මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.
දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
Sometimes කියල තියෙන්නේ සමහර වෙලාවට ඇතිවෙන වැස්සට දෙවියන් බලපානවා කියන අර්ථයෙන් නෙවෙයිනේ.ලෝකය පවතිනකොට සමහර වෙලාවල් වල වැස්ස කියන සංසිද්ධිය ඇති වෙනවා කියන අර්ථයෙන් නේ.අර ඔයා කියන විදියට ගත්තොත් ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේ.නැහැ නේද. ඔය සූත්‍රයේ "sometimes" කියන වචනෙ තියනවා. සමහර වෙලාවට කියන එකනෙ ඒ. වැස්සයි ගොඩක් හේතු ඇති. බුදුන් නොකියපු හේතුත්. ඕක ඇවිත් දෙවියන් නිසාද වැස්ස ඇතිවෙනවා කියන එක කියවෙන සූත්‍රයක්. අන්න ඒක වැදගත්.
ඔයාම බලන්න සූත්‍රය.
https://suttacentral.net/sn32.57/en/sujato
ඔව්වගෙ හරි වැරැද්ද හොයන ක්‍රම කීපයක් තියනවා.
එකක් තමා EBT කම්පෙයාර් කිරීම. ඒ කියන්නෙ චීන,තායි,ගාන්ධාර, ශ්‍රීලාංකික ත්‍රිපිටක හෝ රෙලවන්ට් කොටස් හොයාගෙන ඒවාගෙ ඔය සූත්‍රය සඳහන් වෙන්නෙ කොහොමද, ව්‍යාකරණ රටාව වෙනස්වෙලා තියෙන්නෙ කොහොමද ආදී ආකාරයට සූත්‍රවල ඕතන්ටිසිටය හොයන ක්‍රමය.
තවත් එකක් තමා අභිඥ්ඥා වඩන එක.
තවත් එකක් තමා විවෘතව ඔව් හෝ නෑ නොකියා විවෘතව තබන එක.
islam un catholic un unge agam wala katha hari kiyala hithanwa wage thamai apith hithanne. anith unge ewa wiara kiyla hithana gaman apith a wagema ewa wishwasa karanwaනිව්ටන් ඉපදෙන්නේ අවුරුදු 400කට විතර කලින් මැත ඉතිහාසයේ. බුදුහාමුරුදු ඉප දෙන්නේ අවුරුදු 2600 ක විතර කලින්.
අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ. නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ. මම ඔප්පු කරන්න කියන්නෙත් නෑ. මොකද බැරි නිසා. එක නිසා ඕවා compare කරලා වැඩක් නැ
මේකටත් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි.ඒ කියන්නේ ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේද?වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .
ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .
මෙන්න මෙහෙම ත්‍රිපිට්කයේ තියෙනවා. . විද්යාවෙන් මෙන්න මෙහෙම කියනවා. .
උදාහරනෙකට මේ පොතේ තියෙනවා පෘතුවිය වටේ ඉර යනවා කියලා. . විද්යාවෙන් ඔප්පු කරලා තියෙනවා ඉර වටේට පෘතුවිය යනවා කියලා. .
අන්න එහෙම වරෙල්ලා බන් නිකන් කාලෙ නොකා. . පේන්න නෑනේ ඒ නිසා නෑනේ වගේ ගොත් තර්කනෙ එදා ඉදන්ම ඇහුවේ. . එලකිරිය එපාවෙලා තියෙන්නේ සිරාවට අද මාස ගානකින් ආවේ ඒ ආවමත් දැක්කේ මේ මගුල් ත්‍රේඩ් එක. .
Patta kathavaඅපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .
මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .
මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .
දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .
මම කියෙව්වා ලස්සන පොතක්. .
ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .
තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .
බොරුවක් කියල ඔප්පු කරන්ඩ ඕන්න අවස්තාව..බදුදහමේ ඔය විස්තර කරන ක්‍රම දෙකෙන්
දෙවියන් විසින් වැස්ස ඇති කරන ක්‍රමය බොරුවක් කියල අපි කියන්නේ .
Sometimes කියල තියෙන්නේ සමහර වෙලාවට ඇතිවෙන වැස්සට දෙවියන් බලපානවා කියන අර්ථයෙන් නෙවෙයිනේ.ලෝකය පවතිනකොට සමහර වෙලාවල් වල වැස්ස කියන සංසිද්ධිය ඇති වෙනවා කියන අර්ථයෙන් නේ.අර ඔයා කියන විදියට ගත්තොත් ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේ.
මෙහෙමනෙ බුද්ධාගමේ දෙයියො ඉන්නව කියල පිලිගන්නව මුල් බුද්ධ දේශනාවෙ සිටම දෙවි බ්‍රහ්මයන් ගැන බුදු දහමෙ ඕන තරන් තියෙනව, ඒකෙම දිගුවක් ඔය වැස්ස වස්සන කතාවත්, බුදු දහමට සාපේක්ශව වැස්ස වස්සන දෙවිවරු කතාව බොහොම තාර්කිකයි.. උබල සුවර් බන් උපතින් කතෝලික නොදන්නා දේවල් කියවන්ඩ එපා, තමන්ගෙ ආගම අදහන් ඉන්න..මේකටත් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි.ඒ කියන්නේ ජල චක්‍රය නිසා ඇති නොවන,දෙවියන්ගේ ක්‍රියාකාරකම් නිසා පමණක් ඇති වන වැසිත් තියෙන්න ඕන නේද?
islam un catholic un unge agam wala katha hari kiyala hithanwa wage thamai apith hithanne. anith unge ewa wiara kiyla hithana gaman apith a wagema ewa wishwasa karanwa
පොඩ්ඩක් ඒක තාර්කිකව පැහැදිලි කරල දෙන්නකෝ එරෝබුදු දහමට සාපේක්ශව වැස්ස වස්සන දෙවිවරු කතාව බොහොම තාර්කිකයි..
තාර්කික වෙන්නෙ දෙව්යන් බ්‍රහ්මයන් ගැන බුදු දහමෙ පිලිගන්න නිසා, එතනින් එහාට කාටවත් කතාවක් නැ..පොඩ්ඩක් ඒක තාර්කිකව පැහැදිලි කරල දෙන්නකෝ එරෝ
මට කියන්නකෝ ඔයා ජල චක්‍රය නිසා නැතුව දෙවියො වස්සන වැසිත් තියෙනව කියල පිලිගන්නවද?මෙහෙමනෙ බුද්ධාගමේ දෙයියො ඉන්නව කියල පිලිගන්නව මුල් බුද්ධ දේශනාවෙ සිටම දෙවි බ්‍රහ්මයන් ගැන බුදු දහමෙ ඕන තරන් තියෙනව, ඒකෙම දිගුවක් ඔය වැස්ස වස්සන කතාවත්, බුදු දහමට සාපේක්ශව වැස්ස වස්සන දෙවිවරු කතාව බොහොම තාර්කිකයි.. උබල සුවර් බන් උපතින් කතෝලික නොදන්නා දේවල් කියවන්ඩ එපා, තමන්ගෙ ආගම අදහන් ඉන්න..
ඕපපාතික වැහි කියල ජාතියක් නැ, ඒව පාලනය කිරිමක් කරන්ඩ පුලුවන්.. ඒක තමයි බුදු දහමෙ කියන්නෙ, දෙවිවරු කරන්නෙ එක..මට කියන්නකෝ ඔයා ජල චක්‍රය නිසා නැතුව දෙවියො වස්සන වැසිත් තියෙනව කියල පිලිගන්නවද?
අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .