මං සනුකට අහවල් එක දෙන එකෙක් කියල හිතන්න එපා
ඒත් සිරාවට මුගෙ talent එකක් තියෙනව voice එහෙමත් හොඳයි සමහර තැන් වල වැඩියෙන් දාන එව්ව එහෙමත් මුගෙ සිරා . සනුක වික්රමසිංහ කියන්නෙ සංගීත් වික්රමසිංහ කියල ගායකයෙක් ගෙ පුතෙක්ලු
අනේ මන්ද . මූ තමයි ලංකාවෙ ඉන්න හොඳම ගායකය කියල ලහිරු පෙරේරා කියල තිබ්බ
, එහෙම කියන්න නම් බෑ
මොකද කසුන් කල්හාර වගේ සුපිරි ගායකයෝ හිටිය කාලෙක උනත් ඌ තමා හොඳම කියල කියන්නත් බෑ මොකද ගායකයෙක් ට ගායකයෙක් වෙනස් වෙන හන්ද. එක එක talent එක එක එකාට . මේක මගේ අදහස 