ටැලන්ට් පොරක්

  • Aug 8, 2014
    277
    12
    18
    මං සනුකට අහවල් එක දෙන එකෙක් කියල හිතන්න එපා :P ඒත් සිරාවට මුගෙ talent එකක් තියෙනව voice එහෙමත් හොඳයි සමහර තැන් වල වැඩියෙන් දාන එව්ව එහෙමත් මුගෙ සිරා . සනුක වික්‍රමසිංහ කියන්නෙ සංගීත් වික්‍රමසිංහ කියල ගායකයෙක් ගෙ පුතෙක්ලු :rolleyes: අනේ මන්ද . මූ තමයි ලංකාවෙ ඉන්න හොඳම ගායකය කියල ලහිරු පෙරේරා කියල තිබ්බ :rofl:, එහෙම කියන්න නම් බෑ :no: මොකද කසුන් කල්හාර වගේ සුපිරි ගායකයෝ හිටිය කාලෙක උනත් ඌ තමා හොඳම කියල කියන්නත් බෑ මොකද ගායකයෙක් ට ගායකයෙක් වෙනස් වෙන හන්ද. එක එක talent එක එක එකාට . මේක මගේ අදහස :dull:

     
    • Like
    Reactions: chalirox

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:
    ඇත්තටම සනුක හොද ගායකයෙක්
    දක්ෂතා පිරිපුන් තරුණයෙක්
    නමුත් ලහිරු සනුකගේ ගායනය නිර්වචනය කිරීමට අමරදේව මහතා ගාව ගැනීමෙන්
    සනුකට විශාල අපකීර්තියක් අත්වුණා ...
    කොහොම උනත් ලාංකීය සංගීතයට ඉහල සේවයක් කිරීමට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ..
     
  • Aug 8, 2014
    277
    12
    18
    :yes:
    ඇත්තටම සනුක හොද ගායකයෙක්
    දක්ෂතා පිරිපුන් තරුණයෙක්
    නමුත් ලහිරු සනුකගේ ගායනය නිර්වචනය කිරීමට අමරදේව මහතා ගාව ගැනීමෙන්
    සනුකට විශාල අපකීර්තියක් අත්වුණා ...
    කොහොම උනත් ලාංකීය සංගීතයට ඉහල සේවයක් කිරීමට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ..

    ;)