ටික්ටොක් පිස්සෝ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,552
    113
    අර පකිස්ථානයේ ටික් ටොක් අපතයෙක් ටික් ටොක් කරන්න ගිහින් කෝච්චියේ හැප්පිලා මැරුණෙ. අනාථ මන්ද මානසික ජීවිත.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ටික්ටොක් එක පාවිච්චි කරන්න ගත්තෙ ColdFusion එකේ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඉදන්. මේකේ කියන විදිහට ටික්ටොක් තමයි දැනට AI හොදටම පාවිච්චි කරන සෝෂල් නෙට්වර්ක් එක.

     
    • Like
    Reactions: anchor14

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    youtube එකෙත් ඕනේ තරම් පිස්සු video තියෙනවා. ඒ අතරම හරවත් දේවලුත් ගොඩක් තියෙනවා. මම හිතන්නේ ඕනෙම සමාජ ජාලයක මෙහෙමයි. අපි කල යුත්තේ අපිට අවශ්‍ය දේ පමණක් තෝරා බේරා ගැනීම
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටික් ටොක් එක කියන්නෙ සෑහෙන්න වැඩක් කරගන්න පුලුවන් ප්ලැට්ෆෝම් එකක් .ලංකාවෙ උන් කෑවට.මම දැකල තියෙන්නෙ වටිනවාකියල චැනල් එකයි එකත් ෆුඩ් චැනල් එකක්.
    වෙන රටවල් වල උන් සෑහෙන බිස්නස් එකක් රන් කරනවා ටික් ටොක් එකෙන්.

    ලංකාවෙ පොඩි කෙල්ලො හිතන් ඉන්නෙ ඇග පෙන්නල පුක පෙන්නල විව්ස් ගත්තම හෙන ප්‍රසිද්දයි කියල.

    කොල්ලො හිතන් ඉන්නෙ ජෝක් කරහම සිංදු වලට ඇඩෙන විඩියෝස් කරහන හෙන ප්‍රසිද්දයි කියල..

    සමහර වීඩියෝස් බලද්දි හිනා යන්නෙ නෑ දුක හිතෙනවා ඉස්සරහට ඉන්න්න තියන ජෙනරේශන් එක නේද.මුන් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල.

    අර සෙට් එකක් ඉන්නවා ශැන්ග්‍රිලා එක පිටිපස්සෙ කොයිවෙලෙත් වීඩියො දානවා.උන් විතරයි දන්නෙ ඒ වීඩියො වල තේරුම.කිරිසමන් කියන්නෙ අන්න ඌ .

    ඔකෙන් ඉතින් ආයෙ බඩු ඇන්ටි පාරවල් නම් ගැහුවහැකි සල්ලි තියනවනන්.සල්ලි ඕනෙත් නෑ යාලුවෙක්ගෙ කාර් එකක් අරන් රැගුවත් ඇති.


    හරිම වේදනයි මට නම්