ටික දවසකට ආයුබෝවන්...

Zelda

Member
Dec 20, 2015
184
10
0
එළකිරි එක කියන්නේ forum එකක්. google කියන්නේ search engine එකක්. ප්‍රශ්න තියෙනවනම් google කරලා හොයාගනින්. බැරි දේවල් තියෙනවනම් අහපන්. උඹ කරන්නේ ප්‍රශ්න අහන එක නෙවෙයි මොකක්හරි ගොන් statement එකක් දාන එක නේ.

බලපන් උඹේ කොන්ඩම් thread එක. තව thread කීයක් දාල ඇතිද කිසිම තේරුමක් නැති. එළකිරි එකේ අනිත් ය අහන ප්‍රශ්න share කරන දේවල් බලපන් මොනවද කියල. රටේ ලෝකේ කිසිම වැඩක් නැති ප්‍රශ්න අහපු එකනේ උඹ මෙච්චර කල් කරේ. අද කොන්ඩම් thread එක දාන කොට මම දැනගත්ත අද තමයි climax එක කියල.

උඹ ප්‍රශ්න ඇහුවේ නැහැ කියල එළකිරි එකේ අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. discusson එකකට හොද ප්‍රශ්න ඕනේ නම් reddit /r/AskReddit බලපන්. අහසේ ඉරි මොනවද අයි මේ icon කොන්ඩම් වගේ පෙන්නේ, අයි කොච්චි නවත්තන්නේ ඔය වගේ ප්‍රශ්න දෙක වසරේ එවුන් අහන ප්‍රශ්න. උඹ මට වඩා අවුරුද්දක් වැඩිමල් වෙනවත් එක්ක.

උඹට ප්‍රශ්න දාන්න පුලුවන්නම් අය්තියක් තියෙනවනම් මටත් අයිතියක් තියෙනවා ඒවාට විරුද්ධව කතාකරන්න. උඹට විතරක් නෙවෙයි එළකිරි එකේ referral links දාන PTC කරන ඔක්කොටම මම බැනල reply කරනවා. මගේ හරි වෙන කෙනෙක් ගේ හරි වෙලාව නාස්ති වෙන දේවල් වලට මම විරුද්ධයි. kolaveri දවසක් මට ටිකක් බැනල reply එකක් දාල තිබුන. එකේ point එකක් තිබුන. nrjayasingha කාලයක් ptc thread දැම්ම. මම හොදටම දන්නා නිසා පුන පුනා කිව්වා ඕවට වෙලාව නාස්ති කරන්න එපා කියල. IJTS එකේ මනුස්සයෙක් fake acounts 100ක් විතර හදාගෙන referral links දැම්ම. පුළුවන් දකින හැම වෙලාවේම මම බැනල reply කරා. මම උඹව පස්සෙන් පන්න පන්න බනින්නේ නැහැ. මම වෙන කව්රුත් සතුටු කරන්න නෙවෙයි ඇත්තටම මගේ හිතට එන දේ කියල දානවා. උඹේ thread වලත් ගන්න කිසිම දෙයක් නැති නිසා, ඔක්කොම වගේ google කරන්න වත් ඕනේ නැති සරල ප්‍රශ්න නිසා බනිනවා. PHP හරි traveling හරි thread එකක ඇත්තටම දැනගන්න උවමනාවක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබුනොත් උත්තරයක් දෙනවා මම දන්නා දෙයක් නම්.

Mage school project ekakata mata wisthara wgyak ona wela tiyenawa. mama ekata thread ekak dammata kamak nadda? elakiri rules mama kiewwa eka hoya ganna bari una

Please reply fast admin :D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Mage school project ekakata mata wisthara wgyak ona wela tiyenawa. mama ekata thread ekak dammata kamak nadda? elakiri rules mama kiewwa eka hoya ganna bari una

Please reply fast admin :D

එපා දාන්න එපා :dull: :dull:
එලකිරි කියන්නෙ උඹලට වෙන උන් ලව්වා ඉස්කෝලෙ හෝංවර්ක් කරගන්න තැනක් නෙමේ :angry: :angry:
හෝංවර්ක් දෙන්නෙ තනියම කරන්න මිසක් වෙන අයට කියල උත්තර හොයාගෙන පිටපත් ලියන්න නෙමේ :angry: :angry:
තනියම හොයාගෙන ලියපං ඔහොම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මේකෙ උන් ලව්වා කරවගන්න ගිහිං දැන් තුන් හතරදෙනෙක්ම බෑන් වුනා :dull: :dull:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එපා දාන්න එපා :dull: :dull:
    එලකිරි කියන්නෙ උඹලට වෙන උන් ලව්වා ඉස්කෝලෙ හෝංවර්ක් කරගන්න තැනක් නෙමේ :angry: :angry:
    හෝංවර්ක් දෙන්නෙ තනියම කරන්න මිසක් වෙන අයට කියල උත්තර හොයාගෙන පිටපත් ලියන්න නෙමේ :angry: :angry:
    තනියම හොයාගෙන ලියපං ඔහොම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මේකෙ උන් ලව්වා කරවගන්න ගිහිං දැන් තුන් හතරදෙනෙක්ම බෑන් වුනා :dull: :dull:
    පව් වේශියෙ පොඩි එකා......
    තෝ වල්ලපට්ට කෙබර ඇදබාල ඌව බය කරනව නේහ්!
     
    එහෙම නම් ඉතින් තනියම කරන්නම් අයියා :D
    මගේ නැනස පාදන්න ඔහොම කිව්වට බොහොම ස්තූතියි :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් වේශියෙ පොඩි එකා......
    තෝ වල්ලපට්ට කෙබර ඇදබාල ඌව බය කරනව නේහ්!

    දැන් හැදෙන පොඩි උන් අපිට එහා :sorry: :sorry:
    අගේට 18+ ත්‍රෙඩ් එකක් දාල තව තියෙනව ඕන්නං මේ ටිකට උත්තර දෙන්න කියල ගෙදර වැඩ කරවගන්නෙ :sorry: :sorry:

    එහෙම නම් ඉතින් තනියම කරන්නම් අයියා :D
    මගේ නැනස පාදන්න ඔහොම කිව්වට බොහොම ස්තූතියි :P

    ඔව් මේ උඹේ නැණස පාදන්න කිව්වෙ :baffled: :baffled:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අනේ යන්න එපා බන්.
    ටිකක් හිනවෙන්නවත් බැරි වෙනවා.
    අනික උඹ හොද දේවලුත් දානවනේ
    මොනා වෙලාද මන්දා මුන්ට, පොඩි ළමයි වගේනේ....
     
    • Like
    Reactions: AnuradhaRa

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ යන්නෙ ටික දවසකට නම් යන්න එපා මොකද උබ ඒ ටික දවසට ප්‍රශ්න පත්තරයක් උස්සන් එයි :no::no:
     
    • Like
    Reactions: AnuradhaRa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගොඩක් මේකේ එවුන් හෙන පොර ටෝක් දීගෙන හිටියට තියෙන්නේ පොඩි එවුන්ගේ මානසිකත්වයක්.. :rofl::yes:
    අයෙෂ් කියන එකෙත් අත්තක් තියෙනවානේ බන්. හිතට එන හැම දේම දාන්න හොද නැහැනේ ඔහොම කාටවත් වැඩක් නැතිව. :baffled:
    අනිත් එක උබත් බේබි වගේ මොකක් හරි කියපු ගමන් පැනලා යනවා :P වැරද්දක් උනා කියලා හිතනවානම් හදාගෙන හිටපන් නැහැ කියලා හිතෙනවනම් ගණන් නොගෙන හිටපන්. :D
     
    • Like
    Reactions: AnuradhaRa