danna kiyana hama malu hadana ekatama me kathwa kiyapalla ape rate deshiya musunta dan amabanaka kela wela thiyanne me jara tanki sudda nisa
tanki sudda witharak newe tank wala hadana kisima maluwek swabawika jalasjawalata nam muda harinnama epa
Maluwek wunath marana eka paw ne ban. Gedara thiya ganna beri nan Gagakata dana eka thamai pawin berenna thiena ekama krame.
ane yako ethakota u oya wage dalakata ahuwela marunahama pawa yanne gagata dapu ekatane..
මූ පොඩි කාලේ විතරයි බං උලා කන්නෙ ටිකක් ලොකු උනාම මාළු කෑම වලින් යැපෙනවා මූ කන්න ගත්තම අනිත් එවුන්ට කන්න නෑ මගේ මාළු ටැංකියෙ මාළු ඔක්කොම මැරුණා ටැංකිය පුපුරලා ගෙදර කවුරුවත් නැති වෙලේ
මූත් කර වෙලා හිටියේ එනකොට 
මාළු ඇති කරනවා කියන්නේ පව් වැඩක්
එදායින් පස්සේ නම් ගප්පියෙක්වත් ගෙදර ගෙනාවේ නෑ 
kawda bun maranna kiwe?Maluwek wunath marana eka paw ne ban. Gedara thiya ganna beri nan Gagakata dana eka thamai pawin berenna thiena ekama krame.

kawda bun maranna kiwe?
swabawika ganga ala dola walata noda thamange lidata daganillako katawath haniyak nane ethakota![]()



මම දන්න විදියට ලොකු කැට් ෆිශ්ල මුන්ව කනවලුමරුසිරා;18578001 said:මුන් ලොකුවුනාම අනිත් මාලුන්ටත් බැස්ටිය දෙනවා .ලේසියට ටැංකියට දැම්ම වගේ නෙමේ .
නිකමටවත් ළිදක් හරි වැවක් හරි පොකුණකට හරි දාන්න එපා .මුන්ට විලොපිකයෝ නැහැ .අර ජපන් ජබර වගේ විනාස කරන්න බැහැ .![]()

