන්නේ ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේද?
    මෙහෙමනෙ බුද්ධාගමේ දෙයියො ඉන්නව කියල පිලිගන්නව මුල් බුද්ධ දේශනාවෙ සිටම දෙවි බ්‍රහ්මයන් ගැන බුදු දහමෙ ඕන තරන් තියෙනව, ඒකෙම දිගුවක් ඔය වැස්ස වස්සන කතාවත්, බුදු දහමට සාපේක්ශව වැස්ස වස්සන දෙවිවරු කතාව බොහොම තාර්කිකයි.. උබල සුවර් බන් උපතින් කතෝලික නොදන්නා දේවල් කියවන්ඩ එපා, තමන්ගෙ ආගම අදහන් ඉන්න..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    islam un catholic un unge agam wala katha hari kiyala hithanwa wage thamai apith hithanne. anith unge ewa wiara kiyla hithana gaman apith a wagema ewa wishwasa karanwa

    විශ්වාසයේ ප්‍රශ්නය ඒකනෙ. දැං අල්ලාහ් නෑ කියලා මම ඔප්පු කරලා පෙන්වන්නද? මට ප්‍රත්‍යක්ශ නැතිනම්, ප්‍රත්‍යක්ශ කරන්න මාර්ග නැතිනම්. මම විශ්වාසකරන ධර්මය අනුව නම් අල්ලාහ් නෑ. එච්චරයි. ප්‍රත්‍යක්ශ විමක් උනොත් හොඳා. එතකන් ඉතින් විවෘතයි.

    අවුල තියෙන්නෙ අනිත් අයට " අපි තමා සුපිරි, ඔයාලා චාටර්" කිය කියා යන එක. ඒවා කිවයුතු ඕඩියන්ස් තියනවා. හැමතැනම කිවයුතු නැහැ. අවශ්‍ය පොයින්ට් එකක් ඩ්‍රයිව් හෝම් කරන්න කියනවා. ඒ ඇරෙන්න ආගමික නිරාගමික ඕනෙම එකක් හැමතැනටම ඇන ඇන අන්‍යමත පහත්කරමින් කතාකරන එක මහ මෝඩ වැඩක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් ඒක තාර්කිකව පැහැදිලි කරල දෙන්නකෝ එරෝ
    තාර්කික වෙන්නෙ දෙව්යන් බ්‍රහ්මයන් ගැන බුදු දහමෙ පිලිගන්න නිසා, එතනින් එහාට කාටවත් කතාවක් නැ..
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලබන ආත්මේ ගැන හිතන්නන කලින් මේ ආත්මේ ගැන හිතන්න..
    උබ කන හැම වේලක්ම අන්තිම භෝජන සංග්‍රහය වගේ කාපන්..
    උබට හරි කියලා හිතන දේ කරපන්..
    උබට කැමති දේ කරපන්..
    වටිනම දේ කාලය..පොඩි කාලයයි ජීවත් වෙන්නේ
    උබ උබම වෙයන්..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මෙහෙමනෙ බුද්ධාගමේ දෙයියො ඉන්නව කියල පිලිගන්නව මුල් බුද්ධ දේශනාවෙ සිටම දෙවි බ්‍රහ්මයන් ගැන බුදු දහමෙ ඕන තරන් තියෙනව, ඒකෙම දිගුවක් ඔය වැස්ස වස්සන කතාවත්, බුදු දහමට සාපේක්ශව වැස්ස වස්සන දෙවිවරු කතාව බොහොම තාර්කිකයි.. උබල සුවර් බන් උපතින් කතෝලික නොදන්නා දේවල් කියවන්ඩ එපා, තමන්ගෙ ආගම අදහන් ඉන්න..
    මට කියන්නකෝ ඔයා ජල චක්‍රය නිසා නැතුව දෙවියො වස්සන වැසිත් තියෙනව කියල පිලිගන්නවද?
     
    • Like
    Reactions: senal neveyi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට කියන්නකෝ ඔයා ජල චක්‍රය නිසා නැතුව දෙවියො වස්සන වැසිත් තියෙනව කියල පිලිගන්නවද?
    ඕපපාතික වැහි කියල ජාතියක් නැ, ඒව පාලනය කිරිමක් කරන්ඩ පුලුවන්.. ඒක තමයි බුදු දහමෙ කියන්නෙ, දෙවිවරු කරන්නෙ එක..
     
    • Haha
    Reactions: sandaru d

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    badbluegenius මාත් එක්ක ඉන්න ගුඩ් ෆේත් කතාකලා කියලා හිතන නිසා සහ "බොරු බුද්ධාගමක්" පතුරවනවා කියන ඇකියුසේශන් (ඇකියුසේශන් විච් අයි ටේක් සීරියස්ලි) එක රිබට්ල් කරන්න ඕනෙ නිසාත් ඒගැන මත හුවමාරුව සමාප්ත කරන්න මේ ටික කියලා දාන්නම්. ඒ චෝදනාව දැකලා මේක කියවන අනිත් අයත් හිතන්න පුලුවන් මම අමුතු බුද්ධාගමක් කියවනවා කියලා. ඒකටත් පිලිතුරක් වෙන්නයි මේ දාන්නෙ. ඒනිසා මේක බෑඩ්බ්ලූටම එල්ලවෙච්ච පිලිතුරක් නෙමෙයි.

    මුල් කාරණය තමා බැඩ්බ්ලූජීනියස් ඇසියුම් කරන ජාතියෙ "හරියටම හරි එක බුද්ධගමක්" හොයන්න බැහැ මෙහෙම කතාකරලා. ඒකට ප්‍රායෝගිකව කරලා බලන්නම ඕනෙ. (එහෙම බුදුන් ඉන්ටෙන්ඩ් කරපු නිවැරදිම එකක් නැහැ කියනවා නෙමෙයි මේ) මේකට බැහැලා බලන්න ඕනෙ කොයිතරම් බෙදීම්, මතගැටුම් තියනවද කියලා. මහායාන, ථේරවාද,තන්ත්‍රයාන. ඊටපස්සෙ විවිධ ගුරුකුල පාඋක්,මහාසී, තායි ෆොරස්ට්,ගොයින්කා,සුන්ලුන් ඇතුලු ඒවා

    ඔය කියන තරම් සරල නෑ හරි එක බුද්දධාගම හොයන එක. ඒ කොහොම වෙතත්....,

    නිබ්බාන වැනි ධර්ම කාරණා ඊනියා කේවල ගලේ කොටපු ඇත්ත විදිහට ගන්නවා වෙනුවට "ලෝකය" කියලා කියන අපේ ඉන්ද්‍රියබද්ධ දැනූම් සම්භාරය පැහැදිලි කරන්න ගත්ත "ටූල්ස්" එහෙමත් නැතිනම් නිවන නම් වූ නිපංචය කරා යන ගමනට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික දැනුම් සම්භාරයක් විදිහට ගැනිම තම මම අනුමත කරන්නෙ. ධර්මය යනු පාරුවක් පමණයි...

    බුද්ධ ධර්මය සාපේක්ශක-ප්‍රායෝගික ධර්මයක්. හරියට පඩිපෙලක් නගිනවා වගේ. පලවෙනි පඩිය තියෙන්නෙ දෙවනි පඩිය උදෙසා, දෙවනි පඩිය තියෙන්නෙ තෙවන පඩිය උදෙසායි....ආන්න එහෙම ප්‍රායෝගිකව භාවිතා කලත් සාපේක්ශ නිසා අල්ලාගන්නෑ.

    දැන් ඕක මම විතරක් දරණ මතයක් නෙමෙයි. අපේ රටේ 1950ගනන් වලින් පස්සෙ විපස්සනා පුනරුදයට මුල්වුනු ප්‍රධාන භික්ශූන් වහන්සේලා තුන් නම අතරින් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්වහන්සේ පිලිගත් මතයක්. උන්වහන්සේගේ ගෝල කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් "නිවනේ නිවීම" කියලා දේශනා මාලාවකින් ප්‍රකාශකරපු කාරණයක්. අදටත් ලංකාව පුරා ඉතාමත් ප්‍රසිද්ධ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය ඇතුලු බොහෝ විපස්සනා සම්ප්‍රදායන්වල පිලිගන්නා මතයක්. ලංකාවේ ප්‍රධානතම කම්මට්ඨානාචාර්ය කෙනෙක් වන උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අදටත් කටුකුරුන්දෙ හාමුදුරවන්ගෙ "නිවනේ නිවීම"ට අටුවා සපයනවා.

    ඔය ඇවිත් ඔතෝරිටිය පැත්තෙන් ඇයි ඔයා මේ මතය හොයලා බලන්න ඕනෙ කියන එකට කාරණා.

    ප්‍රායෝගිකව සූත්‍ර අරගෙන උදාහරණ දක්වලා මට පෙන්වන්න ගියොත් වරුවක් විතර ටයිප් කරන්න වෙයි. ඊටවඩා හොඳයි කටුකුරුන්දෙ හාමුදුරවන්ගෙ "සංකල්ප සහ යථාර්ථය" පොත බලන්න. ඕක ඇවිත් තනිකරම රිසර්ච් එකක් වගේ පොතක් (කියවන්න ටිකක් අමාරුයි හැමතැනම සූත්‍ර පාඨ කෝට් කරනවා, නමුත් බොහොම වටිනවා කියවගත්තොත්) . තේරවාද ත්‍රිපිටකයෙ සූත්‍ර අරගෙන පැහැදිලි කරන්නෙ. එහෙම නැතිනම් නිවනේ නිවීම අහලා බලන්න. අන්තර්ජාලෙ ඔය දෙකම ඇති.

    (දැං අනිත් අය රෙද්ද උස්සං එන්න එපා ඔන්න ත්‍රිපිටකයෙන් පරිබාහිරව පොත් කියවන්න කියනවා කියලා. ඔය පොත තනිකරම ත්‍රිපිටක සූත්‍ර එහන්පිටින්ම අරං පැහැදිලි කරන එකක්, ශ්‍රාස්ත්‍රීය පොතක්)

    පහල පොතන් පොඩි කොටසක් දැම්මා අවශ්‍ය අයට දල අදහසක් ගන්න.

    "අන්තිම පරිච්ඡේදයෙන් බලන කල අපගේ ආධ්‍යාත්මික
    ප්‍රයත්නයට ඉතාමත්ම උපකාරීවූ සංකල්පයෝද අප වෙතින් සමුගත යුත්තාහ. එබැවින් සමමාදිටඨියට අදාල සංකල්ප හෝ පපඤච පිළිබඳෙ සුපරීක්‍ෂාකාරීවීමට සිදුවේ.සාපේක්‍ෂකෙව ගත් කල දෘෂටි සත්‍යය හෝ අසත්‍ය වශයෙන් වෙන්කල හැකිය. පදමාලාවක් පැහැදිලි හෝ අපැහිදිලි වශයෙන් වෙන්කර දැක්විය හැකිය. වාග් රටාවක් ශාස්ත්‍රීය හෝ අශාස්ත්‍රීය ලෙස හැඳින්විය හැකිය. එතකුදු වුවත් ප්‍රඥප්ති වශයෙන් ඒ සියල්ලම එකම ගුණයකට අයත් බව අප විසින් මතක තබාගත යුතුය. ඇතැම් ප්‍රඥප්ති අනෙක්වා මෙන් නොව ඒකාන්ත වශයෙන්ම සත්‍යයයි ගෙන "පරමත්ථ" ලේබලය ඇලවූ. සුපිරි සුරැකුම් දවටනයක අසුරා තැබිය යුතු නොවේ......

    මෙහිලා අපට පෙන්වා දිය හැකි විවශ්ෂ කරැණයක් නම් මුල් යුගවය් පාරිභාශික නොවන ව්‍යවහාරය තුළ ඇත්ත වශයන්ම ‘පරමත්‍ථ’ යන වචනයෙන් සූචිත වනුයේ සාක්‍ෂාත් කරගතයුතු පරම-අර්ථය වන නිවනයි.
    ඒ පරමාර්ථයට අදාල වූ වචන ‘පරමත්‍ථසංහිත’ ලෙස හඳුන්වන ලද්දේ සුවිශ්ෂ පාරිභාෂික අර්ථයකින් නොවේ. බුදුරජාණන් වහන්සේ නම් ඒ සියලු ප්‍රඥප්ති සැලකුවේ ‘සමමුති’ ලෙසටමය. ලෝකසමඤඤා,
    ලෝකනිරැතති ලෝකවොහාර, ලෝකපඤඤතති වශයෙන් හැඳින්වූ ඒ සියල්ල උන්වහන්සේ ව්‍යවහාර කළ නමුත් ඒ කි.සිවක් පරාමර්ශයනය නොකළහ. දැඩිව නොගත්හ

    https://seeingthroughthenet.net/si/books/
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,462
    6,274
    113
    ප්‍රශ්නය සංස්කෘතිකයි. පිලිතුර දාර්ශනිකයි. උඹ ලාම කයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .

    මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
    ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
    එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
    ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
    99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .

    මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
    ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .

    දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .

    මම කියෙව්වා ලස්සන පොතක්. .
    ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
    දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
    මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
    ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
    පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
    පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
    ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
    තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .

    තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
    ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .


    මේ කතාව ඇත්ත.
    එළකිරියේ ඉන්නවා පුදුම ආගම් සික් එකකින් පෙලෙන සෙට් එකක්. කොහොමත් ලංකාව වගේ තුන්වන ලෝකේ රටවල් වල තමයි ඔය ආගම සික දරුණු.

    ආගම් පතුරවන එවුනුත් target කරන්නේ අද්‍යාපනය දුර්වල බුද්ධි මට්ටම අඩු වගේ මිනිස්සු ඉන්න පැති. එකයි ඔය NGO කාරයෝ යාපනේට බැස්සෙත් යුද්දේ ඉවර උන ගමන්.