එළකිරි එක කියන්නේ forum එකක්. google කියන්නේ search engine එකක්. ප්රශ්න තියෙනවනම් google කරලා හොයාගනින්. බැරි දේවල් තියෙනවනම් අහපන්. උඹ කරන්නේ ප්රශ්න අහන එක නෙවෙයි මොකක්හරි ගොන් statement එකක් දාන එක නේ.
බලපන් උඹේ කොන්ඩම් thread එක. තව thread කීයක් දාල ඇතිද කිසිම තේරුමක් නැති. එළකිරි එකේ අනිත් ය අහන ප්රශ්න share කරන දේවල් බලපන් මොනවද කියල. රටේ ලෝකේ කිසිම වැඩක් නැති ප්රශ්න අහපු එකනේ උඹ මෙච්චර කල් කරේ. අද කොන්ඩම් thread එක දාන කොට මම දැනගත්ත අද තමයි climax එක කියල.
උඹ ප්රශ්න ඇහුවේ නැහැ කියල එළකිරි එකේ අයට ප්රශ්නයක් වෙන්නේ නැහැ. discusson එකකට හොද ප්රශ්න ඕනේ නම් reddit /r/AskReddit බලපන්. අහසේ ඉරි මොනවද අයි මේ icon කොන්ඩම් වගේ පෙන්නේ, අයි කොච්චි නවත්තන්නේ ඔය වගේ ප්රශ්න දෙක වසරේ එවුන් අහන ප්රශ්න. උඹ මට වඩා අවුරුද්දක් වැඩිමල් වෙනවත් එක්ක.
උඹට ප්රශ්න දාන්න පුලුවන්නම් අය්තියක් තියෙනවනම් මටත් අයිතියක් තියෙනවා ඒවාට විරුද්ධව කතාකරන්න. උඹට විතරක් නෙවෙයි එළකිරි එකේ referral links දාන PTC කරන ඔක්කොටම මම බැනල reply කරනවා. මගේ හරි වෙන කෙනෙක් ගේ හරි වෙලාව නාස්ති වෙන දේවල් වලට මම විරුද්ධයි. kolaveri දවසක් මට ටිකක් බැනල reply එකක් දාල තිබුන. එකේ point එකක් තිබුන. nrjayasingha කාලයක් ptc thread දැම්ම. මම හොදටම දන්නා නිසා පුන පුනා කිව්වා ඕවට වෙලාව නාස්ති කරන්න එපා කියල. IJTS එකේ මනුස්සයෙක් fake acounts 100ක් විතර හදාගෙන referral links දැම්ම. පුළුවන් දකින හැම වෙලාවේම මම බැනල reply කරා. මම උඹව පස්සෙන් පන්න පන්න බනින්නේ නැහැ. මම වෙන කව්රුත් සතුටු කරන්න නෙවෙයි ඇත්තටම මගේ හිතට එන දේ කියල දානවා. උඹේ thread වලත් ගන්න කිසිම දෙයක් නැති නිසා, ඔක්කොම වගේ google කරන්න වත් ඕනේ නැති සරල ප්රශ්න නිසා බනිනවා. PHP හරි traveling හරි thread එකක ඇත්තටම දැනගන්න උවමනාවක් තියෙන කෙනෙක් ප්රශ්නයක් අහල තිබුනොත් උත්තරයක් දෙනවා මම දන්නා දෙයක් නම්.
Mage school project ekakata mata wisthara wgyak ona wela tiyenawa. mama ekata thread ekak dammata kamak nadda? elakiri rules mama kiewwa eka hoya ganna bari una
Please reply fast admin





