ටැබ් එකක් ගන්න උදව් ,

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ටැබ් එකක් ගන්න උදව් ,

    යාලුවනේ මම ටැබ් එකක් ගන්න යන්නේ ,
    රු 25000 වගේ තමා වියදම් කරන්න හිතන් ඉන්නේ ,

    දැනට ගන්න හිතන් ඉන්නේ මේ ටැබ් එක

    "Asus Fonepad 7 FE170CG "

    මේක හොදද , නරකද කියලා දන්නා අය කියන්නකෝ .
    හොද නැත්තම මට ගන්න ටැබ් එකක් කියනකො , :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මම නම් කියන්නේ Windows ටැබ් එකක් ගනින් මචන්..මමත් එකක් ගන්න ඉන්නේ...කෙලින්ම Windows 8.1 OS එකනේ බන් run වෙන්නේ...ආයිත් නැහැ වෙන මුකුත් ඕනේ නැහැ ඕනෙම සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩක් කරගන්න පුළුවන් නේ...Android vs Windows 8.1 කිව්වොත් බන් දෙකේම එකම specifications නම් තියෙන්නේ වින්ඩොව්ස් එකක් ගන්න එක හොඳයි...උඹ තීරණය කරපන් මචන් :)
     
    • Like
    Reactions: vikumnonis26

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    මචන් මම නම් කියන්නේ Windows ටැබ් එකක් ගනින් මචන්..මමත් එකක් ගන්න ඉන්නේ...කෙලින්ම Windows 8.1 OS එකනේ බන් run වෙන්නේ...ආයිත් නැහැ වෙන මුකුත් ඕනේ නැහැ ඕනෙම සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩක් කරගන්න පුළුවන් නේ...Android vs Windows 8.1 කිව්වොත් බන් දෙකේම එකම specifications නම් තියෙන්නේ වින්ඩොව්ස් එකක් ගන්න එක හොඳයි...උඹ තීරණය කරපන් මචන් :)

    matat eka nam hitenawa

    api andorid phn use kalata .. desktop eka windows ne.. itin tab ekat use wenne computer eke karana wada kara ganna ne
    eka nisa windows tab ekakata palayan

    android tab tibbata tika kalekain epa wenawa wadak kara ganna amarui itin
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් මම නම් කියන්නේ Windows ටැබ් එකක් ගනින් මචන්..මමත් එකක් ගන්න ඉන්නේ...කෙලින්ම Windows 8.1 OS එකනේ බන් run වෙන්නේ...ආයිත් නැහැ වෙන මුකුත් ඕනේ නැහැ ඕනෙම සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩක් කරගන්න පුළුවන් නේ...Android vs Windows 8.1 කිව්වොත් බන් දෙකේම එකම specifications නම් තියෙන්නේ වින්ඩොව්ස් එකක් ගන්න එක හොඳයි...උඹ තීරණය කරපන් මචන් :)
    Ow eka aththa. Windows 10 awama integration eka meetath wada wadi wenawa.
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මචන් මම නම් කියන්නේ Windows ටැබ් එකක් ගනින් මචන්..මමත් එකක් ගන්න ඉන්නේ...කෙලින්ම Windows 8.1 OS එකනේ බන් run වෙන්නේ...ආයිත් නැහැ වෙන මුකුත් ඕනේ නැහැ ඕනෙම සොෆ්ට්වෙයා එකක් දාගෙන වැඩක් කරගන්න පුළුවන් නේ...Android vs Windows 8.1 කිව්වොත් බන් දෙකේම එකම specifications නම් තියෙන්නේ වින්ඩොව්ස් එකක් ගන්න එක හොඳයි...උඹ තීරණය කරපන් මචන් :)

    තැනක් මචන්..
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මටත් මචන් gift එකක් විදිහට dell venue 8 pro win 8.1 OS ටැබ් එකක් ලඟදි හම්බුවෙනවා.මම ise කරල හොඳ නරක කියන්නම්.use කරන්න දේකුත් නෑ බන්.අනිවා windows ඒව හොඳයි.මම නම් ඒකට කැමති .exe file run කරන්න පුලුවන් නිසා.ඔය ගොඩක් අය android ගන්නෙ apps ගොඩාක් තිනව කියලනෙ.ඒත් ඒවයින් use කරන්නෙ කේයෙන් කීයද :frown:
     
    • Like
    Reactions: vikumnonis26
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    514201430015PM_635_asus_fonepad_7_FE170CG.jpeg

    meka supiri bn
    man use karanawa .. :D
     
    • Like
    Reactions: vikumnonis26

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    දැන් ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් දෙකම වැඩ කරන්න පුලුවන් TAB තියෙනවා. ඔන් කරනකොට තමා
    system එක තෝරගන්න තියෙන්නෙ .
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    EMINƎM;18077355 said:
    මචන්ලා PDF කියවන්න වගේ විතරක් ගන්න හොද ටැබ් එක මොකක්ද බන්? ගාන අඩු එකක්

    මචන් amazon kindle කියල 1ක් තියෙනවා. pdf කියවන්නමයි හදල තියෙන්නෙ,තව පොඩි පොඩි වඩ කෑලි ටිකක් ඇති සමහර විට.ගාන නම් tab එකකට වඩා ටිකක් අඩුයි.පොඩ්ඩක් බලපන් මම use කරල නම් නෑ.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් amazon kindle කියල 1ක් තියෙනවා. pdf කියවන්නමයි හදල තියෙන්නෙ,තව පොඩි පොඩි වඩ කෑලි ටිකක් ඇති සමහර විට.ගාන නම් tab එකකට වඩා ටිකක් අඩුයි.පොඩ්ඩක් බලපන් මම use කරල නම් නෑ.
    ඕක ගත්තට පස්සේ මචන් PDF වලට තියෙන උන්ගේ ෆෝමැට් විතරද දන්නේ නෑ කියවන්න පුලුවන්. එතකොට ඒ PDF වලටත් ගානක් ගෙවන්න වෙයිද දන්නේ නෑ