Ape Thaththa mama ipadennath kalin idan ada wenakanuth gannawa. Uparima 100 rs adila athi.
Ayyath idala hitala gannawa. U patta luck karaya masekata kalin 1 lks aduna.
Mama easy money gana trust nokarana nisa me wenakan eka ticket ekakwath aragenath ne marenakan araganneth ne. Anika kohomath Luck eka kiyana eka mata podi kaale idanma naththatama nathi deyak.



හූරන ටිකට් අරන් දිනල තියෙනවා බං.. වතාවක් රුපියල් දහයක් ඇදුනා එහෙකට.. ඒකෙන් තව එකක් ගත්තා.. ඒපාර එකට විස්සක්ද පනහක්ද තිබ්බා.. ඒකෙ සේරම ටිකට් ගත්තා.. අන්තිමට එකකවත් සත පහක් තිබ්බෙ නෑ.. අනිත් ටිකට් නම් අරන් නෑ.. දන්නවා එන්නෙ නෑ කියලා.. ලක් එක තියේ නම් අපි මෙහෙම ඉන්නෙ නෑනේ..

අසම්බව්යයි. දවසකට ටිකක් 5 ක් ගත්තත් කෝටියක් වියදම් වෙන්න අවුරුදු 277 ක් යනවා
පරණ එකා හොදයි වගේ!!
Save

නිකන් බෑ මිනිහෝ පුක පොඩ්ඩක් දීහන් !
mata 10K aduna bn eka parak
10ma viyadam karala yaluwanta kanna aran dunna
හූරන ටිකට් අරන් දිනල තියෙනවා බං.. වතාවක් රුපියල් දහයක් ඇදුනා එහෙකට.. ඒකෙන් තව එකක් ගත්තා.. ඒපාර එකට විස්සක්ද පනහක්ද තිබ්බා.. ඒකෙ සේරම ටිකට් ගත්තා.. අන්තිමට එකකවත් සත පහක් තිබ්බෙ නෑ.. අනිත් ටිකට් නම් අරන් නෑ.. දන්නවා එන්නෙ නෑ කියලා.. ලක් එක තියේ නම් අපි මෙහෙම ඉන්නෙ නෑනේ..
mama podi kale hurana ticket aran aran rupiyal 300 k aduna ekakata.
habayi overall wasiyak thibba 10 ka.
50k dila 5 k gattama ekaka 100 i. eken 10 k gattama 50 ewa 3 k adenawa wge...
nawattanakota mata rupiyal 10k wasiy
man horoscope software ehekin balala ekak gattha....ilakkamak denawa eken...ekak keewata ekata amatharawa thawa 3k wage denawa....man hena amaruwen oya 1 ilakkamak thiyena ekak gattha.....awurudu 10n wage gatthe....ekata 20kda koheda thibba....(samanyen 1/20 k wage sambawithawayak thiyenne...20k adenna.....)samahara wita ilakkan 4ma thiyena ekak gattha nan oiyta wada ganak ennath bari na....eth ehema ekak hoyana eka amaruiy....lotharaiy laksa ganak hoyanda weiy....
ElaSwipe bump
mamanam owa ganne ne , habei dan issara wage wikinenneth ne
ඕකේ සාත්තරයක් තියනවා බන් දවසකට 5ක් වගේ අරගන්න උන් ටික දවසක් ගියාම ඕක හොයා ගන්නවා මන් දන්න එකෙක් ඉසසර සෙවන කියලා ලොටෝ එකක් තිබුණෙ දැන් තියද දන්නෑ ඒක අරන් කුඩ 5/6ක්ම ඇදුනා තව 50000 ක් ඇදුනා ඊට පස්සෙනම් 1000 , 500 තමයි ඇදුනා කිවුවෙ ඊට වඩා ඇදුනද දන්නෑ ලොකු ගානක් ඇදුනොත් කියන් නෑනෙ
උපරිම 1000 ක් ඇදිලා තියෙනවා 2010 ද කොහෙද ..