ටැන්කි සුද්දා තහනම්.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටැන්කි සුද්දා තහනම්.

    ටැන්කි සුද්දා නම් සුරතල් මත්ස්යා ආනයනය , විකුනීම සහා ලග තබා ගැනීම සපූරා තහනම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන.
     
    • Like
    Reactions: mashh

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මොකද ඒ?

    දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ මොකද ඒ?

    දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ
    උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ මොකද ඒ?

    දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ

    උං වැව් වල බෝ වෙන එක තමයි හේතුව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මීට අවුරුදු ගානකට කලින් ගන්න තිබ්බ තීරණයක්..
    රජරට ජලාශ විනාශ වෙලා ඉවරයි දැනටම මේ ටැන්කි සුකන්නො නිසා...
    TFS bro :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.

    හුරැලු වැවේ දැන් මුන් විතරයි ඉන්නෙ.. වෙන මාලු නෑ.... :sorry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,883
    1,053
    113
    Hamilton, NZ
    දැනටමත් පරක්කු වැඩී. ටැන්කි සුද්දා කිවුවට උ සුද්ද කරන ටැංකියක් නෑ. මං ලගත් ඉන්නවා අඩි 2ක විතර බඩු කෑලි දෙකක් :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.

    mata mataka widiyata elakiriye ma thread ekak tibba ban... hodata wistharaathmaka dala.. maalu allana unge dhel ehama ganna deyak neh lu.. godak wistarayak tibba.. kohomaath tank suddak ganna narakai ban ... uu podi kale tank clean karaata loku weddi malu kema kanna purudu wenawa .. :P:lol: eeta passe ithin winasai tank eka... maath eka parak demma gangata loku wela wedi wela ida nethiwa tank eke..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මීට අවුරුදු ගානකට කලින් ගන්න තිබ්බ තීරණයක්..
    රජරට ජලාශ විනාශ වෙලා ඉවරයි දැනටම මේ ටැන්කි සුකන්නො නිසා...

    :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mata mataka widiyata elakiriye ma thread ekak tibba ban... hodata wistharaathmaka dala.. maalu allana unge dhel ehama ganna deyak neh lu.. godak wistarayak tibba.. kohomaath tank suddak ganna narakai ban ... uu podi kale tank clean karaata loku weddi malu kema kanna purudu wenawa .. :P:lol: eeta passe ithin winasai tank eka... maath eka parak demma gangata loku wela wedi wela ida nethiwa tank eke..

    lawyer kenek allala policiyata baraweyan den ehenam.. :sorry:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මන් ගාව හිටපු එකා ටැංකියේ එල්ලිලා ඉන්නකොට පූසා ෂොට් එක දීලා ටැංකියෙන් එලියට අරන්. පන ඇද ඇද ඉන්නකොට අපහු මං වතුරට දැම්මා. හැබැයි දවස් 3කින් මැරුණා. හොද නියපොතු පාරක් වදින්න ඇති. හැබැයි මුන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ.

    ගෝල්ඩ්ෆිශ්ලාගේ ඇගේ එල්ලෙන්නත් එනවා මූ. මරුන එකම හොදයි :angry:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    13239350_656367337845605_5297989238381970926_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,948
    2
    54,638
    113
    ටැංකි සුද්දා සුද්දා කියල මාලුවෙක් හදමු ජාන තාක්ෂනෙන් :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මුන් අපහු මිනිසුන්ටම කන්න දෙන්න යන්නෙ, මන් දැක්කා කරොල හදන්න යන සීන් එකක් :eek::eek::eek:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිසේනගේ මග පෙන්වීම මත, රනිල්ගේ උපදේශකත්වයෙන්, චන්ද්‍රිකාගේ අනුශසනා මත, ගම්බන්පිලගේ අනුග්‍රහයෙන් මහ බැන්කුවේ ආධාර ඇතිව ටැන්කි සුදා ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කෙරේ. ඒ සඳහා වැයවන මුදල කෝටි.... කි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේනගේ මග පෙන්වීම මත, රනිල්ගේ උපදේශකත්වයෙන්, චන්ද්‍රිකාගේ අනුශසනා මත, ගම්බන්පිලගේ අනුග්‍රහයෙන් මහ බැන්කුවේ ආධාර ඇතිව ටැන්කි සුදා ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කෙරේ. ඒ සඳහා වැයවන මුදල කෝටි.... කි.

    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    අඩු කුලේ පදු මාලුවෙක්. අඩු කුලේ උන් ගිය තැන විනාශයක්