ටිකට් 5 බලන්නයි යන්නෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    ලොතරැයියක් අරගෙන කිසිම දිනුමක් නැති උනාම මහ මූසල පරාජිත සිතුවිලි එන්නේ බං
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලොතරැයියක් අරගෙන කිසිම දිනුමක් නැති උනාම මහ මූසල පරාජිත සිතුවිලි එන්නේ බං
    එහෙම හිතන්න එපා මචං

    අපේ සල්ලිවලින් කාටහරි දිනුමක් ඇදෙනවනෙ කියල හිතපං
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    එහෙම හිතන්න එපා මචං

    අපි සල්ලිවලින් කාටහරි දිනුමක් ඇදෙනවනෙ කියල හිතපං
    ඉස්සර නීරොගා කියල එකක් ආව නේද පිළිකා රෝගීන්ට fund කරණ ... ඒකනම් ගත්ත ආසාවෙන් ... දැන් නැ ඒක මන් හිතන්නෙ ... දැන් සේරම සල්ලි යන්නෙ දිනන උන්ට සහ lottery board එකට 😴
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,401
    113
    Colombo, Sri Lanka
    බලමු QR කෝඩ් ටික ස්කෑන් කරල
    ලක්ෂයක්වත් ඇදිලද කියල

    ටික්ට් 5ක් ගත්ත
    රුපියල් 40 ක් ඇදිල

    හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල 😅
    මමනම් ටිකට් ගත්ත සල්ලි සහ ලැබුණු සල්ලි බැලුවොත් තවමත් වාසිය මටයි, අනිවා අඩුම 40ක් වත් ෂුවර්. වැඩිම ඇදිලා තියෙන්නේ ලක්ෂයක් මහජන සම්පතෙන්
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මමනම් ටිකට් ගත්ත සල්ලි සහ ලැබුණු සල්ලි බැලුවොත් තවමත් වාසිය මටයි, අනිවා අඩුම 40ක් වත් ෂුවර්. වැඩිම ඇදිලා තියෙන්නේ ලක්ෂයක් මහජන සම්පතෙන්
    ෂා මරුනෙ (y)
     
    • Love
    Reactions: NRTG

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    බලමු QR කෝඩ් ටික ස්කෑන් කරල
    ලක්ෂයක්වත් ඇදිලද කියල

    ටික්ට් 5ක් ගත්ත
    රුපියල් 40 ක් ඇදිල

    හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල 😅
    Moda wadak machan oka. Ithuru kara kiyalath wadak na. Invest karanna thamai oni. Eth ithin podi ganak wdk nane.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    eken kochchara fund karala thiyenawada?
    මම දන්නෙ නැ ඉතින් ඒව public නැනෙ ... ටිකට් එකෙ ගහල තියනව මතකයි පිළිකා රෝගීන්ට උපකාරයක් ද මොකද්ද උදෙසා කියල ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දන්නෙ නැ ඉතින් ඒව public නැනෙ ... ටිකට් එකෙ ගහල තියනව මතකයි පිළිකා රෝගීන්ට උපකාරයක් ද මොකද්ද උදෙසා කියල ..
    eka thamai ban owwa business tricks. api danne na un aththatama mona karanawada kiyala. Otarage ballo wage thamai.
     
    • Sad
    Reactions: Mr.Robot