බලමු QR කෝඩ් ටික ස්කෑන් කරල
ලක්ෂයක්වත් ඇදිලද කියල
ටික්ට් 5ක් ගත්ත
රුපියල් 40 ක් ඇදිල
හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල
ලක්ෂයක්වත් ඇදිලද කියල
ටික්ට් 5ක් ගත්ත
රුපියල් 40 ක් ඇදිල
හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල
එහෙම හිතන්න එපා මචංලොතරැයියක් අරගෙන කිසිම දිනුමක් නැති උනාම මහ මූසල පරාජිත සිතුවිලි එන්නේ බං
ඉස්සර නීරොගා කියල එකක් ආව නේද පිළිකා රෝගීන්ට fund කරණ ... ඒකනම් ගත්ත ආසාවෙන් ... දැන් නැ ඒක මන් හිතන්නෙ ... දැන් සේරම සල්ලි යන්නෙ දිනන උන්ට සහ lottery board එකටඑහෙම හිතන්න එපා මචං
අපි සල්ලිවලින් කාටහරි දිනුමක් ඇදෙනවනෙ කියල හිතපං
මමනම් ටිකට් ගත්ත සල්ලි සහ ලැබුණු සල්ලි බැලුවොත් තවමත් වාසිය මටයි, අනිවා අඩුම 40ක් වත් ෂුවර්. වැඩිම ඇදිලා තියෙන්නේ ලක්ෂයක් මහජන සම්පතෙන්බලමු QR කෝඩ් ටික ස්කෑන් කරල
ලක්ෂයක්වත් ඇදිලද කියල
ටික්ට් 5ක් ගත්ත
රුපියල් 40 ක් ඇදිල
හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල![]()
ෂා මරුනෙමමනම් ටිකට් ගත්ත සල්ලි සහ ලැබුණු සල්ලි බැලුවොත් තවමත් වාසිය මටයි, අනිවා අඩුම 40ක් වත් ෂුවර්. වැඩිම ඇදිලා තියෙන්නේ ලක්ෂයක් මහජන සම්පතෙන්
eken kochchara fund karala thiyenawada?ඉස්සර නීරොගා කියල එකක් ආව නේද පිළිකා රෝගීන්ට fund කරණ .
Moda wadak machan oka. Ithuru kara kiyalath wadak na. Invest karanna thamai oni. Eth ithin podi ganak wdk nane.බලමු QR කෝඩ් ටික ස්කෑන් කරල
ලක්ෂයක්වත් ඇදිලද කියල
ටික්ට් 5ක් ගත්ත
රුපියල් 40 ක් ඇදිල
හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල![]()
මම දන්නෙ නැ ඉතින් ඒව public නැනෙ ... ටිකට් එකෙ ගහල තියනව මතකයි පිළිකා රෝගීන්ට උපකාරයක් ද මොකද්ද උදෙසා කියල ..eken kochchara fund karala thiyenawada?
eka thamai ban owwa business tricks. api danne na un aththatama mona karanawada kiyala. Otarage ballo wage thamai.මම දන්නෙ නැ ඉතින් ඒව public නැනෙ ... ටිකට් එකෙ ගහල තියනව මතකයි පිළිකා රෝගීන්ට උපකාරයක් ද මොකද්ද උදෙසා කියල ..