monawada karanna thiyenne
thanks machan. web eke nAthda...?
ජොබ් එකේද ? මම NDB INVESTMENT BANK මචන් වැඩ කරන්නේ. ආයේ ඉතින් කොළඹ ඇරෙන්න වෙන කොහෙවත් Branch නෑ නේ එකයි සදා කොළඹ කිව්වේ
තව මාසෙකින් වගේ කැම්පස් එකේ අන්තිම එක්සැම් එකත් ඉවරයි. එකයි අරු කිව්වේ කොහොමත් තව ටික දවසකින් ගෙදරනේ කියල

Podi Silva - පොඩි සිල්වා;20856915 said:


ලෝන්ග් වීකෙන්ඩ් එකකුත් එනවද..?




Thanks brother......
-
-
-
-
-
යකෝ ඒකෙ කාලෙ ඉවරනෙ....
• Offer valid from 1st to 31st October 2016
math yanna oniiහම්මට සිරි long weekend එකක් එනවා නේ , දැන් තමයි දැක්කේ . එකටවත් ගෙදර යන්න ඕනි
Podi Silva - පොඩි සිල්වා;20858907 said:ඒක තමා උඩින් Expire වෙලා කියලා දැම්මේ
Citrus Waskaduwe ත් තිවුනා
ඒකත් Expire වෙලා වගේ

Niyama Idea Eka.....Kohe hari Yanna Nam Hodai...
Discount Place Monada Tiyenne?????
Poddak Share Karanna ....
