ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

CodeMan

Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    කෙරි සල්ලි කාරයොනෙ
    මම මෙච්චර කල් ගියෙ උඩුවන හන්දියෙ එහෙකට, එතන ලගකදි ඉදන් 550ක් ගන්නව

    වහාම වෙනස් කරා, මාගම්මන හන්දියට
    එතන 350යි ගත්තෙ

    තවත් අඩු එකක් හම්බුනොත් , එතනට තමයි යන්නෙ
    මගෙ ඉතින් කැටයම් නැ
    නෝට් එකෙන් ගහල දාන්න තියෙන්නෙ
    මචෝ උබත් උඩුවන කිට්ටුවද ?
     
    • Like
    Reactions: gamerlk

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මොනවද බන් ඔය ගානට හම්බවෙන විශේෂ දේ?
    මමත් කොන්ඩෙ විතරක් කැපුවා 3500 ක් දීලා. මෙලෝ රහක් නෑ ඒසී තිබුණ එක විතරයි ලැබුණෙ. මම එක එක කට් කපන්නෙත් නෑ. එදාම ගෙදර යද්දි 250 ට මට වඩා හොඳට කොන්ඩෙයි රැවුලයි කපන් ආපු කෙනෙක් හම්බුනාම තව එපා උනා.

    මම නං ආයෙ ජීවිතේට යන්නෑ ඒකට කොන්ඩෙ කපන්න. තැන අවුලක් නෑ ඒ ගානට වටින්නෙ නෑ කොන්ඩෙ කපන එක.

    Hoda treatment ekak labenawa, skilled barbers la
    Hoda restaurant ekakata gihin kema kanawa wage thama konde kapana ekath
    pleasurable experience + self confidence after a good haircut

    me paththe ona tharam barbershop walin konde kapala thiyenawa unta hariyata fade ekak gahaganna therenne ne. me lagakadith hadissiye konder kapuwa ac dalath thiyena posh pot ekakin melo rahak ne. Mata hari aul

    kalayak yaddi quality experience walata purudu unama ewa podiwata hari enjoy karana moments wenawa.
    dining, clothing, shoes, haircut & grooming oya okkotama adalai
     
    • Like
    Reactions: shenat

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Training giya kale laga tibuna saloon ekakata giya. Ammatasiri uge bittiye saloon course certificate, beauty course certificate frame karala ellala tibuna. Shape eke maru unaa. Ugen kapuwanam heluwen yanna wenne
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත් ටිප් එක උබලා කියක් දෙනවාද ?
    කොන්ඩේ රැවුල 2200ක් වගේ

    ඉලග පාර හොද නම් එයා ගාවට යන්න වගේ ,

    බොරුවට ලොකු ගානක් දෙන්න සල්ලි නැහැ , අඩුවත් නැති වැඩියත් නැති ගානක් බලන්නේ
    2500ක් දීල ඉතුරු තියාගන්න කියල කියන්න.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සිඩ්නි නෙවෙයි බන් ලංකාවෙ ගල්කිස්සෙ.

    මම ඉන්නෙ ලංකාවෙ. නැද්ද @2osama ?
    අහා.. එක මිසක්. මන් ඒත් බැලුවා syd වල 3500ට කපන්න පුළුවන් තැන කොහෙද කියලා :lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    කෙරි සල්ලි කාරයොනෙ
    මම මෙච්චර කල් ගියෙ උඩුවන හන්දියෙ එහෙකට, එතන ලගකදි ඉදන් 550ක් ගන්නව

    වහාම වෙනස් කරා, මාගම්මන හන්දියට
    එතන 350යි ගත්තෙ

    තවත් අඩු එකක් හම්බුනොත් , එතනට තමයි යන්නෙ
    මගෙ ඉතින් කැටයම් නැ
    නෝට් එකෙන් ගහල දාන්න තියෙන්නෙ
    hair clipper ekak ganinko
    wede ewarai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    Hoda treatment ekak labenawa, skilled barbers la
    Hoda restaurant ekakata gihin kema kanawa wage thama konde kapana ekath
    pleasurable experience + self confidence after a good haircut

    me paththe ona tharam barbershop walin konde kapala thiyenawa unta hariyata fade ekak gahaganna therenne ne. me lagakadith hadissiye konder kapuwa ac dalath thiyena posh pot ekakin melo rahak ne. Mata hari aul

    kalayak yaddi quality experience walata purudu unama ewa podiwata hari enjoy karana moments wenawa.
    dining, clothing, shoes, haircut & grooming oya okkotama adalai

    මං කිව්වෙ මම fade කරන්නෙ නෑ කියලා. නිකන්ම නිකන් සාමාන්‍ය විදියට කොන්ඩෙ කැපිල්ලක්. ඒකට කිසිසේත්ම වටින්නෙ නෑ ඔච්චර ගානක් දෙන එක.

    මාසෙ ආදායමෙන් 1/500 ක් වගේ නං යන්නෙ මටත් අවුලක් නෑ. ඊට වැඩි උනත් වෙන කෙනෙක් ඕන නං කරපුවාවෙ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉස්සර la passion, looks wala yaluwo dennek idala normal ගාණට ම කපලා දුන්න.
    ඊ ට පස්සේ normal place එකකට ගියාම එතන la passion eke ganama ganna awa.
    Man kiwwa man ahare kapuwa eth oya gana. Kiyala man ehen ma kapanna gatta.
    Ethana appointment wadi unama mugen kapuwa.
    Passe balla wage gana adu kara.
    Dan aye wadie
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අහා.. එක මිසක්. මන් ඒත් බැලුවා syd වල 3500ට කපන්න පුළුවන් තැන කොහෙද කියලා :lol:

    සිඩ්නි වල රුපියල් වලින් ගෙවන්නෙ නෑනෙ බන්. මම එහේදි(syd නෙවෙයි nsw වෙන තැනක) කොන්ඩෙ කපන්නෙ 25AUD වගේ ගානකට. ඒසී එකේ. ඒක ෂේප්. අවම ආදායම ලැබෙන කෙනෙක්ගෙ පැයක පඩිය වගේ. එහෙම බැලුවම ලංකාවෙ ඒ හා සමාන ගානක් වෙන්නෙ රුපියල් 150- 250 වගේ ගානක්.

    2500 - 3500 වගේ ගානක් බලු වටින්නෙ නෑ ලංකාවෙ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූ කොන්දෙ මොනාද කපන්නෙ කියල බලන්න ආපු මම

    මත් බැලුවෙ 350ක කොන්ඩෙ කපල 1000-2000 ක ටිප් එකක් දෙන්න නැත්තම් දැන් අවුල් වගේ.
     
    • Haha
    Reactions: jabok

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    weligama ban, gedara laga thiyana ekak.

    Location eka dapanko

    උබලා වගේ එවුන් නිසා තමයි ලංකාවටත් කවදා හරි tipping culture එක එන්නේ

    ඔව්. ඇමරිකාවෙ ගූ කල්චර් එක
    ------ Post added on Apr 16, 2024 at 12:53 PM