Me seen eka mokakda ban?
ඇයි දැක්කෙ නැද්ද හැමිල්ටන් ඇල කළු වෙලා තිබ්බ ඔයිල් ඇලක් වගේ. ගඳ අනික

හරියට සුද්ද වෙලා ආවෙ නෑ පට්ටියවලින් මඩ රහ ගඳ වතුර


Me seen eka mokakda ban?



apitath tap line thmi. unu karala bonne... danatanan awlk naa..
යාළුවා;23356797 said:අපේ ගෙදර නම් ඉතින් ළිං ජලයනේ
කම්පැනි එකේ වතුර අවුල් ගියා පහු ගිය දවස් වල පට්ටියවල ජල පවිත්රාගාරෙ අවුලක් ගිහින්. එදා ඉදන් ගෙදර ඉඳන් ගෙනව වතුර.
කොහොමත් ටැප් වතුර බොන එකනම් හොඳ නෑ පුටේ
How many Liters per can ??
Filter kaloth mokada...
api pureit ekata daala bonne

Singer showrooms wala thiyenawa
ඔව් බන් අපෙත් සමහර වෙලාවට මඩ පාටට වතුර එනවා
ගොඩක් එහෙම වෙන්නේ පාරේ බට ලයින් එක කැඩිලා තියෙද්දී
මල කරදරක් බන් මේක කිහිප සැරයක්ම තැන් තැන් වලින් ප්රදාන ලයින් එක කැඩුනා
මේ පැත්තේ නම් ෆිල්ටර් කරලා වතුර නොමිලේ දෙන තැනක් හදලා තියෙනවා එකෙන් අපි බොන්නේ. ( කඩේ තියෙන බෝතල් කළ වතුරට වඩා රසයි ඒ වතුර) උයන පියන දේවල් වලට ලිදේ වතුර ගන්නේ.

KENT gold+
St. Anthony's Hardware +94 112 324 261
http://www.stanthonys.lk/Hardware-1b-26-33-49.html
Type
UF Storage Water Purifier
Diamensions when assembled (mm)
540 (H), 360 (W), 380 (D)
Top Tank Storage Caoacity
10 Liters
Bottom Tank Storage Capacity
10 Liters
Membrane Type
Hollow Fiber Hydrophilic UF Membrane
Filters
Sediment, Nan-Silver Impregnated Activated Carbon, SS(Stainless Steel) Screen
Expected life of UF membrance
4000 Liters
![]()
I know machan. Have you seen 40L water cans?
Menna me jathiye ekak set karaganna meka sahenna hodai
![]()
lin wathurath sure karanna ba neda ban. liden gaththath filter karala bona eka hodai man hithanne
Thanks machan . balamu. meka apitama set karaganna ba neda
dawasak man visit ekak giya oya station ekakata
man daha parakata wada okungen ahuwa clorine wadipura enawa
mada wathura enawa kiyala
mun polawe hapi hapi kiyanwa
video pennanawa ehema na kiyala
chlorine saturate wena ganak thiyanwalu
e nisa wadi wenne nalu
mada ehema check karalalu release karanne
pahala station walinuth check karanwalu kiwe
dawasak man visit ekak giya oya station ekakata
man daha parakata wada okungen ahuwa clorine wadipura enawa
mada wathura enawa kiyala
mun polawe hapi hapi kiyanwa
video pennanawa ehema na kiyala
chlorine saturate wena ganak thiyanwalu
e nisa wadi wenne nalu
mada ehema check karalalu release karanne
pahala station walinuth check karanwalu kiwe
oka awruddaka deparak filter maru karanna wage dewal tiyanawa, eth untama kiyala karaganna puluwan, apitath puluwan oke loku deyak na water pump ekai bata tikai oya kali thunai Water tank ekai set karaganna ahagena karannat puluwan. service karala maintain karanam kisi prashnayk na
ita vada pureit ekak ganna eka lesi vage
purit eke original filter ekata wada podi germkill kit ekak denne aye refill karaddi. Oya system eke thiyena kit ekai purit eke ekai size eken hithaganna puluwan purit ekada ikamnin service karanna one nattan arakada kiyala