ටික ටික solar එකක් ගහන්නේ කොහොමද මචන්ලා?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේකයි සීන් එක. ගෙදර use එකේ හැටියට දවසට unit 6ක් ගන්න පුළුවන් system එකක් ගහගන්න ඕන. එත් එකපාර කොරන්න සල්ලි නැ . ඒ නිසා මේක අව්රුද්දක් වගේ ඇතුලත ඉවර කරගන්න කොහොමද බඩු ටික ගන්න ඕන ? දැනට දවල් වරුවට 150W ක් වගේ ගන්න තිබ්බම ඇති.
     
    • Like
    Reactions: kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Okkoma gattaki bn, solar panelii, battery aran inna. Wadi wenawa ikmanata, used solar panel awlak na
    මොනාද මචන් අවරුදු 15ක් වගේ ඇදගන්න පුළුවන් panel ? අලිබබා ඒවා අව්ලක් නැද්ද.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මොනාද මචන් අවරුදු 15ක් වගේ ඇදගන්න පුළුවන් panel ? අලිබබා ඒවා අව්ලක් නැද්ද.
    Panel gennanna ba kiyanawane sustainable energy authority eke certificate ekak nathuwa, hariyata danne na, mama used ewa gatte 15 year nam bari wei, Elakiri ekema dapu number ekakin, dan iwara ati ehe, Raigam solar eke price hondai kiyala dala tibba meke