ඔක අපෙන් අහන්නද පොන්ස් උබලා අන්දරේව ජනදිපති කරේ.ආ එකියන්නේ පාස්කු බොම්බේ කියල එකක් නැද්ද ? උඹ හරීන්ද ?
ඔක අපෙන් අහන්නද පොන්ස් උබලා අන්දරේව ජනදිපති කරේ..
මම කතාකරන්නේ පාස්කු ප්රහාරය ගන නෙමේ. මිනී වෙකුනන් කම්බකරන්කන තොපිවගේ අමනයින්ගේ බොරුව ගැන.ඉතින් උඹනේ බොරුයි කිව්වේ .....මමද ? මොන පිස්සෙක්ද මේ ?
මම කතාකරන්නේ පාස්කු ප්රහාරය ගන නෙමේ. මිනී වෙකුනන් කම්බකරන්කන තොපිවගේ අමනයින්ගේ බොරුව ගැන.
මේවා මේ හැමදාම bump වේවි උඩට එන්නේ. තොපේ තිබ්බ බොරු කැක්කුම තමා.ඉතින් මොකක්ද පොන්ස් මෙතැන කියල තියන බොරුව....කියපන්කො මටත් දැනගන්න
මේවා මේ හැමදාම bump වේවි උඩට එන්නේ. තොපේ තිබ්බ බොරු කැක්කුම තමා.
සජිත්ට චන්දෙ දුන්න ගොන් බූරු මෝඩ වේස පොන්නියේ....මම මේකේ දාපු බොරුව මොකක්ද කියල පෙන්නපිය
මටත් ඕනේ බුම්ප් වෙන්න තමයි හරකෝ .....
අනේ බන් මේ ත්රෙඩ් එක බම්ප් වෙද්දී මගේ ඇහේ කටු ඇනෙනවා වගේ.. සහජීවනෙන් ඉන්න තම්බිලාටයි,එයාලා කඩේ යන අයටයි හිත් වේදනා දෙන්න බෑ තවත්.ජීටී කියපන් ත්රෙඩ් එක අයින් කරන්න කියලා