ටිකට් අරගෙන දිනපු උන් ඉන්නව ද ??

:dull: ටිකට් තමයි ඉතින්.
ටිකට් ගන්න එක පවක් ද බන් :( :(
අසම්බව්‍යයි :baffled:. දවසකට ටිකක් 5 ක් ගත්තත් කෝටියක් වියදම් වෙන්න අවුරුදු 277 ක් යනවා :baffled:

ඒකනේ බන්
ඕකුන් කිව්වොත් කියන්නේ වැඩකට නැති මකබාවක් ඔය අර හොර කටුස්සගේ පිලේ උන් නේ ඕකුන් ඔහොම්මයමයි :angry::angry:

:( :(
100 ක් මදි බන් කෝටියක් වගේ තියේ නම් ශේප්
පට්ට සැපක් ගතෑකි :P :P
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    Podi Silva - පොඩි සිල්වා;22216487 said:
    ටෞකන්ඩ ආච්චිගෙන් අහපන්කෝ ට්‍රික්ස් ටිකක්
    මොකද්ද දින්න ටිකට් එක
    ට්‍රික්ස් දන්නේ නැහැ බන්. එයා ගොඩක් ගන්නවා එක පාර. :D
    උබ ගන්නකොට වෙනදට ගන්නේ නැති පලාතකින් ගනින්.. අනික බන් එක එක ගන්න එපා ඒ සල්ලි සෙට් කරන එක පාර කීපයක් ගනින්. ඇදුනොත් මටත් මොනවා හරි අරන් දෙන්න.. :nerd::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ape Thaththa mama ipadennath kalin idan ada wenakanuth gannawa. Uparima 100 rs adila athi. :lol:
    Ayyath idala hitala gannawa. U patta luck karaya masekata kalin 1 lks aduna.

    Mama easy money gana trust nokarana nisa me wenakan eka ticket ekakwath aragenath ne marenakan araganneth ne. Anika kohomath Luck eka kiyana eka mata podi kaale idanma naththatama nathi deyak.
     
    එල එල
    ගොඩක් ගන්න බෑ බන් එක පාර සල්ලි තියාගන්න අමාරුයි එහෙම ගන්න
    අනික බන් හැමදාම ගත්තම දින්නේ නැති උනාම මානසිකව වැටෙන්න පුලුවන් හැමදාම :( :(
    අරම ගත්තොත් එක දවසයි නේ වැටෙන්නේ
    කෝටියක් වත් ඕන බන් :baffled::baffled:
     
    Ape Thaththa mama ipadennath kalin idan ada wenakanuth gannawa. Uparima 100 rs adila athi. :lol:
    Ayyath idala hitala gannawa. U patta luck karaya masekata kalin 1 lks aduna.

    Mama easy money gana trust nokarana nisa me wenakan eka ticket ekakwath aragenath ne marenakan araganneth ne. Anika kohomath Luck eka kiyana eka mata podi kaale idanma naththatama nathi deyak.

    1 lks ඇදුන ටිකට් එක මොකද්ද බන්
    ට්‍රික්ස් ටිකක් අහලා කියපන්කෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22216608 said:
    1 lks ඇදුන ටිකට් එක මොකද්ද බන්
    ට්‍රික්ස් ටිකක් අහලා කියපන්කෝ

    Mama danne ne bn. Uge tricks kiyala deyak ne. U automobile injek uta easy money one ekek nemei. But athal ekata hithunoth ticket gannawa. Ganna godak ewwa uta adenawa bn. Masa 6 kata wage kalin 10 000 k aduna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22216487 said:
    උබ ඉතින් අනාතයනේ
    කොහේ ඕව ඇදෙන්න ද :( :(

    ඒකනේ බන් :( දැන් අපේ ගෙදර මිනිස්සු මම නැති වෙලාවක් බලල ගන්නවද දන්නේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :angry: තැඹිලි පුක් ගැට්ටා :angry:

    ඇයි මම සෙක්සි නැද්ද කොළ පාටට :(

    කොල පාට දැක්කාම මතක් වෙන්නෙ UNP එක :(
    UNP කිව්වාම උඹවත් එක්ක මතක් වෙන්නෙ මංගල සමරවීරව :(
    ඉතිං කොහොමද සෙක්සි කියන්නෙ කියහං ? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොල පාට දැක්කාම මතක් වෙන්නෙ UNP එක :(
    UNP කිව්වාම උඹවත් එක්ක මතක් වෙන්නෙ මංගල සමරවීරව :(
    ඉතිං කොහොමද සෙක්සි කියන්නෙ කියහං ? :baffled:
    කොළ පාට දැක්කම අඹ ගෙඩියක්, පැපොල් ගෙඩියක් මතක් කරගනින් :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    21557520_507165556299293_2517359093923167710_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හැම සතියෙම අවම 100ක් දිනන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මන් ළඟ ..ඕනේ උන් ඉන්නවා නං කියහන් දෙන්නන් හැබැයි නිකන් නං බෑ !
     
    ammo mama nam wadima dinala tiyenne 100i:D:D
    :( :(
    හැම සතියෙම අවම 100ක් දිනන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මන් ළඟ ..ඕනේ උන් ඉන්නවා නං කියහන් දෙන්නන් හැබැයි නිකන් නං බෑ !

    දියන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    හැම සතියෙම අවම 100ක් දිනන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මන් ළඟ ..ඕනේ උන් ඉන්නවා නං කියහන් දෙන්නන් හැබැයි නිකන් නං බෑ !
    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම සතියෙම අවම 100ක් දිනන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මන් ළඟ ..ඕනේ උන් ඉන්නවා නං කියහන් දෙන්නන් හැබැයි නිකන් නං බෑ !
    උපන් වෙලාව එහෙමත් ඕනෙද :baffled: