ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

sakilla

Well-known member
  • Nov 12, 2020
    3,541
    5,958
    113
    කොහෙ හරි කනත්තක
    මොනවද බන් ඔය ගානට හම්බවෙන විශේෂ දේ?
    මමත් කොන්ඩෙ විතරක් කැපුවා 3500 ක් දීලා. මෙලෝ රහක් නෑ ඒසී තිබුණ එක විතරයි ලැබුණෙ. මම එක එක කට් කපන්නෙත් නෑ. එදාම ගෙදර යද්දි 250 ට මට වඩා හොඳට කොන්ඩෙයි රැවුලයි කපන් ආපු කෙනෙක් හම්බුනාම තව එපා උනා.

    මම නං ආයෙ ජීවිතේට යන්නෑ ඒකට කොන්ඩෙ කපන්න. තැන අවුලක් නෑ ඒ ගානට වටින්නෙ නෑ කොන්ඩෙ කපන එක.
    Mannan gedara idan note ekatama gaanawa trimmer eken. Rawle witharak cut ekak kapanawa. Sarin sare salon walata yanna kammali anika sallith ithurui. Wedding, party wage set unoth witharak salon eken kapanawa.
     
    • Like
    Reactions: shenat

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,315
    11,071
    113
    මහනුවර
    සිඩ්නි වල රුපියල් වලින් ගෙවන්නෙ නෑනෙ බන්. මම එහේදි(syd නෙවෙයි nsw වෙන තැනක) කොන්ඩෙ කපන්නෙ 25AUD වගේ ගානකට. ඒසී එකේ. ඒක ෂේප්. අවම ආදායම ලැබෙන කෙනෙක්ගෙ පැයක පඩිය වගේ. එහෙම බැලුවම ලංකාවෙ ඒ හා සමාන ගානක් වෙන්නෙ රුපියල් 150- 250 වගේ ගානක්.

    2500 - 3500 වගේ ගානක් බලු වටින්නෙ නෑ ලංකාවෙ.
    25 වලට කපන එකනම් shape. කොරියන් එකකට ද උබ යන්නේ?
     

    jabok

    Active member
  • Oct 14, 2023
    217
    198
    43
    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත් ටිප් එක උබලා කියක් දෙනවාද ?
    කොන්ඩේ රැවුල 2200ක් වගේ

    ඉලග පාර හොද නම් එයා ගාවට යන්න වගේ ,

    බොරුවට ලොකු ගානක් දෙන්න සල්ලි නැහැ , අඩුවත් නැති වැඩියත් නැති ගානක් බලන්නේ
    2200ta kapana ekei 400,500 kapana ekei wenasa mokadda
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    493
    575
    93
    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත් ටිප් එක උබලා කියක් දෙනවාද ?
    කොන්ඩේ රැවුල 2200ක් වගේ

    ඉලග පාර හොද නම් එයා ගාවට යන්න වගේ ,

    බොරුවට ලොකු ගානක් දෙන්න සල්ලි නැහැ , අඩුවත් නැති වැඩියත් නැති ගානක් බලන්නේ
    උබ fight club කියලා movie එකක් ඇති ඒක බලපන්
     

    jabok

    Active member
  • Oct 14, 2023
    217
    198
    43
    tip denna purudu karawanna epa.

    eka eka huttala tip deela anthimata tip nodena unta karana tikawath hariyata karanne na un.

    mama dakala thiyenawa samahara ewun shed eke thel gahana ekatath tip denawa.


    මට නම් ලොකුම දේ පෝලිමක් නැතිකම බන්. නැත්නම් එපා වෙනවා පොඩි කාලෙ පැය ගානක් පෝලිමේ ලැගලා.
    දෙවෙනි එක දාඩිය කුණු පෙඟිච්ච එකම හඩු රෙද්ද පොරවන්නේ නැතුව එක එක කස්ටමර්ට වෙනම රෙදි, ටවල් පාවිච්චි කරන එක.
    අනික උන් සැලකිල්ලෙන් කපනවා කාලය අරන් එහෙන් මෙහෙන් ඇරලා දාන්නෙ නැතුව.
    හැබැඉ අවුලකට තිබ්බෙ සැරෙන් සැරේ එතන වැඩට එන එවුන් මාරු වෙන එක. දන්නවනෙ අපි සාමාන්‍යෙන් කොණ්ඩෙ කපන එකාව මාරු කරන්න කැමති නෑනෙ.
    අනික් අවුල තමයි පස්සෙ පස්සෙ හොඳට කපන එවුන් ටිප් දෙන උන්ව බලලා වගේම ලොකු වැඩ වලට තමයි සෙට් වෙන්නෙ. නැතිනම් අපොයින්මන්ට් තියෙනවා කිය කිය ඉන්නවා.
    ------ Post added on Apr 16, 2024 at 10:14 AM
    මටත් තේරෙන්නෑ ඇයි සල්ලිත් දීල ටිප් දෙන්නත් ඕනි කියල. කෙනෙක් හොද සර්විස් එකක් දුන්නොත් කැමැත්තෙන් කීයක් හරි දෙන්න හිතිල දෙන එක අවුලක් නෑ.

    ඒත් ඒක නිකන් අනිවාර්ය දෙයක ගානට දාගන්නෙ ඇයි. අදාල බාඩ්නයට සේවාවට හරියන ගාන තමයි අපි ගෙවන්නෙ බිල් එකට.

    උබලා වගේ එවුන් නිසා තමයි ලංකාවටත් කවදා හරි tipping culture එක එන්නේ
    සිරාවට. ගානක් ගෙවන්නෙ ඒකටනි බං. ඌට ඒකට අදාල සැලරි එකක් හරි මොකක් හරි ගන්නව. හැම ඒකාටම ටිප් දෙන්න ගිහින් විකාරයක් කරගන්න හදන්නෙ.

    කොහොමද ජොබ්ස් වලට යන උන්ටත් හවස වැඩ ඉවර උනාම ටිප් එකක් දීල එවද්දි 🤣🤣🤣🤣
    ------ Post added on Apr 16, 2024 at 2:10 PM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,169
    22,551
    113
    මටත් තේරෙන්නෑ ඇයි සල්ලිත් දීල ටිප් දෙන්නත් ඕනි කියල. කෙනෙක් හොද සර්විස් එකක් දුන්නොත් කැමැත්තෙන් කීයක් හරි දෙන්න හිතිල දෙන එක අවුලක් නෑ.

    ඒත් ඒක නිකන් අනිවාර්ය දෙයක ගානට දාගන්නෙ ඇයි. අදාල බාඩ්නයට සේවාවට හරියන ගාන තමයි අපි ගෙවන්නෙ බිල් එකට.
    ඔව් ඒක ඇත්ත.

    ලොකුම අවුල තමයි වැඩේ කරන එකා හිතනවා ටිප් හම්බෙන එක උගේ අයිතිවාසිකමක් කියලා. ඊටපස්සෙ ටිප් නොදෙන හෝ අඩුවෙන් දෙන මිනිහට හරියට වැඩේ කරන්නෙත් නෑ. නිකම් ඌට සල්ලි නොදී නිකම් වැඩගන්න විදිහට තමයි හිතන්නෙ.

    අපේ එවුන්ගේ කොහොමත් ඇටිටියුඩ් අවුලක් තියෙනවානෙ සතුටින් වැඩ නොකරන එක. ගොඩක් වෙලේට අයිතිකාරයා නැත්නම් මැනේජර් එක්ක තියෙන වලි කස්ටමර් පිටින් යවන්නෙ.
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    887
    308
    83
    Doha - Qatar
    mn dakala thiyenawa rice kadawal wala salli gewala rice order karala rice dana basatath tip dena mol ceriyo inna ratak meka aththatama tip dena ekata gahannaa hithenne
     
    • Wow
    Reactions: Honda.putha

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,629
    2,446
    113
    Malabe
    Some people also give tips because they're "happy" about something, or of some happy news. It may not even be connected to any work done. It's spontaneous. You just want to make someone happy, is all.
    It's human nature. :-)
     
    • Like
    Reactions: chethana kalan

    jabok

    Active member
  • Oct 14, 2023
    217
    198
    43
    ඔව් ඒක ඇත්ත.

    ලොකුම අවුල තමයි වැඩේ කරන එකා හිතනවා ටිප් හම්බෙන එක උගේ අයිතිවාසිකමක් කියලා. ඊටපස්සෙ ටිප් නොදෙන හෝ අඩුවෙන් දෙන මිනිහට හරියට වැඩේ කරන්නෙත් නෑ. නිකම් ඌට සල්ලි නොදී නිකම් වැඩගන්න විදිහට තමයි හිතන්නෙ.

    අපේ එවුන්ගේ කොහොමත් ඇටිටියුඩ් අවුලක් තියෙනවානෙ සතුටින් වැඩ නොකරන එක. ගොඩක් වෙලේට අයිතිකාරයා නැත්නම් මැනේජර් එක්ක තියෙන වලි කස්ටමර් පිටින් යවන්නෙ.
    බංකොලොත් රටක් කියන එකත් මිනිසුන්ට අමතකයි
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,898
    684
    113
    Kurunegala
    man lagakadi giya posh salon ekakata. Salon one zero zero Kurunegala. eka maru. ethana reception thma call answer krnne. oyata karaganna oni mokadda ahuwama eyala oytath eyalatath pahasu welwaka appointment ekak danwa. for ex. konde withra nam kapanne eyala estimate time ekak hithala timeslot danne. habay oya hariyata welwata yanna oni. nettan case. mokada oyata 6PM enna kiyala oya 6.30PM gyoth, 6.30 PM appoitment eka thiyena kena thamay ganne.

    man giypu thena nam konde kapana aya godak innw ladies gents both. eyala ihtin eweleta free inna kenek apit allocate krnwa. konde kapanna nam 1000i. hodata thithata kapuwoth ubtath happy nm ithin 500k wage denna. ehema wadiya hithanna epa onawata wada. thiyena ganak dila yaman tip ekata. oyata kapapu kena set nattan wena kenek illnna ilaga para yaddi. kisi awulk na.

    methana hiar cut krna aya nam proffesional. samahru patta weddo. un mune hade balala galapena hair style eka apit kiynwa. thwa aluth hair style suggest karanawa. mata set unu ekaa, mulinma hair wash krla. konde kapala aye hair wash krnwa, passe konde gel karala dila gel karana hatith kiyala denwa.
     

    jabok

    Active member
  • Oct 14, 2023
    217
    198
    43
    Some people also give tips because they're "happy" about something, or of some happy news. It may not even be connected to any work done. It's spontaneous. You just want to make someone happy, is all.
    It's human nature. :-)
    අනිවාරෙන් මචං. විශේෂයෙන් රාජ්‍ය ආයතන වලට එහෙම ගියාම පුලුවන් තරම් සතුටු කරල එන්න ඕනි.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,761
    1
    1,574
    113
    මොනවද බන් ඔය ගානට හම්බවෙන විශේෂ දේ?
    මමත් කොන්ඩෙ විතරක් කැපුවා 3500 ක් දීලා. මෙලෝ රහක් නෑ ඒසී තිබුණ එක විතරයි ලැබුණෙ. මම එක එක කට් කපන්නෙත් නෑ. එදාම ගෙදර යද්දි 250 ට මට වඩා හොඳට කොන්ඩෙයි රැවුලයි කපන් ආපු කෙනෙක් හම්බුනාම තව එපා උනා.

    මම නං ආයෙ ජීවිතේට යන්නෑ ඒකට කොන්ඩෙ කපන්න. තැන අවුලක් නෑ ඒ ගානට වටින්නෙ නෑ කොන්ඩෙ කපන එක.
    Mama nm mage konde taniyen kapa gannawa kannadiya issarahin tiyala hair clipper eka ganne
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    2,676
    2,856
    113
    මම නම් යන එන ගමන් තියන පොඩි සැලුන් එකකින් කපනවා. ඒවගේ ඉන්න මිනිස්සු හොදට කපනවා. කොන්ඩේ 400යි රැවුල් ෆුල් ෂේව් 200යි, රවුලේ ලයින් විතරක් ගහනවා නම් රු 150යි. මසාජ් එකට 150ක් -200ක් වගේ ගන්නේ.
     
    • Like
    Reactions: CodeMan

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,772
    14,419
    113
    ape ekata mamanm denne naha eka rupiyalak wadi pura. issara konde kapala massage karala style karala yawanne. dan mukuth naha hariyata konde kapanneth naha :baffled:

    ubata awulak naththan kiyak hari dunnnata awulak naha. lankawe ehema tip karanna purudu wela nahane api restaurant wala arunahama.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,721
    5,728
    113
    මම නම් පොෂ් තැන්වට යන්නෙ නෑ. අව්රුදු 20 ක් විතර යන්නේ එකම තැනකට. දැන් එතනින් කොන්ඩේ විතරක් කපන්න 400 ක් ගන්නවා. ඉස්සර ටිප් දුන්නෙ නෑ. දැන් නම් ටිප් එක 100 ක් දෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,169
    22,551
    113
    300 LKR
    Owner is the tailor so no tip
    Season 9 Lol GIF by The Office
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    515
    613
    93
    කොන්ඩෙ කපන්නයි, කලර් කරන්නයි මසාජ් එකටයි 4500 La Passion එකේ. කොන්ඩෙ කපන්නේ එකම එකාගෙන් උට දෙනවා 500ක්.