ටික්ටොක් පිස්සෝ

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ටික්ටොක් කරන්නෙ මානසික ලෙඩ්ඩුද? ඇයි මුං මේ ඇප් එකක් නිසා මෙහෙම හැසිරෙන්නේ උඹලගෙ අදහස් මොනවද
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රටට අාපු තවත් ඵක විනාසයක් තමා..10ක් මළත් හැබැයි ලංකාවෙනම් ඕක ban කරන්නෙ නෑ ලොවෙත්..දේශපාලුවො කැමතියි ඔය වගේ අලජ්ජ පරම්පරාවක් බිහිවෙන ඵක..උන්ට උන්ගෙ වැඩ ටික ගාණට කරගන්න පුළුවන් තරුණ පරම්පරාව නැව ගිලුනත් බෑන් චූන් ගහනකොට.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Use karana widiya anuwa thama.....
    Ex : Lochi, Senal, Dedunu , Sachini wage aya gaththama kochchara hoyanawa athda Collaborations walin


    US wala samaharak un innawa unge product/art/food qnam manm hadana hati tiktok walin famous una aya

    Ape normal un karanne gon dance kali dana eka , Scootyak wheel karana ekak, threewheel roda deken yana ekak boot music ekak ekka dan eka
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක මචන Generation Z target කරන හදපු ඇප් එකක්. අපි වගේ millennials ඕක හරියන්නේ නෑ. snap chat එහෙම බලපන්කො. අර බල්ලොන්ගේ ෆිල්ටර් එහෙම දාගෙන හෙන ලොකු වැඩේ පොඩි උන්ට ඒවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය මේනියා එක ටික කාලයක් විතරයි නේ, මිනිස්සුන්ට පස්සේ ඔය විකාර එපා වෙනවා, එතකොට වෙන මොකක් හරි එකක් හිට් වෙලා ඒවි
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    youtube එකේ සින්දුවක් බැලුවම ඒකෙ කමෙන්ට් වල ගොඩක්ම තියෙන්නේ වෙලාවට මේ සින්දුව තාම tik tok වල උන්ට අහුවෙලා නෑ කියල. ඒ කියන්නේ ඒ රටවල් වලත් මිනිස්සු ආස නෑ tik tok වලට.
     
    • Like
    Reactions: hodakolla

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    පොර මැණික් මුදලාලි කෙනෙක්ද කොහෙද
    ඔකට ඔය කියන තරන් සල්ලියක් නැ බන්.. බඩුවක් ලයින් කරන්න ටික්ටොක් එකෙ දවසම ඉන්නව ඔක ඔන්ලයින්..
    ඌට වඩා මෙන්න මූට තියනව මැනික සල්ලි..