උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.ඒ මොකද ඒ?
දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ
ඒ මොකද ඒ?
දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ
උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.

eeta passe ithin winasai tank eka... maath eka parak demma gangata loku wela wedi wela ida nethiwa tank eke..මීට අවුරුදු ගානකට කලින් ගන්න තිබ්බ තීරණයක්..
රජරට ජලාශ විනාශ වෙලා ඉවරයි දැනටම මේ ටැන්කි සුකන්නො නිසා...

mata mataka widiyata elakiriye ma thread ekak tibba ban... hodata wistharaathmaka dala.. maalu allana unge dhel ehama ganna deyak neh lu.. godak wistarayak tibba.. kohomaath tank suddak ganna narakai ban ... uu podi kale tank clean karaata loku weddi malu kema kanna purudu wenawa ..eeta passe ithin winasai tank eka... maath eka parak demma gangata loku wela wedi wela ida nethiwa tank eke..

සිරිසේනගේ මග පෙන්වීම මත, රනිල්ගේ උපදේශකත්වයෙන්, චන්ද්‍රිකාගේ අනුශසනා මත, ගම්බන්පිලගේ අනුග්‍රහයෙන් මහ බැන්කුවේ ආධාර ඇතිව ටැන්කි සුදා ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කෙරේ. ඒ සඳහා වැයවන මුදල කෝටි.... කි.