ටික දවසකට ආයුබෝවන්...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    ටික දවසකට ආයුබෝවන්...

    මා දිගට හරහට දාන ත්‍රෙඩ් නිසා එළකිරි වාසීන් බොහෝ දෙනෙකු අසනීප වී ඇත..
    විශේෂයෙන්ම Ayesh Live කියන මොඩ් ගොවියාට හොඳටම අසනීප වී ඇත..
    එළකිරියෙන් මම දෙයක් ඇහුවොත් ඔහුට හොඳටම උණ ගැනෙන්නේය..
    ඔහුගේ උණ හොඳ වෙන්නෙ, මේ හැම දෙයක්ම මා ගූගල් කර හොයාගත්තොතින්ය..
    මොකද එළකිරිය තිබෙන්නෙ එයාට විතරක් ප්‍රශ්න අහන්ඩය ය..
    එළකිරිය කියන්නෙත් සයිට් එකක්, ගූගල් කියන්නෙත් සයිට් එකක්..
    එළකිරියෙන් ඇහුවම සිංහලෙන් අපිට උත්තර ලැබෙනව.. ඒ ආදී බොහෝ වාසි තිබෙන බව මේ ඉංගිරිසි මොඩ් ගොවියාට තේරෙන්නේ නැත..
    තව දෙයක්, රට රාජ්ජවල් ගැන මොහු තරං දන්න වෙන කෙනෙකුද මේ මිහිපිට නොමැති තරම්ය..
    මම ටික කාලයකට ප්‍රශ්න නොඅසමි.. මොකද හුඟක් අයගෙ මණ්ඩලේ අවුල් යනවලු.. (කේසි බඩී තමා කිව්වෙ)

    ඉතිං මම අදිං පසු ටික කලකට ලොග් නොවෙමි... :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අනේ බං..ප්‍රශ්න නැතුවට ප්‍රශ්න දාගන්නව උඹත්.... ඔන්න ඔහේ ඉඳින් :dull:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹ ගියාට කමක් නැහැ අර බ්‍රා එක විසි කරපු කෙල්ල ගැන ආරංචියක් මොකුත් තිබුනොත් දාපන් මේකේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට කවුරුවත් මොකුත් කිව්වෙ නැහැ බං..
    මම නම් උඹගෙම හොඳටයි අර දේවල් කිව්වෙ..
    මොකද උඹ මේකෙ උන්ට විහිලුවක් වෙන නිසා..

    කලින් මං කියන්න ඕන ටික කිව්වා..
    ආයෙ කියලා තේරුමක් නැහැ..
    තේරුම් ගන්න එක නැති එක උඹගෙ වැඩක්..

    උඹට යන්න තරම් මෙතන ප්‍රශ්නයක් උනේ නෑ බං..
    උඹම උඹ දාපු ත්‍රේඩ් ආයෙම කියවලා බලපං..
    වැරැද්දක් හදාගන්න කෙනෙක් උපදෙසක් දෙන එක වැරැද්දක් විදියට දකින්න එපා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මේ ලොකු දෙයක්. බයි ද වේ උඹව මට මීටර් නෑ නෙහ් එච්චර?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ මොකටද ඉතින් ඌ කියන ඒවා ගණන් ගන්නේ? කවුරුහරි කෙනෙක් මොනවා හරි කිව්වා කියල තමන්ගේ වැඩ සේරම අහක දාල, ආයේ සයිට් එකට වත් නෑවිත් ඉන්නවා කියල හිතන්න තරම් දුර්වල නම් එක උබේ වැරද්දක්...ඌටත් අනිත් පැත්තට කටවහගන්න දෙකක් කියල උබට නෙමෙයි වගේ උබ ඉන්නවනම් අන්න එක උබේ හැකියාවක්..

    දැන් බලපන් මේකේ ඇන්ටි බබස්..ටොයිය...දිලාවලේ.වගේ උන් කොච්චර කිච උනාද...උන්ට ලැජ්ජාවක් කියල නාමයක් තියෙනවද? අර ඇන්ටි බබස් ගෑනුන්ගේ ඕගස්ම් එකේදී චූ යන්නේ අයි කියල අහල කිච වෙලා පජාත වෙලා,,රට රාජ්ජ, වාහන, ගැන ත්‍රෙඩ් දාල එත් කිච වෙලා, තාමත් පජාත වෙවී ඉන්නවනේ..එච්චර කිච් වෙලත් පොර ටෝක්ස් දෙනවා නේ තවත් කිච වෙන්න..ඒ වගේ උබත් ඉදපන්...කවුරුත් මොකුත් කිව්වා කියල යන්න මේක කාගේවත් තනි බූදලයක් නෙමෙයි :yes::yes::yes::P
     
    මෙන්න හැදෙනවා නම් හැදියං..:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මෙහෙට වෙලා ඉඳපන්
    මොකෝ උබ වෙන උන්ගෙ සල්ලි වලින් ගෙවලද නෙට් අරගෙන එළකිරි එන්නෙ
    උබේ ගෙදරින් නැත්නම් ඔෆිස් එකකින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මෙහෙට වෙලා ඉඳපන්
    මොකෝ උබ වෙන උන්ගෙ සල්ලි වලින් ගෙවලද නෙට් අරගෙන එළකිරි එන්නෙ
    උබේ ගෙදරින් නැත්නම් ඔෆිස් එකකින්
    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එළකිරි එක කියන්නේ forum එකක්. google කියන්නේ search engine එකක්. ප්‍රශ්න තියෙනවනම් google කරලා හොයාගනින්. බැරි දේවල් තියෙනවනම් අහපන්. උඹ කරන්නේ ප්‍රශ්න අහන එක නෙවෙයි මොකක්හරි ගොන් statement එකක් දාන එක නේ.

    බලපන් උඹේ කොන්ඩම් thread එක. තව thread කීයක් දාල ඇතිද කිසිම තේරුමක් නැති. එළකිරි එකේ අනිත් ය අහන ප්‍රශ්න share කරන දේවල් බලපන් මොනවද කියල. රටේ ලෝකේ කිසිම වැඩක් නැති ප්‍රශ්න අහපු එකනේ උඹ මෙච්චර කල් කරේ. අද කොන්ඩම් thread එක දාන කොට මම දැනගත්ත අද තමයි climax එක කියල.

    උඹ ප්‍රශ්න ඇහුවේ නැහැ කියල එළකිරි එකේ අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. discusson එකකට හොද ප්‍රශ්න ඕනේ නම් reddit /r/AskReddit බලපන්. අහසේ ඉරි මොනවද අයි මේ icon කොන්ඩම් වගේ පෙන්නේ, අයි කොච්චි නවත්තන්නේ ඔය වගේ ප්‍රශ්න දෙක වසරේ එවුන් අහන ප්‍රශ්න. උඹ මට වඩා අවුරුද්දක් වැඩිමල් වෙනවත් එක්ක.

    උඹට ප්‍රශ්න දාන්න පුලුවන්නම් අය්තියක් තියෙනවනම් මටත් අයිතියක් තියෙනවා ඒවාට විරුද්ධව කතාකරන්න. උඹට විතරක් නෙවෙයි එළකිරි එකේ referral links දාන PTC කරන ඔක්කොටම මම බැනල reply කරනවා. මගේ හරි වෙන කෙනෙක් ගේ හරි වෙලාව නාස්ති වෙන දේවල් වලට මම විරුද්ධයි. kolaveri දවසක් මට ටිකක් බැනල reply එකක් දාල තිබුන. එකේ point එකක් තිබුන. nrjayasingha කාලයක් ptc thread දැම්ම. මම හොදටම දන්නා නිසා පුන පුනා කිව්වා ඕවට වෙලාව නාස්ති කරන්න එපා කියල. IJTS එකේ මනුස්සයෙක් fake acounts 100ක් විතර හදාගෙන referral links දැම්ම. පුළුවන් දකින හැම වෙලාවේම මම බැනල reply කරා. මම උඹව පස්සෙන් පන්න පන්න බනින්නේ නැහැ. මම වෙන කව්රුත් සතුටු කරන්න නෙවෙයි ඇත්තටම මගේ හිතට එන දේ කියල දානවා. උඹේ thread වලත් ගන්න කිසිම දෙයක් නැති නිසා, ඔක්කොම වගේ google කරන්න වත් ඕනේ නැති සරල ප්‍රශ්න නිසා බනිනවා. PHP හරි traveling හරි thread එකක ඇත්තටම දැනගන්න උවමනාවක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබුනොත් උත්තරයක් දෙනවා මම දන්නා දෙයක් නම්.
     
    • Like
    Reactions: sakila kavindu

    :yes::yes::yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අයියෝ බං ඕව අල්ලල දාපන්..ඕව මොනාද බං..:nerd:
    දැන් බලපන් උබ මට කිව්ව මගේ avatar 1 අවුල් මාරු කරගන්න කියල..:confused:
    බලපන් මං ඒක දැකපු වෙලාවෙම මාරු කරගත්ත..:yes::yes:
    ඕව ගණන් ගන්න එපා බං :yes::yes:

    avatar452766_2.gif

    තරහ වෙන්ඩ එපා මචං.. මේ අවේටර් එක හරියන්නෙ නෑ...
    අලියට කරන නිග්‍රයක් වගේ.. :)
    අපේ තියෙන වලත්ත ගති, සත්තුන්ට නෑනෙ බං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ පාරෙ තොටේ දකින සිද්ධි.. ෆිල්ම් බලද්දි, නිදාගද්දි, කල්පනා කරද්දි හිතට එන දේවල් හැමදේටම ත්‍රේඩ් දානවා බං.. සමහරක් ත්‍රේඩ් හොඳයි.. කට්ටිය සාකච්ඡා කරන කරුණු වල වැදගත් යමක් තිබ්බා.. පස්සෙ පස්සෙ මෙයා තේරුමක් නැති ත්‍රේඩ් දැම්මනේ.. මං දවස් කීපයක් කිව්වා.. කිව්වෙ තරහකට නෙමෙයි මුගේම හොඳට.. කොහෙද සත පහකටවත් ගණන් ගත්තෙ නැහැනේ..:no:

    මං දැනගත්තා ඔය ටික වෙන වග.. මොකද එක දිගටම ඔහොම දේවල් කරද්දි මේකෙ උන් මෙයාව විහිලුවකට ගන්නවා.. දැන් ඒක වෙලා ඉවරයි..:yes:
    අයියෝ බං ඕව අල්ලල දාපන්..ඕව මොනාද බං..:nerd:
    දැන් බලපන් උබ මට කිව්ව මගේ avatar 1 අවුල් මාරු කරගන්න කියල..:confused:
    බලපන් මං ඒක දැකපු වෙලාවෙම මාරු කරගත්ත..:yes::yes:
    ඕව ගණන් ගන්න එපා බං :yes::yes:
    බලපං ඌ එහෙම කිව්වාම උඹ ඇවටාර් එක මාරු කරගත්තා..
    අපි ඌට ඔවදනක් දුන්නාම ඌට මල පැන්නා..
    එළකිරියෙන් යනවලු..

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සුද යකෝ. උඹ ගොඩක් වෙලාවට අහල තියෙන්නෙ හැමෝම දන්නව කියල හිතාගෙන හිටියට නොදන්න දේවල්. ඕක ඉවසන්න බැරි උන් කියන ඒව ගනන් ගන්න එපා. බුරන එකාව දාපන් ඉග්නෝ ලිස්ට් එකට.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    බලපං ඌ එහෙම කිව්වාම උඹ ඇවටාර් එක මාරු කරගත්තා..
    අපි ඌට ඔවදනක් දුන්නාම ඌට මල පැන්නා..
    එළකිරියෙන් යනවලු..

    උබල කිව්වෙ උගේ හොදටනෙ..
    ඌ ඒක තේරුන් ගත්තාම ආපහු එයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට නං පිස්සු ඕයි :rofl: :rofl:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් හැටියට ත්‍රෙඩ් දානව කියල කවුරු හරි බැන්නාම ඔහොමද කොරන්නෙ :baffled: :baffled:
    තවත් වැඩියෙන් ප්‍රශ්න අහල වැඩියෙන් රිද්දල වැඩියෙන් සතුටු වෙන එකනෙ ඕයි කරන්න ඕනෙ :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹ බිබීද ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවෙ :rolleyes: :rolleyes: