ටික් ටොක් එක කියන්නෙ සෑහෙන්න වැඩක් කරගන්න පුලුවන් ප්ලැට්ෆෝම් එකක් .ලංකාවෙ උන් කෑවට.මම දැකල තියෙන්නෙ වටිනවාකියල චැනල් එකයි එකත් ෆුඩ් චැනල් එකක්.
වෙන රටවල් වල උන් සෑහෙන බිස්නස් එකක් රන් කරනවා ටික් ටොක් එකෙන්.
ලංකාවෙ පොඩි කෙල්ලො හිතන් ඉන්නෙ ඇග පෙන්නල පුක පෙන්නල විව්ස් ගත්තම හෙන ප්‍රසිද්දයි කියල.
කොල්ලො හිතන් ඉන්නෙ ජෝක් කරහම සිංදු වලට ඇඩෙන විඩියෝස් කරහන හෙන ප්‍රසිද්දයි කියල..
සමහර වීඩියෝස් බලද්දි හිනා යන්නෙ නෑ දුක හිතෙනවා ඉස්සරහට ඉන්න්න තියන ජෙනරේශන් එක නේද.මුන් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල.
අර සෙට් එකක් ඉන්නවා ශැන්ග්‍රිලා එක පිටිපස්සෙ කොයිවෙලෙත් වීඩියො දානවා.උන් විතරයි දන්නෙ ඒ වීඩියො වල තේරුම.කිරිසමන් කියන්නෙ අන්න ඌ .
ඔකෙන් ඉතින් ආයෙ බඩු ඇන්ටි පාරවල් නම් ගැහුවහැකි සල්ලි තියනවනන්.සල්ලි ඕනෙත් නෑ යාලුවෙක්ගෙ කාර් එකක් අරන් රැගුවත් ඇති.
හරිම වේදනයි මට නම්