ටික දවසකට ආයුබෝවන්...
මා දිගට හරහට දාන ත්රෙඩ් නිසා එළකිරි වාසීන් බොහෝ දෙනෙකු අසනීප වී ඇත..
විශේෂයෙන්ම Ayesh Live කියන මොඩ් ගොවියාට හොඳටම අසනීප වී ඇත..
එළකිරියෙන් මම දෙයක් ඇහුවොත් ඔහුට හොඳටම උණ ගැනෙන්නේය..
ඔහුගේ උණ හොඳ වෙන්නෙ, මේ හැම දෙයක්ම මා ගූගල් කර හොයාගත්තොතින්ය..
මොකද එළකිරිය තිබෙන්නෙ එයාට විතරක් ප්රශ්න අහන්ඩය ය..
එළකිරිය කියන්නෙත් සයිට් එකක්, ගූගල් කියන්නෙත් සයිට් එකක්..
එළකිරියෙන් ඇහුවම සිංහලෙන් අපිට උත්තර ලැබෙනව.. ඒ ආදී බොහෝ වාසි තිබෙන බව මේ ඉංගිරිසි මොඩ් ගොවියාට තේරෙන්නේ නැත..
තව දෙයක්, රට රාජ්ජවල් ගැන මොහු තරං දන්න වෙන කෙනෙකුද මේ මිහිපිට නොමැති තරම්ය..
මම ටික කාලයකට ප්රශ්න නොඅසමි.. මොකද හුඟක් අයගෙ මණ්ඩලේ අවුල් යනවලු.. (කේසි බඩී තමා කිව්වෙ)
ඉතිං මම අදිං පසු ටික කලකට ලොග් නොවෙමි...