ටැන්කි සුද්දා තහනම්.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    8378688935_2ab2df4ed6_b-326x235.jpeg
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම දැක්කා ටීවී එකේ ගොඩ පිටින් අල්ල අල්ල ගෝනි වලට දානවා..මොනව උනත් ජීවිතයක් බන්.පව් ඉතින් .. හුස්ම ගන්ඩ බැරුව මැරෙනවා කිව්වම පොඩ්ඩක් හිතපන්කො..ශික්
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ටැන්කි සුද්දා නම් සුරතල් මත්ස්යා ආනයනය , විකුනීම සහා ලග තබා ගැනීම සපූරා තහනම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන.

    TFS
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජොනී බට්ට;21815284 said:
    loku wadi unahama maruwanam hari:yes::yes:

    ගෙදර ටැන්කියෙ දලා ඇති කරන එකා කොහොමද බන් ලොකු උනා කියලා මරන්නෙ.. :dull::oo:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ගෙදර ටැන්කියෙ දලා ඇති කරන එකා කොහොමද බන් ලොකු උනා කියලා මරන්නෙ.. :dull::oo:

    ekane bun ape gedarat innawa
    malu okoma marunat mu marune na
    goldfish set ekak maruna giya tike rasne wadi kale
    mu tawama innawa hodata
     

    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0

    ගෙදර ටැන්කියෙ දලා ඇති කරන එකා කොහොමද බන් ලොකු උනා කියලා මරන්නෙ.. :dull::oo:

    ඒක ඇත්ත බන්. මරන්න බෑ තමයි. ආණ්ඩුවෙන් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන මුන්ව එක තැනකට බාර දෙන්න. එතකොට උන්ට ඕන මගුලක් කරගන්න පුළුවන්නේ. වෙන රටවල් වලනම් මුන්ගෙන් පොහොර හදනවා. ඇති කරන සතා මොකෙක් උනත් මරණ එක කරන්න බැරි වැඩක්. :yes::yes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒක ඇත්ත බන්. මරන්න බෑ තමයි. ආණ්ඩුවෙන් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන මුන්ව එක තැනකට බාර දෙන්න. එතකොට උන්ට ඕන මගුලක් කරගන්න පුළුවන්නේ. වෙන රටවල් වලනම් මුන්ගෙන් පොහොර හදනවා. ඇති කරන සතා මොකෙක් උනත් මරණ එක කරන්න බැරි වැඩක්. :yes::yes:

    ehen kage hari lidakata dapan :D:rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    ඔය මාළුවා හොදයි තව. ඉස්සර piranhaවත් විකුනන්න දාලා තිබ්බානේ. මම ජෝඩුවක් ගෙනැල්ලා පැය 2ක්වත් තියා ගත්තේ නෑ තාත්තා බර බරේ දාලා ආයෙම ශොප් එකට ගිහින් දුන්නා. කොහොම හරි මේ මාළු විකුනන්න ඇරන් මාසයක්ද දෙකක්ද ඇතුලත මේ මාලු තහනම් කරා. එහෙම නොව්නා නම් ඉතින් අද වැව් වල ඉන්නේ මේ ටැංකි සුදා නෙවෙයි piranha :no:

    piranha111.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.

    :yes: මහා විනාශකාරී මත්ස්‍ය විශේෂයක් :dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පව පැත්තකින් තියල ආණ්ඩුවෙන් මැදිහත් වෙලා හරි සුද්දයක් දාන්න ඕන, ඕකුන් ගිලින පෙලිකන්ලා උන්ගේ බෙල්ලේ තියෙන පැසේ මුන් අමිනිලා බුදු කට්ටක් කාල මැරිලා යනවා.
    ඕකුන් අල්ලපු අය දන්නවනේ තනිකර කටු ගාලක් පැටලුනා වගේ. දැනටත් පරක්කුයි........ අතට අහුවෙලා ගොඩට විසික්කරත් පවු නෑ....
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඒ මොකද ඒ?

    දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ

    hadanna bari tharam loku unama marala kawa nam hari [problem solved] :yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ටැන්කි සුද්දා නම් සුරතල් මත්ස්යා ආනයනය , විකුනීම සහා ලග තබා ගැනීම සපූරා තහනම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන.
    ai bn ehema