ටැංකි_සුද්දෝ

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
danna kiyana hama malu hadana ekatama me kathwa kiyapalla ape rate deshiya musunta dan amabanaka kela wela thiyanne me jara tanki sudda nisa

tanki sudda witharak newe tank wala hadana kisima maluwek swabawika jalasjawalata nam muda harinnama epa

Maluwek wunath marana eka paw ne ban. Gedara thiya ganna beri nan Gagakata dana eka thamai pawin berenna thiena ekama krame.
 

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මේ පොටෝ එකේ ඉන්න එකා දැක්කම night fury මතක් උනා..
    පොඩි උන් ඇගිල්ලක් විතර size. මුන් මෙච්චර ලොකු වෙනව කියල දන්නෙ අද!
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ මමත් පොඩි කාලේ මාළු ඇති කරද්දී මුන් ගෙනාවා :baffled: මූ පොඩි කාලේ විතරයි බං උලා කන්නෙ ටිකක් ලොකු උනාම මාළු කෑම වලින් යැපෙනවා මූ කන්න ගත්තම අනිත් එවුන්ට කන්න නෑ මගේ මාළු ටැංකියෙ මාළු ඔක්කොම මැරුණා ටැංකිය පුපුරලා ගෙදර කවුරුවත් නැති වෙලේ :( මූත් කර වෙලා හිටියේ එනකොට :dull::dull: මාළු ඇති කරනවා කියන්නේ පව් වැඩක් :yes: එදායින් පස්සේ නම් ගප්පියෙක්වත් ගෙදර ගෙනාවේ නෑ :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් ලොකුවුනාම අනිත් මාලුන්ටත් බැස්ටිය දෙනවා .ලේසියට ටැංකියට දැම්ම වගේ නෙමේ .:no:
    නිකමටවත් ළිදක් හරි වැවක් හරි පොකුණකට හරි දාන්න එපා .මුන්ට විලොපිකයෝ නැහැ .අර ජපන් ජබර වගේ විනාස කරන්න බැහැ .:frown:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මරුසිරා;18578001 said:
    මුන් ලොකුවුනාම අනිත් මාලුන්ටත් බැස්ටිය දෙනවා .ලේසියට ටැංකියට දැම්ම වගේ නෙමේ .:no:
    නිකමටවත් ළිදක් හරි වැවක් හරි පොකුණකට හරි දාන්න එපා .මුන්ට විලොපිකයෝ නැහැ .අර ජපන් ජබර වගේ විනාස කරන්න බැහැ .:frown:
    මම දන්න විදියට ලොකු කැට් ෆිශ්ල මුන්ව කනවලු:dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම දන්න විදියට ලොකු කැට් ෆිශ්ල මුන්ව කනවලු:dull:

    avatar390700_1.gif
    :dull:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    oya piranhalath athi karanawane.. Unuth kawadahari dawasaka oya wage gagakata daapuwama okkoma hari.. Mata maalu athi karana wade dirawannema nathi ekak.. :)